Old is Gold 😛

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    192344375_148661520624299_7004341502846070759_n.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඉන්ෆ්‍රාරෙඩ් වලින් ෆෝන් දෙකක් එකට ලංකරලා පෙයාර් කරා මතකද 😅
    W200 වලින් WapTrick ගිහිල්ලා වැල බානවා ගේම් බානවා 😅

    Wapking
    Wapdam
    Rajwap
    Phonerotica
    Wapka.mobi
    Xtgem Sites

    තව තිබ්බා අම්බානෙක 😁
    ඒ කාලේ හදපු Xtgem සයිට්ස් තාම තියෙනවා කියපන්කො 🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    lol sirawta.. issara nokia phone ekaka, daham pasal aran ghn horen, tawa ekekgen sindu dagannawa :LOL: athal itn ne..
    ඒ කාලේ සිංහල ලංකා ගොල්සෝන් එහෙම තිබ්බේ නේද.
    ඩේටා වලට සල්ලි කැපෙනවා යකෝ ගිනි ගණන් 😅🤣
    එයාර්ටෙල් එනකන්ම ඩයලොග් අපිව හූරන් කෑවා
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ඉන්ෆ්‍රාරෙඩ් වලින් ෆෝන් දෙකක් එකට ලංකරලා පෙයාර් කරා මතකද 😅
    W200 වලින් WapTrick ගිහිල්ලා වැල බානවා ගේම් බානවා 😅

    Wapking
    Wapdam
    Rajwap
    Phonerotica
    Wapka.mobi
    Xtgem Sites

    තව තිබ්බා අම්බානෙක 😁
    ඒ කාලේ හදපු Xtgem සයිට්ස් තාම තියෙනවා කියපන්කො 🤣
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ඒ කාලේ සිංහල ලංකා ගොල්සෝන් එහෙම තිබ්බේ නේද.
    ඩේටා වලට සල්ලි කැපෙනවා යකෝ ගිනි ගණන් 😅🤣
    එයාර්ටෙල් එනකන්ම ඩයලොග් අපිව හූරන් කෑවා
    ow ow..
    3gp videos boda karala tv eke danwage ewage quality eka lol
    මං මුලින්ම බැලුවෙත් දහම් පාසල් ගිහින් :D
    mn qwwe sindu yako lol
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,198
    15,936
    113
    Colombo
    ඉන්ෆ්‍රාරෙඩ් වලින් ෆෝන් දෙකක් එකට ලංකරලා පෙයාර් කරා මතකද 😅
    W200 වලින් WapTrick ගිහිල්ලා වැල බානවා ගේම් බානවා 😅

    Wapking
    Wapdam
    Rajwap
    Phonerotica
    Wapka.mobi
    Xtgem Sites

    තව තිබ්බා අම්බානෙක 😁
    ඒ කාලේ හදපු Xtgem සයිට්ස් තාම තියෙනවා කියපන්කො 🤣
    Amme K300 ken Karapu dewal