චිනේ කන්න වගේ යන්නේ | Covid origin: Why the Wuhan lab-leak theory is being taken seriously

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    pissuda ban oka chinnuta danennewath ne.

    oita wada lokuwata seen eka giye US-Russian election seen ekata, tawa trade wars kiyak giyada china ekka.
    US unta puluwan economies hollanna vitarai, wattanna be.

    anika oken loketa wena hodak ne. hariyata easter attack eke investigation wage.

    1. Once hitler thought same
    you know how powerful nazi germany was?

    2. Such a incidents never happened before if china did it. it is not against one country or region. it is against humans.
    at least shit communist regime will be fall

    3. Russia also like if china falling. they love america than china.

    4. China is self powered, rich and they can live isolated. may be world need same, isolate from china.

    btw there will be no war in any kind. but china will get punished if this really true.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Even if it's a lab made virus, who's gonna held china responsible? Don't tell me it's America with biden being the president, or EU with their trade agreements with prc. Nothing's gonna happen.
     
    • Like
    Reactions: EnIgma001

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Even if it's a lab made virus, who's gonna held china responsible? Don't tell me it's America with biden being the president, or EU with their trade agreements with prc. Nothing's gonna happen.
    people can still boycott china ! if they are wiser enough
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    My personal view China got leaking this by mistaken. But later they used it to destroying France, Italy ,US, Brasil & India (Top metal countries) මම චීනේ හිටියා 2019 අග කාළේ...උන්ගේ ප්‍රොපගැන්ඩා සහ අනෙක් වැඩ ගැන වෙනම නූලක් දාන්නම්.
     
    • Like
    Reactions: dayt0na

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Lets see ! you are not wiser enough I guess to say "Nothing's gonna happen" if this to be proven ! there will be a line to sue and boycott China !
    I'm a realist, at least I like to think I'm.
    Anyway just look up Jamal Khashoggi (if you haven't heard of it). It's not the same but close enough example for you to understand how world politics works.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    I'm a realist, at least I like to think I'm.
    Anyway just look up Jamal Khashoggi (if you haven't heard of it). It's not the same but close enough example for you to understand how world politics works.
    Covid-19 aka Wuhan virus is beyond world politics ! there were great empires before china, and to build one would take years but it can collapse in to time, take Chernobyl as an example (if you haven't heard of it), it is the main reason for USSR collapse nothing else.
     
    • Like
    Reactions: Night Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    My personal view China got leaking this by mistaken. But later they used it to destroying France, Italy ,US, Brasil & India (Top metal countries) මම චීනේ හිටියා 2019 අග කාළේ...උන්ගේ ප්‍රොපගැන්ඩා සහ අනෙක් වැඩ ගැන වෙනම නූලක් දාන්නම්.
    I don't like the word accidentally. Labs like those are managed by strict rules. everyone must follow the rules because these kinds of out breaks not met to have happened. other than that why create such a virus in the first place? no use but bringing the destruction to the whole world? I think this is intentional
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    I don't insult anyone in this forum as long as they present their arguments. At the same time I will not tolerate idiots.
    Just ignore him. He is part of a known PAID marketing group of pohottuwa. This idiot's part is promoting China. And he is paid to do it. Nobody takes this guy or his gang seriously 😂
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Just ignore him. He is part of a known PAID marketing group of pohottuwa. This idiot's part is promoting China. And he is paid to do it. Nobody takes this guy or his gang seriously 😂
    @N A K A M U R A බලපන් උඹලා ගැන මේකේ ඉන්න මොලේ තියන උන් කියන දේවල් , පව් උඹලා , තේරෙන්නේ නැති නම් කියපන් සිංහලෙන් කියන්නම්
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැඩිය ඕන්නෑ, කොරෝනා නිසා මඩිය තරකරගත්ත එවුන්ගෙ ලිස්ට් එකක් හදපන්කො

    චීනා
    සාටක හැතිකරේ සහ උන්ගෙ ගොට්ටො
     
    • Like
    Reactions: Brandy2020

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    වැඩිය ඕන්නෑ, කොරෝනා නිසා මඩිය තරකරගත්ත එවුන්ගෙ ලිස්ට් එකක් හදපන්කො

    චීනා
    සාටක හැතිකරේ සහ උන්ගෙ ගොට්ටො

    ඇවන්ට් ගාර්ඩන්
    ජෝස් ස්ටුවර්ට් හෙල්ත්
     
    • Like
    Reactions: hasithayad

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බයියෝ ගොඩකට ඉංගිරිසි බැරි නිසා (මුන්ගේ ජාතිය නාලිකාව ITN, Cnews) ඔක්කොම නැති උනත් වැදගත් ටික කියන්නම්,

    මේකේ හැටියට මේක ආපු කලේ ගොඩක් මිනිස්සු හිතුවේ මේක අවේ වව්ලන්ගෙන් මිනිසුන්ට කියලා, තව අතරමැදි සතෙක් හරහා (නිකන් බැසිල් වගේ), හැබැයි trump කාරයා ඉස්සර ඉඳලම කිව්වා මේක චිනේ වැඩක් කියලා, කොහොම හරි ඔක්කොම වෙන අතරේ WHO උනත් චීනෙට පක්ෂව තමයි මේකේ වැඩ කරේ කියලා කියන්නේ,

    හරියටම අවුරුද්දකට පස්සේ, එක journal එකක් සඳහන් වන විදියට, හරියටම චිනේ උන් මේක declare කරන්න කලින් ඔය කියන wet market එක ළඟ තියන උන්ගේ වයිරස් ගැන පරීක්ෂණ කරන විද්‍යාගාරයක සෙට් එකක් එකපාරටම අසනිස වෙලා (බඩේ අමාරුවක් නෙවෙයි) තියනවා, උන්ට තිබිලා තියන්නෙත් වුහාන් වයිරස් එකේ ලක්ෂණ, ඉතින් අලුත් theory එකේ හැටියට මුන්ගේ වරදක් නිසා මේක leak උනා කියලා තමයි කියන්නේ, කොහොමත් මේ අවුරුද්දේ මුල WHO ට කරන්න දෙයක් නැති කමට කරපු investigation එක මේකේ මේ theory එක වෙන්න බැරි ගානට දානවා, පිටු ගොඩක් තියන රිපෝට් එකක පිටු තුන හතරක් විතරක් එක ගැන සඳහන් කරලා අන්තිමට කියනවා නිගමනයකට එන්න බැහැ මේකේ ගොඩක් විස්තර නැති නිසා කියලා, ඊට අමතරව scientists ලා කියනවා චිනේ ගොඩක් විස්තර දුන්නේනැ කියලා

    කොහොම හරි දැන් මේක අයෙත් පත්තු උන හේතුව උඩ චීන පකයලා අයෙත් වෙනම කතන්දර කියනවා , මේක අවේ වුහාන් වලට ආනයනය කරපු මස් වගයකින් කියලා, ඉස්සර ඕකුන් කිව්වා මේක ඇමරිකාවේ වැඩක් කියලා දැන් එක අමතකයි එකට වෙන වෙන ලබ්බ වල් කියනවා, හැබැයි මුන් අයෙත් investigation එකක් කරන්න දෙන්නේ නැති පාටයි,

    කාලකන්නි චීන පකයලා, හා උන්ට පුක දෙන බයියලා එකට තියලා පුකේ අරින්න ඕනි

    View attachment 127468

    https://www.bbc.com/news/world-asia-china-57268111
    BBC balala china walata banina eken ma , mekage thiyena awula penava. yakiw, eka source ekak nemei, poddak anik ewwage monada kiyanne kiyala balapiya, ohoma gona wage thappulanne nathuva ekaka balala. sure ekata umba local channel walin balanneth Sirasa withrai neda ?

    umba kiyana viidihata anik un okkoma modayo , balanne ITN witharai, ethakoy=ta yahapalana kale baluweth ITN kiyalada kiyanne ??? umbata nama Sajiyage oluwe amaaruva thadatama hadila wage
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,331
    7,224
    113
    මමත් මුල ඉඳලාම ඔය මතෙම තමා හිටියෙ .සමහරක් උන් මෙව්වා කොන්ස්පිරසි තියරීස් කියලා කන්ඩෙම් කරා .
    ට්‍රම්ප් කාරයා මන් කැමති චරිතයක් නෙමෙ .එත් චීනෙ සම්බන්ධ ප්‍රතිපත්ති වලට මන් එකඟයි .
    ට්‍රම්ප් පුන පුනා කිව්වා චයිනීස් වෛරස් කියලා.

    ඔනි එකෙක්ට තෙරෙනවා ඔච්චර ජනගහනය වැඩිම රටෙ මේක ලස්සනට කන්ට්‍රොල් වෙලා උන්ට ගේමට ඉන්න රටවල් සෙරොටම කෙල වෙනකොට චූදිතයා කවුද කියන එක .


    ට්‍රම්ප් ගේ ට්‍රේඩ් වොර් එකෙන් චීන්නුන්ට සැහෙන්න රිදුනා .
    හැබැයි අනික් අතට බටහිර උන්වත් විස්වාස කරන්න අමාරුයි මේ වෙලාවෙ.
    someone said “WW3 is already here, but don’t think it’s through conventional weapons”
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    BBC balala china walata banina eken ma , mekage thiyena awula penava. yakiw, eka source ekak nemei, poddak anik ewwage monada kiyanne kiyala balapiya, ohoma gona wage thappulanne nathuva ekaka balala. sure ekata umba local channel walin balanneth Sirasa withrai neda ?

    umba kiyana viidihata anik un okkoma modayo , balanne ITN witharai, ethakoy=ta yahapalana kale baluweth ITN kiyalada kiyanne ??? umbata nama Sajiyage oluwe amaaruva thadatama hadila wage
    මොනවද උඹ මේ කියන්නේ ? තේරෙන්න කියපන්, BBC CNN Guardian වගේ ඒවා කියවන්නේ නැතුව උඹ වගේ CNEWS හරි Gossiplanka හරි කියවන්නද කියන්නේ ?

    ඔය media maintain කරන රටවල් වල මාද්‍ය නිදහස තියනවා, උන් publish කරන්නේ ලෝකෙට අදාල දේවල්, බලපන් CNN එන ට්‍රම්ප් ට නෙලපු නෙලිල්ල එකෙන්ම තේරුම් ගනින්, මම පුද්ගලිකව චීනෙට කැමති නැ BBC උනත් උන්ට favour කරන්නේ නැ මොකද උන්වත් china වලින් ban කළා, උඹ කියන විදියට අපි දැන් කියවන්න ඕනි chinese state media release ද ?

    මම කවදාවත් ITN බලලා නැ, සිරස බලලත් නැ උඹට foreign media බලලා දෙයක් තේරුම් ගන්න බැරි එකට අපිට කරන්න දෙයක් නැ, අමාරුවෙන් හරි කියවපන් කවදා හරි තේරුම් ගන්න පුළුවන් වෙයි

    මම ටෝයියෙක් වත් පිස්සු ජෙප්පෙක්වත් නෙවෙයි, මේ දවස් වල බයියෝ troll කරන සාමාන්‍ය මිනිහෙක්

    මෙන්න මේ ලිස්ට් එකේ බලපන් උඹේ category එක

    Bysickness.jpg



    මරි මොංගල් වහල්කම.jpg
     
    • Haha
    Reactions: incest_cult

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    someone said “WW3 is already here, but don’t think it’s through conventional weapons”
    ලෝක යුද්ධයක් ආයුධ වලින් යන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි.
    හේතුව රාජාණ්ඩු අඩු වීම
    තියෙන රාජාණ්ඩු ගත්තොත් අෆ්‍රිකාවෙ 1 යි
    අනික්වා මැදපෙරදිග තෙල් රටවල් ටික.
    තෙල් රටවල් කන්ට්‍රොල් වෙලා තියෙන්නෙ ඇමරිකාවට.

    ලෝක යුද්ධ 2 කලින් නිරික්ෂණය කරොත් තෙරෙවි රාජාණ්ඩු අධිරාජ්‍ය වල තනි පවර් එකක් තියෙන රජෙක් හිටිය නිසා හෝ එවැනි බලයක් තියෙන ඒකාධිපති ආඥාදායකයෙක් හිටිය නිසා (හිට්ලර් වගේ
    යුද්ධ වලට පැටලෙන්න ලේසි.

    ඒත් ප්‍රජාත්‍රන්ත වාදී පාලනයක් තියෙන නිසා ගොඩක් රටවල් වල ආයුධ යුද්ධයක් ලෝක මට්ටමෙන් යුද්ධයක් යන එක එක පාරටම ලේසි වෙන්නෙ නැහැ .

    වසංගතයක් ලෝක යුද්ධයක් ගාණට දාන්න අමාරුයි .
    මොකද කලිනුත් ඉතිහාසයෙ වසංගත ඇවිත් තියෙනවානෙ