පොට් සිටි පනත පාර්ලිමේන්තුවේ සම්මත උනා. අපි එයට පක්ෂනම් ඇයි ඒ කියල කෙටියෙනුත් විපක්ෂනම් ඇයි ඒ කියල කොටාගෙන යමුද ? අදහස් හුවමාරුවෙන් මේක හොඳද නැද්ද කියලා නොදන්න එකෙක්ට තෙරුම් ගන්න පුලුවන්
Rate citizen kenek widiyata kiyawanna one nedda ??ගිවිසුම කියවන්නෙ නැතුව බෑනෙ

ඩොලර් දෙනවනම් ඔය බලතලම උතුර නැගෙනහිර අයටත් දෙනවද?
Port city kiyana concept ekata pakshai
Namuth china involvement ekata wiruddai
Mun me hema deyakma karanne Belt and Road Project eke keli.
unta lankawa strategic location ekak. Ekai un ekata adala dewal mehe hadanne.
Unta colombo port eka control karanna be. E nisa hambanthota port eka loan ekak widiyta hadala dila untama eka gatta
Ita passe unta puluwan una hamabthota port ekata highway ekak hadaganna. Eka lassanatata conntact wela finally port city ekata enawa. ape salli walin
Kawruth investment karanne ne wena unta benefit denna. Un invest karanne unta wasi nisa. Apita eken wedima wasiyak ganna api balanna one.
china vs sri lanka trade walin apita mona walinda wasi lebila thiyenne
china ekka trade karala kisima ratakata wasi wela ne USA pawa unge investment block karanna try kara trump innakota. U business karaya u dannawa business eka trade eka wasida paduda kiyala

හම්බන්තොට පොර්ට් එකට දන්න විදිහට master plan එකක් තිබ්බා කොහොමද investement ගේන්නේ කියලා. Port එක විතරක් නෙවෙයි එක වටේ industrial zone එකක් හදන්න plan එක තිබ්බේ. කොහොම හරි 2015 පස්සේ එක හරි විදිහට උනේ නැහැ සහ සමහරුන්ට ඒක fail project එකක් කියලා පෙන්නන ලොකු උවමනාවක් තිබ්බා.Port city kiyana concept ekata pakshai