dialog hu### buy mobitel

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    Dialog hu#$$$%% youtube balanna baha me dawaslawa :angry::angry::angry:

    Mobitel SIM ekak ganna thanak kiyapanko

    Online delivery nadda?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    සමහර උන්ට මොබිටෙල් speed වැඩි ඇති සමහර උන්ට dialog වැඩි ඇති. ඒක area එක උඩ depend වෙනවා ඔය දෙකටම වඩා huthch airtel speed පැතිත් ඇති. බලල ගනින් මෙතන කියන එක අහල වැඩක් නෑ
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island
    සමහර උන්ට මොබිටෙල් speed වැඩි ඇති සමහර උන්ට dialog වැඩි ඇති. ඒක area එක උඩ depend වෙනවා ඔය දෙකටම වඩා huthch airtel speed පැතිත් ඇති. බලල ගනින් මෙතන කියන එක අහල වැඩක් නෑ
    මේක තමයි ඇත්තම කතාව..ඔය එකක් වත් හරියන් නැත්තන් ෆයිබර් තමා එකම විසදුම
     
    • Like
    Reactions: vgp and Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    මාත්මේ dialog , dialog ගගා තිබ්බ ත්‍රෙඩ් වලට ඇවිත් බලලා ගියා. පහුගිය ටිකේම mobitel sim එකෙන් data පාවිච්චි කරපුනිසා වෙනසක් දැනුනේ නෑ. මේසතියේ තමා මාසෙකට විතර පස්සේ dialog sim එකේ data ඔන් කරේ. අම්මෝ එකෙන් මට මේකට විතරයි එන්න පුලුවන් youtube, facebook load වේන්නේම නෑ. හිටපුගමන් elakiri එකත් ලෝඩ් වෙන්නේ නෑ කියපන්කෝ.
     
    • Sad
    Reactions: dilan_randika

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Dialog 249 එක දාල අවුලක් නැතුව TV එකෙන් YouTube යනවා. Buffering නැ. location එකේ අවුලක් ඇත්තේ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Dialog 249 එක දාල අවුලක් නැතුව TV එකෙන් YouTube යනවා. Buffering නැ. location එකේ අවුලක් ඇත්තේ.
    Youtube netflix packge වලට priority දීල අත්තෙ බන්. ඕක ගන්නෙම ඕකටනේ. එක buffer වෙන්න ගත්තම උන් package එක අයින් කරල දානවනේ. ඒ customersla තියාගන්න එවගෙ ස්පේඩ් එක maintain කර්නව ඇති. bandwith එක ඉතුරු උනොත් විතරක් අනිත් උනට internet යන්න පුලුවන් ඉතින්
     
    • Like
    Reactions: U-tag