currency mining කිව්වම අපි කවුරුත් දන්නවා මොකක්ද කියලා මේක අලුතෙන්ම ලෝකෙට එන අයියෝ ටී නෙට්වර්ක් mining කියල
ඒ කියන්නේ ඇත්තෙන්ම host pot mining ගැනයි මේ කතා කරන්න
Helium කොයින් එකෙන් මේ සඳහාම වෙන්වූ minor පබ්ලිෂ් කරල තියනවා
helium
අපිට තියෙන්නේ අදාල device එක අරගෙන power on කරලා පැය 24ම තියාගෙන එක විතරයි electricity cost එකක් ඇත්තෙන්ම නැහැ
Rack helium miner V2
එක miner වර්ගයක් විතරයි thawa ගොඩක් තියෙනව helium web eke balanna එහෙම බලන්න
ඒ වගේම මේ වගේ device එකකින් අපිට mine කරන්න අමාරුයි සාමාන්‍යයෙන් minor හතරක්වත් ඔන් කරලා තියෙනවා නං , හතරම සෙට්වෙලා හොඳ income යන්න පුළුවන්
කට්ටිය සෙට්වෙලා miner ටිකක් ගෙනල්ල පටන් ගන්න කැමති නම් මැසේජ් එකක් දාන්න

_ B U M P _ 