2025 පුතානෝ,2030 නාමල්...රටේ අනාගතය?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Child or Elder care walata place ekak thieida ban?

    Unge job market eka anuwa qualification ekak hadaa ganna baluwe...

    Business Management Accounting Bookkeeping thamai field eka kisima goda yamak naha me kale nam me field eken okkoma filled wela wage
     
    • Like
    Reactions: Solo Rider

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    කොහොමත් ඊළගට ඒනේ බයින්ඩ් කැමති කෙනා. මෝදිත් ඉවරයි මේත් එක්කම. වැඩි අවස්ථාව සජිත්ට බලවත් විකල්පයක් නැති උනොත්. මම හිතන්නේ පොහොට්ටුව අවසන්. කොරෝනා වලින් පස්සේ උනත් රටේ ආර්ථිකය හදන්න හදන්න තියා හිතන්නවත් අමාරුයි. රනිල් වගේ කෙනෙකුට විතරයි ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් මේ වෙලාවේ. හරියට 2000 වගේ ඉස්සර දේසපාලන න්‍යාය ධර්ම නව ලිබරල් වාදයත් එක්ක අහෝසි වෙනවා. හොදම කෙනා මෙහෙම උන එකේ නරකම කෙනාටවත් දීලා බලමු.
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    අයිමාත් රනිල් පොඩ්ඩක් අතගාලා බලපන් අන් එනවද කියලා :rofl: :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    :shocked::shocked::shocked::shocked:

    ai ban NPP manifesto eka thibune.

    බයි/ටොයි උන්ගෙ මැනිෆෙස්ටො කියවනවද බන්
    ජ වි පෙ 3% චන්දෙ කෝමත් ජවිපෙට.

    එලියෙ චන්ද ටික ගන්න වැඩක් කරනවද අනුරලා.

    කොහොමත් ඊළගට ඒනේ බයින්ඩ් කැමති කෙනා. මෝදිත් ඉවරයි මේත් එක්කම. වැඩි අවස්ථාව සජිත්ට බලවත් විකල්පයක් නැති උනොත්. මම හිතන්නේ පොහොට්ටුව අවසන්. කොරෝනා වලින් පස්සේ උනත් රටේ ආර්ථිකය හදන්න හදන්න තියා හිතන්නවත් අමාරුයි. රනිල් වගේ කෙනෙකුට විතරයි ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් මේ වෙලාවේ. හරියට 2000 වගේ ඉස්සර දේසපාලන න්‍යාය ධර්ම නව ලිබරල් වාදයත් එක්ක අහෝසි වෙනවා. හොදම කෙනා මෙහෙම උන එකේ නරකම කෙනාටවත් දීලා බලමු.

    කවුද බන් ඒ, කවුද නරකම
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සිරාවට මොකටද බං තවත් මේකෙ ඉන්නෙ, යන්න ක්‍රම තියෙනව. උනන්දු උනා නම් ගේමක් නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පුතානොට කොරානා හැදිල, ගෝට නැතිව මේ වෙලාවෙ සිරා හරි පුතානෝ හිටිය නම් අනාගන්නව හොදටම,

    කොහොමත් ඊළගට ඒනේ බයින්ඩ් කැමති කෙනා. මෝදිත් ඉවරයි මේත් එක්කම. වැඩි අවස්ථාව සජිත්ට බලවත් විකල්පයක් නැති උනොත්. මම හිතන්නේ පොහොට්ටුව අවසන්. කොරෝනා වලින් පස්සේ උනත් රටේ ආර්ථිකය හදන්න හදන්න තියා හිතන්නවත් අමාරුයි. රනිල් වගේ කෙනෙකුට විතරයි ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් මේ වෙලාවේ. හරියට 2000 වගේ ඉස්සර දේසපාලන න්‍යාය ධර්ම නව ලිබරල් වාදයත් එක්ක අහෝසි වෙනවා. හොදම කෙනා මෙහෙම උන එකේ නරකම කෙනාටවත් දීලා බලමු.
    අපේ එවුන් හෑදෙන්නේ නෑ.. එකෙක් කියනවා පුතානෝ හිටියා නම් ඉවරයි කියලා අනිකා කියනවා රනිල් ආවා නම් හොදයි කියලා.. අනේ මන්දා.. හොදටම කරලා තියෙන්නේ කියලා අපිට නම් දෑන් හොදට පේනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක මොක 2025 පුතානෝ ලොල්, ඒ මෝඩයට කවුද බන් චන්දෙ දෙන්නෙ..🤭🤭🤭
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ෂීජින්පින් සෑර් හරි මේක හදල ගනියි බය නැතුව හිටපන්.
    එහෙම උනා නම් මේ රටේ දේශපාලකයන්ටත් නැට්ට @කේ ගහගන ඉන්න තමයි වෙන්නේ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොහොමත් ඊළගට ඒනේ බයින්ඩ් කැමති කෙනා. මෝදිත් ඉවරයි මේත් එක්කම. වැඩි අවස්ථාව සජිත්ට බලවත් විකල්පයක් නැති උනොත්. මම හිතන්නේ පොහොට්ටුව අවසන්. කොරෝනා වලින් පස්සේ උනත් රටේ ආර්ථිකය හදන්න හදන්න තියා හිතන්නවත් අමාරුයි. රනිල් වගේ කෙනෙකුට විතරයි ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් මේ වෙලාවේ. හරියට 2000 වගේ ඉස්සර දේසපාලන න්‍යාය ධර්ම නව ලිබරල් වාදයත් එක්ක අහෝසි වෙනවා. හොදම කෙනා මෙහෙම උන එකේ නරකම කෙනාටවත් දීලා බලමු.
    Ponil Gani Pukak 2015 Idala Bank Eka Kadala Karapu Labbak Na ...................

    Anthimata China Walata Puka Dunna eka thama........

    මොක මොක 2025 පුතානෝ ලොල්, ඒ මෝඩයට කවුද බන් චන්දෙ දෙන්නෙ..🤭🤭🤭
    Namal Ekka Ewa ba Neda Namal Dinana Seen ekak Thiyenne Basil Nam EPA APPO.........
    ------ Post added on Jun 2, 2021 at 12:49 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    අයිමාත් රනිල් පොඩ්ඩක් අතගාලා බලපන් අන් එනවද කියලා :rofl: :lol:
    රනිල් නායකයා වෙයිද කියන එක දන්නෙ නැහැ .
    ඒත් යු ඇන් පී ලේබල් එක නැතුව ටෙලිෆොන් එකෙ සෙට් එකට බලයට එන්න අමාරුයි .
    කලකිරිච්ච යු ඇන් පී කාරයො බරතොගයක් ඉන්නවා පොහොට්ටුවට ඡන්දෙ දීපු සහ ඡන්දෙ නොදාපු .
    ඔය සෙරොම එක්කහු කරන්න කැපැසිටි එකක් සජිත්ට නම් නැහැ.
    පේනවානෙ උගෙ පැත්තෙන්ම පාර්ලිමේන්තු ගිය උන් ආණ්ඩුවට තුනෙන් දෙක මදි උනහම අත උස්සනවා පනත් සම්මත් කරගන්න.
    ඉතිං ඔය වගෙ දේවල් තියෙනවා .
    බලාගෙන ඉමු .
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    pradana paksha 3 na hedila gihin iwaray.. ane mnda lankawa goda ganna puluwn da kiyala attatama...China colonyak wena seen ekak tiyenne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    pradana paksha 3 na hedila gihin iwaray.. ane mnda lankawa goda ganna puluwn da kiyala attatama...China colonyak wena seen ekak tiyenne
    math kemathi chaina alla gannaav nam..eth unuth ehema karanne nelu ban..serama sampth tika usssana eka vitharalu karanne...un desapalana pabayek path karan

    මොක මොක 2025 පුතානෝ ලොල්, ඒ මෝඩයට කවුද බන් චන්දෙ දෙන්නෙ..🤭🤭🤭
    thope den inna un karana veda valin minissu denna ekek nathuva okata gahanava lol
    ------ Post added on Jun 2, 2021 at 1:51 PM
     
    • Like
    Reactions: reddeckuka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    thope den inna un karana veda valin minissu denna ekek nathuva okata gahanava lol
    ------ Post added on Jun 2, 2021 at 1:51 PM
    හින දකින්ඩ උබලට තියෙන අයිතිය මම පිලිගන්නව, මවන් ඉදපල්ලකො දැන්ට, 🤭🤭
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    math kemathi chaina alla gannaav nam..eth unuth ehema karanne nelu ban..serama sampth tika usssana eka vitharalu karanne...un desapalana pabayek path karan
    unta one na me wage bankoloth magul walata karagahanna.. un karanne meke inna maha rajalata kiyak hari deela kallak liyaganna eka tamai.