චීනයෙන් මෙරටට ගෙනා සිනොෆාම් එන්නත්වලින් එන්නත් මාත්‍රා ලක්ෂයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වෙන් කරගත් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එන්නත් කරන වැඩපිළිවෙළ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇස්ටොසෙනිකා එන්නත් 274720ක් ලැබී ඇත. ඉන් පුද්ගලයින් 260915ට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති අතර ඔවුන්ගෙන් 14487කට දෙවෙනි එන්නත් මාත්‍රාව ද ලබා දී ඇත. ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයින් වෙනුවෙන් එම එන්නතෙන් තවත් එන්නත් 246428ක් ගම්පහ දිස්ත්‍රික්කය සදහා සඳහා අවශ්‍ය වෙයි.
kisima piliwelak nethuwa me wede karanne? samahara minissunta 1st dose ekath athi eke samaharunta 2nd dose ekath gahala
ඇති හැකි අය වැක්සින් දෙවනි එකත් ගහගන්නවා අනිත් උන්ට එකක්වත් නෑ., සාමාන්‍ය උන්ට තමයි කොරෝනා වලිනුත් හිකෙන්නෙ.
තුන්වෙනි රැල්ලට එන්න ඕන කිසිම වැක්සින් එකකට ඔරොත්තුුනොදෙන වෛරස් ප්‍රභේදයක්. එතකොට පුලුවන් පන්තිභ්දයක් නැතිව හැමෝටම එකට මැරෙන්න.
