ලංකාවෙ විරිදු වලට අයිතිය තියෙන්නෙ bloc and dino ට කියලා උඹලා දන්නේ නැති ද????
උන් දෙන්නා කොරොනා වලට විරිදුවක් කරාම තව එකෙක්ට කරන්න බැහැ. ඒක හිමිකම් උල්ලංගනය කිරීමක්.
මුං දෙන්නා කවදාවත් කාවවත් කොපි කරලා නැහැ.
මේ වගෙ උත්තමයෝ දෙන්නෙක් හදුන්වා දුන් විරිදුව කොපි කරානම් සිරසට ක්‍රෙඩිට් දෙන්න තිබ්බා
