Weapons falls into the sea off Galle

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113

    Large stock of weapons falls into the sea off Galle

    CG_0527eimage_story.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,224
    21,063
    113
    AR 50 එකක් එහෙම අහුල ගන්න තිබ්බා නම්
    36ක් වැටිලා විසි ගානක් ද කොහේ හොයාගෙන. කොහොම වැටුනද මන්දා. 🤔🤔
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    36ක් වැටිලා විසි ගානක් ද කොහේ හොයාගෙන. කොහොම වැටුනද මන්දා. 🤔🤔
    නැවේ වැරැද්ද. උන් සර්විස් බෝට් එකේ ඉඳන් කාගෝ ක්‍රෙන් එකෙන් බඩු උඩට ගන්නෙ. ඔය සිද්දිය උන දවසෙ මුහුද ටිකක් සැරයි. නැව ගොඩක් දෙපැත්තට වැනි වැනි තිබුනෙ. එකපාර නෙට් එක කැඩිලා බඩු ටික මුහුදට වැටුන. වීඩියෝ එක තියෙනව ජෝක් මූවී එකක් වගේ. දැම්මොත් ඉල්ලන් කෑමක් සෙට් වෙන්න පුළුවන් නිසා නොදමමි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,224
    21,063
    113
    නැවේ වැරැද්ද. උන් සර්විස් බෝට් එකේ ඉඳන් කාගෝ ක්‍රෙන් එකෙන් බඩු උඩට ගන්නෙ. ඔය සිද්දිය උන දවසෙ මුහුද ටිකක් සැරයි. නැව ගොඩක් දෙපැත්තට වැනි වැනි තිබුනෙ. එකපාර නෙට් එක කැඩිලා බඩු ටික මුහුදට වැටුන. වීඩියෝ එක තියෙනව ජෝක් මූවී එකක් වගේ. දැම්මොත් ඉල්ලන් කෑමක් සෙට් වෙන්න පුළුවන් නිසා නොදමමි.
    වීඩියෝ එක දැක්කා ඒත් ඒක කන්ෆර්ම් කරන්න බෑ කියල තිබ්බා ඒ සිද්දියමද කියල.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වීඩියෝ එක දැක්කා ඒත් ඒක කන්ෆර්ම් කරන්න බෑ කියල තිබ්බා ඒ සිද්දියමද කියල.
    වෙපන් කේස් එකක් නිසා සෝෂල් මීඩියා දායි කියල හිතන්න බෑ. ඒත් උඹ කියන වීඩියෝ එක ඔරිජිනල් එකනම් ඒක බෝට් එකේ ඉඳන් වීඩියෝ කරපු එකක්.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,224
    21,063
    113
    වෙපන් කේස් එකක් නිසා සෝෂල් මීඩියා දායි කියල හිතන්න බෑ. ඒත් උඹ කියන වීඩියෝ එක ඔරිජිනල් එකනම් ඒක බෝට් එකේ ඉඳන් වීඩියෝ කරපු එකක්.
    ඔව් බන් නිව්ස් වල පෙන්නුවෙ. ස්වර්නවාහිනි මතක විදියට. දෙපැත්තට පැද්දිලා පැද්දිලා මුහුදට වැටෙන සීන් එක.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,648
    113
    34
    Hell
    ඔව් බන් නිව්ස් වල පෙන්නුවෙ. ස්වර්නවාහිනි මතක විදියට. දෙපැත්තට පැද්දිලා පැද්දිලා මුහුදට වැටෙන සීන් එක.

    සිරස නේද
    YouTube තියෙනවා
     
    • Like
    Reactions: pathaleiretta