Covid vaccine gahanna yaddi policeyen allaida maawa? Need Help

NiGHT_WALK3R

Active member
  • Mar 13, 2007
    279
    98
    28
    මම දැනට නැවතිලා ඉන්නේ Colombo district එක ඇතුලේ , work කරන place එකේ.

    නමුත් අපේ ගෙවල් gampaha district, බියගම තියෙන්නේ.

    අපේ තාත්තා call කරලා දැන් කිව්වා අන්න announce කරගෙන ගියා vaccine එක හෙට ගහනවා කියල

    නමුත් කියපු කිසි දෙයක් හරියට පැහැදිලිව අහගෙන නැහැ. අර අන්දරේ දුවන් ඇවිල්ල පණිවුඩ කියනවා වගේ කෝල් කරලා කියන්නේ. මට මළේ මළ ඉතිං

    ඔව්වට ටෝකන් වලට නේද දෙන්නේ? form පුරවන්න ඕනද? අරවද මේවද විස්තර මොකුත් දන්නේ නැතුව මම දැන් ගිහින් ගහගෙන එන්න එලියට ගියොත්, පොලිසියෙන් අල්ලලා මගේ පුකට ඉන්ජක්ෂන් එක ගහයි උගේ අහවල් එකෙන්.

    නැත්තන් ඕන එකෙක්ට ඔහොම කියල පාරට බහින්න පුළුවන්නේ බන් නේද?

    දැන් මං මොකෝ කරන්නෙ?
     
    • Like
    Reactions: charitha2011
    Solution

    උබේ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීයා අමතලා විස්තර ගනින්..

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business

    supurudu paridi oya inna widiyatama idala private vaccination patan gattama pay karala gaha ganin
    risk eka adui
     
    • Like
    Reactions: NiGHT_WALK3R

    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    සයිට් මොකටද බන් :eek:
    උබේ ගෙදර අය දන්නේ නැද්ද උබලා පැත්තේ ග්‍රාමසේවක කවුද කියලා :eek:
    uge number eka hoyaganna ban, west south east gaga henata innawa site eke baluwama
    http://apps.moha.gov.lk:8090/officerinfo/

    awulak na call kara., phone answer koranne naha... :dull:
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -
    eha paththe grama niladari ta call karala ahuwa dannawada kiyala. announce karan giyaa kiyala dannawalu..
    namuth mama mehe indan district pass karan enakota policeyen allai da kiyala ahuwama, ehema nam danne naallu :P
    දැන් ගනින් උබලා පැත්තේ පොලීසියට කෝල් එකක්..
    ඒකත් අහපන් දැන්ම :lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    Gam5 yanna one na. Ube office eken letter ekak ganin uba temp nathila colombo work karanne kiyala, colombo vaccine gahana thanakata gihin letter eka pennala vaccine eka gahapan