දියබුබුලේ ලකි සේනානයක සමුගනි

gdan011

Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    ඕකාගෙ ඇත්ත දන්නවා නම් ඔහොම වැඩසටහන් හදන්නවත් ඕකා ගාවට යන්නෙ නැහැ
    උගේ පට්ටන්දරේ හැටියට කොහොමත් මිනිස්සු ඉන්න තැනක තියන්න සුදුසු ඩයල් එකක් නෙමෙයි
    is it necessary to talk like this when a man is passed away
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    is it necessary to talk like this when a man is passed away
    I don't think there is a problem. Truth is truth.

    I am wondering why people mention negative part while somebody is alive and suddenly start mentioning positive things after death.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    eka thama detail nogihin nawaththuwe, anika eka mage yaluwekta wechcha pvt experience ekak
    eka kiwwoth yaluwath nondi wenawa
    ඔහොම සිද්ධියක් දන්නවා මම ලංකාවේ හිටිය සුප්‍රසිද්ධ මහාචාර්ය වෛද්‍යවරයෙක් සම්බන්ධව,එ වෛද්‍යවරයා එක්කම වැඩ කරපු සිස්ටර් කෙනෙක් මට ඔය කතාව කිව්වෙ,නමුත් ඉතින් එ කතාව එ සිස්ටර් එක්කම වැලලෙනවා නම් හොඳයි කියලා හිතුනා එක ඇහැව්වට පස්සෙ........මම ඔහොම කතා කලාකාරයෝ කිහිප දෙනෙක් ගෙත් දන්නවා (ඔවුන් ලඟින්ම හිටපු අය කිව්ව දෙවල්) එ ඔක්කොම ලිංගික කතන්දර..........ඔවා ඉතින් එච්චර සැලකිය යුතු දෙවල් නෙමෙයි......මම දන්නෙ නැ හැබැයි ඔයාගේ කතාව මොකක්ද කියල...මම නම් කල්පනා කරන්නෙ එ මිනිස්සුන්ගේ පෞද්ගලික ජිවිතයට වඩා යම් සේවයක් උනා නම් එ සේවය ගැන.....පෞද්ගලික ජිවිත වලට ගියොත් කාගේ කාගෙත් කුණු ගොඩවල් තියනවා.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638

    බ්‍රේන් වොෂ් කරලා තමන්ගේ තාත්තාට වෛර කරවන්න, අම්මට වෙන වෙන දේවල් කරවපු සීන් එකක්
    යාළුවා අන්තිමට රට ගියා.. අම්ම එල්ලිලා මැරුනා... තාත්තා තවම බිබී ඉන්නවා තාත්තාගෙ මල්ලිගෙ ගෙදර
     
    • Sad
    Reactions: WhyNot1 and 001flyD

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔහොම සිද්ධියක් දන්නවා මම ලංකාවේ හිටිය සුප්‍රසිද්ධ මහාචාර්ය වෛද්‍යවරයෙක් සම්බන්ධව,එ වෛද්‍යවරයා එක්කම වැඩ කරපු සිස්ටර් කෙනෙක් මට ඔය කතාව කිව්වෙ,නමුත් ඉතින් එ කතාව එ සිස්ටර් එක්කම වැලලෙනවා නම් හොඳයි කියලා හිතුනා එක ඇහැව්වට පස්සෙ........මම ඔහොම කතා කලාකාරයෝ කිහිප දෙනෙක් ගෙත් දන්නවා (ඔවුන් ලඟින්ම හිටපු අය කිව්ව දෙවල්) එ ඔක්කොම ලිංගික කතන්දර..........ඔවා ඉතින් එච්චර සැලකිය යුතු දෙවල් නෙමෙයි......මම දන්නෙ නැ හැබැයි ඔයාගේ කතාව මොකක්ද කියල...මම නම් කල්පනා කරන්නෙ එ මිනිස්සුන්ගේ පෞද්ගලික ජිවිතයට වඩා යම් සේවයක් උනා නම් එ සේවය ගැන.....පෞද්ගලික ජිවිත වලට ගියොත් කාගේ කාගෙත් කුණු ගොඩවල් තියනවා.

    Owa saapekshai. Bill Cosby case eka vagey. Bill Clinton nam shape vuna Monica gen.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බ්‍රේන් වොෂ් කරලා තමන්ගේ තාත්තාට වෛර කරවන්න, අම්මට වෙන වෙන දේවල් කරවපු සීන් එකක්
    යාළුවා අන්තිමට රට ගියා.. අම්ම එල්ලිලා මැරුනා... තාත්තා තවම බිබී ඉන්නවා තාත්තාගෙ මල්ලිගෙ ගෙදර
    ehema kala nam katha wada ewa......

    Owa saapekshai. Bill Cosby case eka vagey. Bill Clinton nam shape vuna Monica gen.
    eka thamayi mamath kiwwe
    ------ Post added on Jun 1, 2021 at 11:39 AM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    he enjoyed his elderly years…

    Owa saapekshai. Bill Cosby case eka vagey. Bill Clinton nam shape vuna Monica gen.
    clinton karayata tawa case godak tiyanawa u shape una
    ------ Post added on Jun 1, 2021 at 12:13 PM