pragramming startup

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    mamath mee dawas wala eka eka UI API try karaa sahooo
    aththa thamai oyaa kiyana deee
    godak eewage apita oone karana deewal karanna bee
    kalinma mama try karapu eka UI API ekaka
    form 2k ganna vidiya wath mata hoyaaganna beri unaa

    mee dawas wala try karanne wxPython
    meka nam denata try karapu eewata wadaa hondai wage
    mokak hari adahasak thiyanawada ee gena
    mata oone GUI standalone application hadanna
    දැනට මට හිතෙන්නෙ තියන හොඳම API pyqt5 API එක . tkinter API එකත් හොදයි. design කරන්න QT Designer use කරන්න. UI edit කරන්න ගියාම ආයිආයි form builder කරන්න ඕනෙ. එතකොට ui එක අස්සෙ action listener ලිව්වොත් අලුතෙල් UI build කරද්දි ඒ actions listeners නැති වෙනව. සෙපරේට් තියාගන්න ඕනෙ. QT Creator
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දැනට මට හිතෙන්නෙ තියන හොඳම API pyqt5 API එක . tkinter API එකත් හොදයි. design කරන්න QT Designer use කරන්න. UI edit කරන්න ගියාම ආයිආයි form builder කරන්න ඕනෙ. එතකොට ui එක අස්සෙ action listener ලිව්වොත් අලුතෙල් UI build කරද්දි ඒ actions listeners නැති වෙනව. සෙපරේට් තියාගන්න ඕනෙ. QT Creator
    QT Designer මම අහල තිබුනෙත් නැ
    download කරගනම්
    මම use කරන්නේ PyCharm
    බොහොම පින්
     
    • Like
    Reactions: kavindutim1995

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ත්‍රෙඩ් එක තනිකරම ග්‍රීක් උනා. මෙලෝ සසරක් තේරෙන්නේ නෑ. 😐
    ඉස්සර අපි වල බහින්න සන්නස්ගල සර් ගේ ක්ලාස් එකට පැන්නා වගේ
     

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    ඉස්සර අපි වල බහින්න සන්නස්ගල සර් ගේ ක්ලාස් එකට පැන්නා වගේ
    ඔව්.කරන් පලයන්කෝ. මට තේරුම් නැති උනාට තේරෙන උන් ඇතිනේ. 😂

    ඉස්සර අපි වල බහින්න සන්නස්ගල සර් ගේ ක්ලාස් එකට පැන්නා වගේ
    ඔව්.කරන් පලයන්කෝ. මට තේරුම් නැති උනාට තේරෙන උන් ඇතිනේ. 😂
    ------ Post added on May 21, 2021 at 7:53 PM
     
    • Haha
    Reactions: HAneo

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    මචං උබ මේක ෆොලෝ කරලා තියෙනවද
    baageta follow kala. wena wada nisa atharuna. aai patan ganna one wada tikak free unaama

    1621244851.jpg

    ------ Post added on May 24, 2021 at 11:39 AM
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    මට හුග කාලෙක ඉඳන් ප්‍රෝග්‍රමිං ඉගෙනගන්න පට්ට ආශාවක් තියෙනවා. කොරෝනා කාලේ නිසා ඔන්ලයින් කොස් තුනක් අරගත්ත. මේ හැම එකම මුලින් ආසාවෙන් කරත් පස්සේ බෝරිං වෙනවා. පස්සේ වැඩත් එක්ක ඔවට ජොයින් වෙන්නත් බැරි උනා. කොස් තුනේම වගේ රෙකෝඩින් ඒවනව.
    1.python
    2.java
    3.web development
    මේ තුනම පොඩ්ඩ පොඩ්ඩ කරලා අච්චාරු වෙලා වගේ තියෙන්නේ. අයේ මුල ඉඳන් පටන් ගන්න හදන්නේ. කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. මේ සබ්ජෙට් එකේ ඉන්න කෙනෙක් පොඩි උදැව්වක් දෙන්න.
    udemy course meke danawa neda free dena ewa
    fb eke ousl group eketh danawa samahara weleta

    B U M P
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    කම්පයිල් ටයිම් එකේ error අහුවෙන්නෙ නෑ. වැඩිහරියක් runtime එකේ අහුවෙන්නෙ.
    මේක තමා මම පයිතන් වල දැනට දැක්ක ලොකුම අවුල.

    QT Creator
    Qt use karala thiyenawada? Python wage dawasa gana igena ganna thibba nam hari.
    ------ Post added on Jul 14, 2021 at 7:04 PM