Game dev career path?

RedAnt

Active member
  • May 17, 2021
    131
    176
    43
    Game developer කෙනෙක් වෙන්න ලංකාව ඇතුලෙ කොයි වගේ පාත් එකක්ද තියෙන්නෙ.?
    යන්න ඕනෙ steps, ඉගෙනගන්න ඕනෙ දේවල් දන්න අය කියන්න.😋
    මං වෙන ත්‍රෙඩ් එක්ක Red Hat ගැනත් ඇහුවා.හැබැයි මේක තමා මං ආසම දේ.ඒත් කරන්න ඕනෙ මොනවද? ජොබ් කොහොමද? මුකුත්ම දන්නෙ නෑ.Self Studies තමා දැනටත් කරන්නෙ 🤗
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    If you are serious about being a game developer. take some good mathematics courses first.
    Linear algebra, discrete Maths, Calculus, Trigonometry etc
     
    • Like
    • Love
    Reactions: RedAnt and Ragna_SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,504
    113
    https://www.youtube.com/channel/UCKP-9R75QFQX-5Au3HyfjzA

    මෙන්න මේකෙ එකාගෙ කතාව බලන්න.

    මාත් අසාවට ගේම් කීපයක් හදල පබ්ලිශ් කරල තියෙනව 2017 වගේ කාලවල. නම කිව්වොත් නන් ප්ලේ කරපු අයත් ඇති එයින් එකක්. ලොකු සපෝට් එකක් නෑ මෙහෙ පිසී ගේම් වලට මොබයිල් නන් හැබැයි මෙහෙ කියල වෙනසක් නෑ හොදට කරොත් පබ්ලිශර් කෙනෙක්ට සෙට් වෙලා ගොඩ දාගන්න පුළුවන්.

    https://www.youtube.com/user/GameAcademyCom

    මෙන්න මුන්ගෙ ටියුටෝරියල් බලන්න ගේම් ප්‍රමෝට් කරගන්න විදි ගැන එහෙම
     
    • Love
    Reactions: RedAnt and Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Game developer කෙනෙක් වෙන්න ලංකාව ඇතුලෙ කොයි වගේ පාත් එකක්ද තියෙන්නෙ.?
    ලංකාවෙ ඇතුලෙ Game Developing Companies එහෙම ලොකුවට නැහැ තාම
    තියෙන්නෙත් Arimac වගේ Studio එකක් දෙකක් තමයි
    ඒවාට Game Developer Role කොහොමද බලන්න‌ෙ කියලා නම් දන් නෑ මචං
    ලංකාවෙ ඇතුලෙ මේ job role එක වැඩිය නැති නිසා ඒ ගැන මොනවත් කියන්න බෑ

    මං දන්න උන්නම් කරන්නෙම freelancing & indie game dev
    studio එකකට වැඩ කරන්න chance set වෙච්ච එකෙක්ව දන්නෙ නම් නෑ

    ලංකාවෙ නෙවේ කොහෙ උනත් එකම Learning Path එක එකමයි
    ඒනිසා game dev ඉගෙන ගන්න විදිහ කියන්නම් (මං කරපු විදිය)

    මෙන්න මේ ටික තමා උබට ඔනි වෙන්නේ
    1. 3D Software (3D models, aniamtions,rigging කරන්න පුලුවන් හොද software එකක්)
    2. IDE එකක් (game scripts, program කරන්න,debugging වලට හරියන Stable IDE එකක්)
    3 Game Engine එකක් (ඒ කියන්නේ උඩ කියපු 3d assets,aimations ටිකයි program කරපු ටිකයි ඔක්කොම එකතු කරන්නෙ මේ software එකෙන්..මට වැඩිය කියන්න තේරෙන් නෑ ඒක..වැඩ කරද්දි තේරෙනවා මොකක්ද කියලා..මේ පිලිවෙලට කිව්වට ඇත්තටම game එකක් හදන්න පටන්ගන්නෙ Game Engine එකෙන්...තවත් පැහැදිලි වෙන්යි මෙහෙම කිව්වෙ)

    දැන් බලමු මොනවද ඒ ඒවට හොදම softwares කියලා

    1. 3D Software -> Blender (Open Source,Easy to Use, Easy to Master, A huge community & a lot of free and paid resources than any 3d software)

    2. IDE එකට -> Visual Studio

    3. Game Engine

    Games හදන ප්රදාන public available, game engines 2ක් තියෙනවා.
    1. Unreal Engine
    2. Unity 3D

    Unity 3D
    මම කියන්නෙ පටන්ගන්න කැමත ි ඔිනෙම කෙනෙක් Unity වලින් පටන්ගනින්.. උබ කෝඩින් කරලම නැති උනත් අවුලක් නෑ
    Unity කියන්නෙ 3D,2D,Mobile,VR & AR games හදන්න පුලුවන් සුපිරිම Game Engine එකක්..අනික ලොකු දඩාර ගේම් පවා හදලා තියෙනවා මේ engine එක use කරලා'..මේකෙ ලියන්නේ C# වලින්..ඉගෙනගන්න ලේසිම හොද language එකක්

    *Unreal Engine නම් beginner කෙනෙක්ට අමාරුයි (coding කරන්න තියෙන්නෙ c++ වලින්,ui එක navigate කරන්නත් එපාවෙනවා)

    ඔන්න ඒ ටික හරි..

    දැන් උබ කරන්න ඔනි udemy course එකක් බාලා/ youtube එකේ playlist එකක් අල්ලන් මුල ඉදන් කරන් යන එක..programming දන් නැත්තන් ඒක අවලුක් නෑ..මාත් coding හරියට ඉගෙනගත්තෙ unity එක්ක වැඩ කරන්න ගත්තන් පස්සෙ

    3d modeling නුත් එහෙමයි.. blender වැඩ කරන්න ඉගෙනගෙන unity වලට එනවට වඩා හොදම දේ තමා unity වලා project එකක් කරන්න පටන් අරන් මගදි උවමනාව ආවාම ඉගෙනගන්න එක.
    ඒකට Youtube channels ඔනි තරම් තියෙනවා''මං blender ඉගෙනගත්තෙම yt වලින්

    මෙන්න හොද udemy course එකක්..torrentcheap එකට දාලා බාගන්න

    ඔය ටික තමා මට නම් තේරෙන විදියට කියන්න තියෙන්නේ.. තව මොනවහරි තියෙන්ම් කිරියෙ experts ලා ටික ඇවිත් උත්තර දෙයි :nerd:
    මං මේ ටික කිව්වට professional game dev කෙනෙක් නෙවේ :)
    ආතල් එකට සයිඩ් එකෙන් පොඩි පොඩි game හදන එකෙක් විතරයි :P

    All the Best mithura!
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    ලංකාවෙ ඇතුලෙ Game Developing Companies එහෙම ලොකුවට නැහැ තාම
    තියෙන්නෙත් Arimac වගේ Studio එකක් දෙකක් තමයි
    ඒවාට Game Developer Role කොහොමද බලන්න‌ෙ කියලා නම් දන් නෑ මචං
    ලංකාවෙ ඇතුලෙ මේ job role එක වැඩිය නැති නිසා ඒ ගැන මොනවත් කියන්න බෑ

    මං දන්න උන්නම් කරන්නෙම freelancing & indie game dev
    studio එකකට වැඩ කරන්න chance set වෙච්ච එකෙක්ව දන්නෙ නම් නෑ

    ලංකාවෙ නෙවේ කොහෙ උනත් එකම Learning Path එක එකමයි
    ඒනිසා game dev ඉගෙන ගන්න විදිහ කියන්නම් (මං කරපු විදිය)

    මෙන්න මේ ටික තමා උබට ඔනි වෙන්නේ

    දැන් බලමු මොනවද ඒ ඒවට හොදම softwares කියලා

    Games හදන ප්රදාන public available, game engines 2ක් තියෙනවා.
    1. Unreal Engine
    2. Unity 3D

    Unity 3D

    *Unreal Engine නම් beginner කෙනෙක්ට අමාරුයි (coding කරන්න තියෙන්නෙ c++ වලින්,ui එක navigate කරන්නත් එපාවෙනවා)

    ඔන්න ඒ ටික හරි..

    දැන් උබ කරන්න ඔනි udemy course එකක් බාලා/ youtube එකේ playlist එකක් අල්ලන් මුල ඉදන් කරන් යන එක..programming දන් නැත්තන් ඒක අවලුක් නෑ..මාත් coding හරියට ඉගෙනගත්තෙ unity එක්ක වැඩ කරන්න ගත්තන් පස්සෙ

    3d modeling නුත් එහෙමයි.. blender වැඩ කරන්න ඉගෙනගෙන unity වලට එනවට වඩා හොදම දේ තමා unity වලා project එකක් කරන්න පටන් අරන් මගදි උවමනාව ආවාම ඉගෙනගන්න එක.
    ඒකට Youtube channels ඔනි තරම් තියෙනවා''මං blender ඉගෙනගත්තෙම yt වලින්

    මෙන්න හොද udemy course එකක්..torrentcheap එකට දාලා බාගන්න

    ඔය ටික තමා මට නම් තේරෙන විදියට කියන්න තියෙන්නේ.. තව මොනවහරි තියෙන්ම් කිරියෙ experts ලා ටික ඇවිත් උත්තර දෙයි :nerd:
    මං මේ ටික කිව්වට professional game dev කෙනෙක් නෙවේ :)
    ආතල් එකට සයිඩ් එකෙන් පොඩි පොඩි game හදන එකෙක් විතරයි :P

    All the Best mithura!
    03. thawa godot kiyala game engine ekak tiyenwa. ekth wenama visual scripting language ekak tiyenwa code karannath puluwan.

    unreal igena gannath amaru na. visual scripting language ekak tiyenwa blueprint kiyala, unity eke tiyna bolt wage. programing kisima knowledge ekak nathi kenekta unreal igena ganna puluwan.programmer kenekuta nam unity igena ganna lesi wei. 3d karana ayata uneral lesi,
    mobile game walata hoda unity, AAA game walata unreal hodayi,

    මං මේ ටික කිව්වට game dev කෙනෙක් නෙවේ :)

    GDC channel eka follow karanna godak ideas ganna puluwan

    unreal igena gannawa nam me channel eka hodayi lankawe ekkenek karanne
    https://www.youtube.com/channel/UClb6Jh9EBV7a_Nm52Ipll_Q
     
    aniwa.. AAA games godk hdla tynne UE wlin. UE 5 eka release una neh gya sthye? ptta features tikak tye eke, :P
    eth mn personally unity walata kemthi c# scripting, loku community ekk tyen nisai
    GoDot nam dalama ne mn. unity thama eda idan :D
    farcry franchise ek hadapu crytek lage engine ekath free tyenw

    beginner level eken bluwhm mn nm reccommend krnne unity . huge community and learning resources nisa :yes:
    thread ek dpu mchn, ub tikak YT eke balala hoda ekak thorgen sthiyk delkak mulin weda krala blahan. set wen nethhn wena engine ekakata maru weyn
    anyway thawa game dev kenek adunagann lebunu eka gena sathutui :yes:

    ado me first tree hdpu dial ek neh..mn muwa follow karanawa issara idanm.
    pora thnikarama bolt scipting thma kre
    hebei ptta gemak hduwa anthimta

    mekata hena awrds thogyak hambuna
    ------ Post added on Jun 3, 2021 at 6:40 PM
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,474
    2,023
    113
    මෙහෙමයි game වලින් සල්ලි හොයනවනම් ලංකාව target කරලා බෑ. ලංකාවේ දැනට හොඳ studios අඩුයි හරියට වැඩේ කරන.
    මම නම් AAA quality Games inde developers ලාට recommend කරන්නෙ නෑ. මොකද අවශ්‍ය පිරිසත් නෑ. මුදලුත් නෑ. ආතල් එකට ආත්ම තෘප්තියට හදන්න පුලුවන්. එච්චරයි. no profit at all.

    මේ මගේ මතය ගානක් හොයන්න පුලුවන් mobile games dev කරලා. ඒකෙත් ලොකු වැඩක් තියෙනවා. mob games හදනවා නම් වර්තමාන trend එක තමයි Hyper Casual Games. ඒකෙත් අලුත්ම trend එකට එන්න ඔනෙ. BuildBox වගේ ඒවා දැන් පරන වැඩියි.

    195765001_185329073481752_1595142292149951043_n.jpg

    හොද Prototype එකක් හදලා අපි ඒක Publisher කෙනක්ට pitch කරන්න ඔනේ. ඊට පස්ස‌ෙ testing කරනවා ඒක කරනේ publisher ගේම් එක ගැන ads දාලා. CPI, D1, D7, KPI වගේ තමයි බලන්නෙ. බඩු හොඳනම් උන් publish කරනවා profit share එක 50:50 වගේ තමයි යන්නෙ. මේ test එකක් pass කරගන්න එක හෙනම අමාරු වැඩක්. publishers එක්ක වැඩ කරද්දි උන්ම අපිට ideas දෙනවා සමහර වෙලාවට fit නම්.

    game එකක් publish කරගන්න එක හෙනම අමාරු වැඩක් කරගත්තොත් ගොඩ.

    තමන්ගෙම කියලා දෙයක් කරන්න ඔනේ නැත්තන් company එකකට join වෙන්න පුලුවන්. ලංකාවේ හොද studio කිහිපයක් තියෙනවා.

    ඉගෙන ගන්නවනම්. Mobile ගේම්ස් නම් unity තමයි. PC වගේ නම් Unreal හොඳයි. ඔය දෙකම ඉගෙන ගන්න ඔ්න තරම් resource ‌net එකේ තියෙනවා. Udemy එකෙන් complete course එකක් ගත්ත නම් ගොඩ.

    උඹට හොඳ logic thinking, problem solving පුලුවන් නම්. හෙන ආතල් වැඩක් මේක.

    Good Luck මචං.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    aniwa.. AAA games godk hdla tynne UE wlin. UE 5 eka release una neh gya sthye? ptta features tikak tye eke, :P
    eth mn personally unity walata kemthi c# scripting, loku community ekk tyen nisai
    GoDot nam dalama ne mn. unity thama eda idan :D
    farcry franchise ek hadapu crytek lage engine ekath free tyenw

    beginner level eken bluwhm mn nm reccommend krnne unity . huge community and learning resources nisa :yes:
    thread ek dpu mchn, ub tikak YT eke balala hoda ekak thorgen sthiyk delkak mulin weda krala blahan. set wen nethhn wena engine ekakata maru weyn
    anyway thawa game dev kenek adunagann lebunu eka gena sathutui :yes:

    ado me first tree hdpu dial ek neh..mn muwa follow karanawa issara idanm.
    pora thnikarama bolt scipting thma kre
    hebei ptta gemak hduwa anthimta

    mekata hena awrds thogyak hambuna
    ------ Post added on Jun 3, 2021 at 6:40 PM
    ow machan UE5 release una habayi high end pc ekak one wada karanna. normal ekaka wada karanna amaryui. e paththen balapuwahama unity hodayi :D
    mama godak 3d wada karanne. eka hinda mata set une unreal thamayi.
    cryengine ekath free. nature environment walata hoda cryengine. eke landscape lassanayi unreal eke ewawta wada. kingdom come deliverance game eka hadala tiyenne meken
    mamath GDC eke video eka dakala thamayi first tree gana danagaththe.

    thawa omno kiyala game ekak enna tiyenawa. indie dev. kenekge. porath programing danne nathi kenek. ekath patta wage. art style animation, environment.
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    Brackeys - Unity පාවිච්චි කරනවනම් මේ චැනල් එකෙත් සුපිරි tutorials තියෙනවා. පොඩි පොඩි වීඩියො තියෙන්නෙ, ඒත් කරන්න ඕන දේ බයිලා නැතුව හරියට කියල දෙනවා.

    Blender Guru - Blender වලින් ඩෝනට් එකක් හදන tutorial එකක්, මේකෙන් ඉගෙනගන්න පටන් ගත්තනම් ලේසියි.

    Unity වලින් හදපු (හදන) සුපිරිම ගේම් එකක් මේක... විශ්වාස කරන්න අමාරුයි, ඒත් තනි developer කෙනෙක් ඕක හදන්නෙ.

    • Love
    Reactions: RedAnt and Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Brackeys - Unity පාවිච්චි කරනවනම් මේ චැනල් එකෙත් සුපිරි tutorials තියෙනවා. පොඩි පොඩි වීඩියො තියෙන්නෙ, ඒත් කරන්න ඕන දේ බයිලා නැතුව හරියට කියල දෙනවා.
    පොර නැවැත්තුවනේ වීඩියෝ දාන එක :(
    හැබැයි තාම discord server එකයි gamejam ටිකයි active :D
    Blender Guru - Blender වලින් ඩෝනට් එකක් හදන tutorial එකක්, මේකෙන් ඉගෙනගන්න පටන් ගත්තනම් ලේසියි.
    Andrewge Donut tutorial ටික නොබලපු artist කෙනෙක් නැති තරම් නේ...reddit එකේම බලාන්කෝ :P

    Unity වලින් හදපු (හදන) සුපිරිම ගේම් එකක් මේක... විශ්වාස කරන්න අමාරුයි, ඒත් තනි developer කෙනෙක් ඕක හදන්නෙ.

    සිරා..මෙ චැනල් එකෙන් හැමදාම මෙහෙම community built games ගැන content කරනවා..පට්ට
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Hyper Casual ගැන Idea එකක් ගන්න ඔ්නෙ නම් මේ පොත හොයන් කියවපන් මචං.

    Crushing Hyper Casual Games- Trey Smith

    View attachment 128821
    TFS mchnn :love::love::love:

    Hyper Casual ගැන Idea එකක් ගන්න ඔ්නෙ නම් මේ පොත හොයන් කියවපන් මචං.

    Crushing Hyper Casual Games- Trey Smith

    View attachment 128821
    PDF eka Hambuna miturani :cool:

    https://de1lib.org/dl/3648588/7fc18f
    ------ Post added on Jun 3, 2021 at 7:48 PM
     
    • Love
    Reactions: RedAnt and GDKN2

    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    contact this person. he might be able to help you.

    https://www.facebook.com/uditha.games
    thanx bn.i will contact him ✌️

    If you are serious about being a game developer. take some good mathematics courses first.
    Linear algebra, discrete Maths, Calculus, Trigonometry etc
    ela mcho✌️
    ------ Post added on Jun 3, 2021 at 8:06 PM

    https://www.youtube.com/channel/UCKP-9R75QFQX-5Au3HyfjzA

    මෙන්න මේකෙ එකාගෙ කතාව බලන්න.

    මාත් අසාවට ගේම් කීපයක් හදල පබ්ලිශ් කරල තියෙනව 2017 වගේ කාලවල. නම කිව්වොත් නන් ප්ලේ කරපු අයත් ඇති එයින් එකක්. ලොකු සපෝට් එකක් නෑ මෙහෙ පිසී ගේම් වලට මොබයිල් නන් හැබැයි මෙහෙ කියල වෙනසක් නෑ හොදට කරොත් පබ්ලිශර් කෙනෙක්ට සෙට් වෙලා ගොඩ දාගන්න පුළුවන්.

    https://www.youtube.com/user/GameAcademyCom

    මෙන්න මුන්ගෙ ටියුටෝරියල් බලන්න ගේම් ප්‍රමෝට් කරගන්න විදි ගැන එහෙම
    thanx bn.✌️
    ------ Post added on Jun 3, 2021 at 8:07 PM

    ලංකාවෙ ඇතුලෙ Game Developing Companies එහෙම ලොකුවට නැහැ තාම
    තියෙන්නෙත් Arimac වගේ Studio එකක් දෙකක් තමයි
    ඒවාට Game Developer Role කොහොමද බලන්න‌ෙ කියලා නම් දන් නෑ මචං
    ලංකාවෙ ඇතුලෙ මේ job role එක වැඩිය නැති නිසා ඒ ගැන මොනවත් කියන්න බෑ

    මං දන්න උන්නම් කරන්නෙම freelancing & indie game dev
    studio එකකට වැඩ කරන්න chance set වෙච්ච එකෙක්ව දන්නෙ නම් නෑ

    ලංකාවෙ නෙවේ කොහෙ උනත් එකම Learning Path එක එකමයි
    ඒනිසා game dev ඉගෙන ගන්න විදිහ කියන්නම් (මං කරපු විදිය)

    මෙන්න මේ ටික තමා උබට ඔනි වෙන්නේ

    දැන් බලමු මොනවද ඒ ඒවට හොදම softwares කියලා

    Games හදන ප්රදාන public available, game engines 2ක් තියෙනවා.
    1. Unreal Engine
    2. Unity 3D

    Unity 3D

    *Unreal Engine නම් beginner කෙනෙක්ට අමාරුයි (coding කරන්න තියෙන්නෙ c++ වලින්,ui එක navigate කරන්නත් එපාවෙනවා)

    ඔන්න ඒ ටික හරි..

    දැන් උබ කරන්න ඔනි udemy course එකක් බාලා/ youtube එකේ playlist එකක් අල්ලන් මුල ඉදන් කරන් යන එක..programming දන් නැත්තන් ඒක අවලුක් නෑ..මාත් coding හරියට ඉගෙනගත්තෙ unity එක්ක වැඩ කරන්න ගත්තන් පස්සෙ

    3d modeling නුත් එහෙමයි.. blender වැඩ කරන්න ඉගෙනගෙන unity වලට එනවට වඩා හොදම දේ තමා unity වලා project එකක් කරන්න පටන් අරන් මගදි උවමනාව ආවාම ඉගෙනගන්න එක.
    ඒකට Youtube channels ඔනි තරම් තියෙනවා''මං blender ඉගෙනගත්තෙම yt වලින්

    මෙන්න හොද udemy course එකක්..torrentcheap එකට දාලා බාගන්න

    ඔය ටික තමා මට නම් තේරෙන විදියට කියන්න තියෙන්නේ.. තව මොනවහරි තියෙන්ම් කිරියෙ experts ලා ටික ඇවිත් උත්තර දෙයි :nerd:
    මං මේ ටික කිව්වට professional game dev කෙනෙක් නෙවේ :)
    ආතල් එකට සයිඩ් එකෙන් පොඩි පොඩි game හදන එකෙක් විතරයි :P

    All the Best mithura!
    thanx mchn.math danata unity thama use kranne.blender walin loku deyak igenaganna time set une na.uba freelancing kranawada? Game dev walin?
    ------ Post added on Jun 3, 2021 at 8:09 PM

    03. thawa godot kiyala game engine ekak tiyenwa. ekth wenama visual scripting language ekak tiyenwa code karannath puluwan.

    unreal igena gannath amaru na. visual scripting language ekak tiyenwa blueprint kiyala, unity eke tiyna bolt wage. programing kisima knowledge ekak nathi kenekta unreal igena ganna puluwan.programmer kenekuta nam unity igena ganna lesi wei. 3d karana ayata uneral lesi,
    mobile game walata hoda unity, AAA game walata unreal hodayi,

    මං මේ ටික කිව්වට game dev කෙනෙක් නෙවේ :)

    GDC channel eka follow karanna godak ideas ganna puluwan

    unreal igena gannawa nam me channel eka hodayi lankawe ekkenek karanne
    https://www.youtube.com/channel/UClb6Jh9EBV7a_Nm52Ipll_Q

    thq bn.man balannam oka 🤗
    ------ Post added on Jun 3, 2021 at 8:10 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    thanx mchn.math danata unity thama use kranne.blender walin loku deyak igenaganna time set une na.uba freelancing kranawada? Game dev walin?
    nehe mchn.mn freelancing karanne web.
    game dev karanne athal ekta. me dwas wala mobile game ekk hadagen ynwa free time eke :D
     
    • Love
    Reactions: RedAnt