Pampers Baby Dry

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,660
    887
    113
    Machanla Pampers Baby Dry 208pcs thiyanwa awashaya kenek innawa nam kiyanna. Small quantities ona nam eka enne 52pcs pack 4k.
    Thawa fine brand ekenuth thiye 148pcs.
    Baby dry size 5 machan
    Fine ekath size 4 or 5 wenna one

    Mage babata gatha ewa size eka fit wenawa madi eka nisa wikunanne.

    Price baby dry 208pcs = 15000
    52 pcs ona nam = 4000
    Prices market eketh balanna . 😊
     
    • Like
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    බේබි පැන්ට්ස් තමා ලේසි .ගණන් බන් ඒවත් දන .මාසෙට පැකට් 3 ක් වත් යනවා.

    මොකක්ද බ්‍රෑන්ඩ් එක මචන්

    සයිස් නෙමෙයි මන්ත්ස් නේ එන්නේ
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,660
    887
    113
    බේබි පැන්ට්ස් තමා ලේසි .ගණන් බන් ඒවත් දන .මාසෙට පැකට් 3 ක් වත් යනවා.

    මොකක්ද බ්‍රෑන්ඩ් එක මචන්

    සයිස් නෙමෙයි මන්ත්ස් නේ එන්නේ

    Ow machan pants lesi meka eddi gathe mehe diapers ganan hinda ..
    Meka thiyenne bara anuwa machoo.
     

    Attachments

    • 705010-01.jpeg
      705010-01.jpeg
      272.4 KB · Views: 127