e-පත්තරේ හොරෙන් බලමු

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කොම්පියුටර් එක්කම ඉන්න අයට නම් ලොකු සීන් එකක් නෙමේ වෙයි
    මේ ටිකේ එද එදා ප්‍රවෘත්ති සෑහෙන්න වැදගත් නිසා මේ විදිහට බලාගන්න දැම්මේ
    මේක සල්ලි ගෙවල ගන්නවනම් රු 4000/- + විතර යනවා අවුරුද්දට.මම කියන මේ විදිහෙන් සාමාන්‍යයෙන් ලොකුවට තියෙන විස්තර ෂේප් එකේ කියවගන්න පුළුවනි
    උදා: ඇඩ් එකක්, විස්තරයක්, දුරකථන අංකයක්, ප්‍රවෘත්ති සිරස්තල වගේ..

    Required : Internet & Chrome browser ONLY

    1. Go to Lankadeepa enewspaper site https://sundaylankadeepa.pressreader.com/sunday-lankadeepa

    2. Press F12 Key

    3. Navigate to relevant <DIV>

    4. Open Images

    G-Drive Folder : https://drive.google.com/drive/u/3/folders/1JxcD9cEq0QZvyfS_OkhSQADrN_NeA5BW
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    issara hari asaawen lankadeepe beluwa... podi kaale idanma asai pattara balanna. dan 3yrs wage kalin dawasaka Dobagahawatta editor kiyala tibba lankadipe ganne ad balanna witarayi kiyala. eda idan kiyawanne na
    ආතල්ම සීන් එක මංගල කිංකිනි බලන එක..ගුලි කෑව වගේ තමයි:lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කොම්පියුටර් එක්කම ඉන්න අයට නම් ලොකු සීන් එකක් නෙමේ වෙයි
    මේ ටිකේ එද එදා ප්‍රවෘත්ති සෑහෙන්න වැදගත් නිසා මේ විදිහට බලාගන්න දැම්මේ
    මේක සල්ලි ගෙවල ගන්නවනම් රු 4000/- + විතර යනවා අවුරුද්දට.මම කියන මේ විදිහෙන් සාමාන්‍යයෙන් ලොකුවට තියෙන විස්තර ෂේප් එකේ කියවගන්න පුළුවනි
    උදා: ඇඩ් එකක්, විස්තරයක්, දුරකථන අංකයක්, ප්‍රවෘත්ති සිරස්තල වගේ..

    Required : Internet & Chrome browser ONLY

    1. Go to Lankadeepa enewspaper site https://sundaylankadeepa.pressreader.com/sunday-lankadeepa

    2. Press F12 Key

    3. Navigate to relevant <DIV>

    4. Open Images

    G-Drive Folder : https://drive.google.com/drive/u/3/folders/1JxcD9cEq0QZvyfS_OkhSQADrN_NeA5BW

    Thaman karana dey harida kiyala menehi karanna. Herda saakshiyata anuva. :no:
     
    • Like
    Reactions: priyanka_hdp