Netflix best Crime TV Series.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,224
    21,063
    113
    The black list හොදයිද බන් අර නාකි ගෑනි මාට්ටු වෙනකම් බැලුවා. එතනට එනකම් නම් පට්ට. ඊට පස්සෙ බලන්න බැරි උනා. 🤔🤔🤔🤔 කව්ද එකෙක් කිව්ව හරි නෑ කියල ඒක නිසා බලන අදහස අතඇරියෙ.
     
    • Like
    Reactions: EnIgma001

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    ඕවා බලන්න එපා . නිරයට යන්නේ. බණ පදයක් අහන්න ඒ වෙලාවේ.

    bana pada ahanna epa.
    enna api born again wela voice ekath hadagena phone charge karagena heaven ekata yamu.
     
    • Like
    Reactions: CAPITHAN

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ඕවා බලන්න එපා . නිරයට යන්නේ. බණ පදයක් අහන්න ඒ වෙලාවේ.

    The black list හොදයිද බන් අර නාකි ගෑනි මාට්ටු වෙනකම් බැලුවා. එතනට එනකම් නම් පට්ට. ඊට පස්සෙ බලන්න බැරි උනා. 🤔🤔🤔🤔 කව්ද එකෙක් කිව්ව හරි නෑ කියල ඒක නිසා බලන අදහස අතඇරියෙ.
    kiyapu eka pisek bun.. oka digatama balapan.. patta story ekaka thiyenne.. now season 8 is premiering..

    yeah... jason bateman inne.. man baluwa... patta.
    ozark hodai
    ------ Post added on Jun 2, 2021 at 9:58 AM