ebay selling

HmNRazor

Well-known member
  • මමත් කාලයක් සමහන් වික්කා ebay එකේ, මම එතකොට කටාර් වල හිටියේ. එහෙට එන එන සිංහල එකා ගෙන සමහන් පෙට්ටි ටික මම සල්ලි දීලා අරගෙන මම ebay එකේ දාලා විකුනනවා. අවුරුද්දක් විතර කලා අපේම සිහල එකෙක් මාව කටාර් පොලිස්සියට අල්ලලා දුන්නා ලංකාවේ බෙහෙත් කටාර් වලට ගෙන්න ගෙන ඔන්ලයින් විකුනනවා කියලා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මමත් කාලයක් සමහන් වික්කා ebay එකේ, මම එතකොට කටාර් වල හිටියේ. එහෙට එන එන සිංහල එකා ගෙන සමහන් පෙට්ටි ටික මම සල්ලි දීලා අරගෙන මම ebay එකේ දාලා විකුනනවා. අවුරුද්දක් විතර කලා අපේම සිහල එකෙක් මාව කටාර් පොලිස්සියට අල්ලලා දුන්නා ලංකාවේ බෙහෙත් කටාර් වලට ගෙන්න ගෙන ඔන්ලයින් විකුනනවා කියලා.

    apema ewun thama bn apita kanne :( :( :(
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    මමත් කාලයක් සමහන් වික්කා ebay එකේ, මම එතකොට කටාර් වල හිටියේ. එහෙට එන එන සිංහල එකා ගෙන සමහන් පෙට්ටි ටික මම සල්ලි දීලා අරගෙන මම ebay එකේ දාලා විකුනනවා. අවුරුද්දක් විතර කලා අපේම සිහල එකෙක් මාව කටාර් පොලිස්සියට අල්ලලා දුන්නා ලංකාවේ බෙහෙත් කටාර් වලට ගෙන්න ගෙන ඔන්ලයින් විකුනනවා කියලා.
    be careful with sinhalus
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York

    Math eBay selling karana kaale sinhalungen Ohama experience ekak labuwa. Maha eerisiyakara dial inne.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මමත් කාලයක් සමහන් වික්කා ebay එකේ, මම එතකොට කටාර් වල හිටියේ. එහෙට එන එන සිංහල එකා ගෙන සමහන් පෙට්ටි ටික මම සල්ලි දීලා අරගෙන මම ebay එකේ දාලා විකුනනවා. අවුරුද්දක් විතර කලා අපේම සිහල එකෙක් මාව කටාර් පොලිස්සියට අල්ලලා දුන්නා ලංකාවේ බෙහෙත් කටාර් වලට ගෙන්න ගෙන ඔන්ලයින් විකුනනවා කියලා.
    ඊට පස්සේ?
    Math eBay selling karana kaale sinhalungen Ohama experience ekak labuwa. Maha eerisiyakara dial inne.
    මොකද බන් උනේ?
     
    • Sad
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • apema ewun thama bn apita kanne :( :( :(
    be careful with sinhalus
    Math eBay selling karana kaale sinhalungen Ohama experience ekak labuwa. Maha eerisiyakara dial inne.
    තම්බියෙක් හරි දෙමල ඒකෙක් හරි කිව්වා නම් අවුලක් නෑ, හිත හදාගන්න තිබ්බා. සිංහල ලේ තියන පකයෙක් එහෙම කරපු නිසා එපාම උනා!
    ඊට පස්සේ?

    මොකද බන් උනේ?
    හලාල් සහතිකේ නැති හින්දා වන්දියක් ගෙවන්න උනා. අකාමා එකට warning එකක් දුන්නා. වැඩේ නතර කරලා දැම්මා ඉල්ලගෙන කන්නේ මොකද කියලා.
     
    • Wow
    Reactions: Any.key

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    තම්බියෙක් හරි දෙමල ඒකෙක් හරි කිව්වා නම් අවුලක් නෑ, හිත හදාගන්න තිබ්බා. සිංහල ලේ තියන පකයෙක් එහෙම කරපු නිසා එපාම උනා!

    ow bn ape ewunge gathiya okane
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    experience mokadda?
    Paahara un ban. Mage lisitngs walata un review liyanawa boru eawa dala market eke ganna thiyana ganan mehamai meka expensive product ekak nemei kiyala ehama. Anatha kukulo inne. Ea reviews verified purchase nemei and report karama ain wenawa eath godak Kal yanawa ithin kalakirenawa. Unta karaganna bari handa kelinawa wesa dial. Mathaka widiyata uge user id eke chathuranga kiyala namak thibba.
     
    • Sad
    Reactions: Any.key

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මටත් ඊබේ අකවුන්ට් එකක් තිබ්බා ස්ටොර් එකෙ ලින්ක් එක එලකිරියෙ දාල තිබ්බාට පස්සෙ එකෙක් නෙගටිව් ගහලා කෙලෙව්වා 😅 2009-2011 කාලේ. ඒ දවස් වල ෆිඩ් බැක් මකන්නෙ නෑ උන් පෙම්න්ට් කරෙ නැති උනත්. 🤨
     
    • Sad
    Reactions: tilvin-silva