Remains of 215 children found at Indigenouse school site in Canada

lilman

Well-known member
  • May 10, 2009
    40,743
    54,112
    113
    Colombo
    සුද්දො ඇමෙරිකාව අල්ලද්දි ස්වදේශික ජනතාව වතුර ගත්තු ලිං වලටත් වස දැම්ම කියල අහල තියවනෙ.

    මේකත් ඊට එහා ගිය එකක්.

    අපිට මානව හිමිකම් ගැන කියා දෙන සුද්දො බලන්න..

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    hamogema hoda naraka tiyanawa :)
    kohomath medival kalawal wala suddo unath babarian weda karala tiyanawa
    eeta passe unu wedak tamai oya

    habai mehema scene ekak tiyanawa, canadian dials danatama oka karapu weraddak kiyala piligannawa.
    kawuru kalath manawahimikam kadala tiyanawanam eka weradiy, eth loke godak welawata owa oppu weddi e weradi karapu ewun marila gasuth pala wela :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728

    Oya wage game gahapu minussu hitapu hinda tamai oya ratewal oya thathweta awe…pin paw na..survival of the fittest 😉 ..dan shape eke denial….
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,743
    54,112
    113
    Colombo
    hamogema hoda naraka tiyanawa :)
    kohomath medival kalawal wala suddo unath babarian weda karala tiyanawa
    eeta passe unu wedak tamai oya

    habai mehema scene ekak tiyanawa, canadian dials danatama oka karapu weraddak kiyala piligannawa.
    kawuru kalath manawahimikam kadala tiyanawanam eka weradiy, eth loke godak welawata owa oppu weddi e weradi karapu ewun marila gasuth pala wela :)
    1800 wala bro
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මානව හිමිකම් කඩවීම් ඉතිහාසෙ ඔනි තරම් .සුද්දො ඇමරිකාව අල්ලද්දිත් ,අශොක රජතුමා කාලිංග දේශය යටත් කරගද්දිත්
    දුටුගැමුණු එලාර විජිතපුර සටෙන්ත් ඔව්වා සිද්ධ උනා.
    මොකද යුද්ධ කියන්නෙ මල් පහන් පූජා කරන පිරිත් කියන දේවල් නෙමෙ.

    සුද්දො ස්වදේශිකයන්ට කරපු දෙවල් වැරදි වැඩ.
    එත් සුද්දො එන්න කලින් ස්වදේශිකයො හිටියෙ සුරපුරයකද ?
    නැහැ උන් උන් අතරත් පට්ට බෙදීම් තිබුණා.
    උන් උනුත් එකිනෙකාට මරා ගත්තා.
    සුද්දන්ගෙත් රටවල් අතරත් කොලනීස් වලට තරඟ තිබුණා.
    ඩච් උන්,ප්‍රංශ අය ,එතකොට බ්‍රිතාන්‍ය අය අතර එකිනෙකට ගැටුම් යුද්ධ තිබුණා.
    ඒ යුද්ධ වලදි සමහරක් ස්වදේශිකයො කොටසක් ප්‍රංශෙ පැත්ත ගත්තා සමහරු බ්‍රිතාන්ය පැත්ත ගත්ත සමහරු සද්ද නැතුව නියුට්‍රල් එකෙ හිටියා.

    එත් අපි අද කැනඩා ,ඕස්ට්‍රෙලියා,ඇමරිකා වගෙ රටවල් වලට යන්න සිහින මවන්නෙ පෙරුම්පුරන්නෙ ඒ රටවල් ස්වදේශිකයො පාලනය කරපු නිසාද ?
    නැහැ සුද්දා හදාපු සිස්ටම් එක නිසා.
    සුද්දා තමා අපිට වීසා දෙන්නෙ .
    නැතුව ස්වදේශිකයො නෙමෙ.

    උන්ගෙ රටෙ ස්වදේශිකයන්ටත් සියළුම අයිතීන් දීලා තියෙනවා .
    ඒත් ස්වදේශිකයො පාලනය කරන කාලවල් වල තමන් වගෙම ගෝත්‍ර වල උන් එක්ක පට්ට වලි .

    වෙනස තෙරුම් ගන්න .
    ලිබරල් මීඩියාස් පෙන්වන දේවල් දැකලා හිත උණු කරගෙන හදවතින් බලන්න එපා හැම එකම .