කැමරාවක් thiyana kenekta oni wei
දැනට Dry Box එක අරන් තියාගනින් මචන් පස්සේ ඔය හිමීට කැමරාවක් ගන්න බැරුවයි ..........කැමරාවක් නෑනෙ![]()
මේක එක කැමරාවක් තියන කෙනෙක්ට ප්රමාණවත්ඕකක් නම් කොහොමද දන්නෙ නෑ.ඩ්රයි කැබිනට් එකක් ගත්ත 12 කට මස්සිනා .සුපිරියට වැඩ