වැල ඕනද?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,929
    2,661
    113
    20210604_150906.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    කාපන් බන්, නැත්තම් බෙදලා දීපන්. මේ දවස්වල අමාරුවෙන ඉන්න මිනිස්සු ඇති ඕකත් වටින :confused:

    අපේ ගම්වල හැමතැනම කොස් ගස් මචන්
    අඹත් තියෙනවා මේ ටිකේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අපේ ගම්වල හැමතැනම කොස් ගස් මචන්
    අඹත් තියෙනවා මේ ටිකේ
    kos wage ewwa puluwan nam kadalaa yawapan machan kos nati pathi walata... nethi ekaata nathi ma welaawak meka... iye yaluwek ge fb wall eke dakka unge office eke issara aba gahen podi ekek ewilla aba ahidinawalu dawal ta kanna kiyala.. gedara 7k lu... passe un kema parcel deela podi ekaata... kolla bath bag eka aran diwwalu ban... pawu ithin.. :dull::sorry:
     
    යන්න විදියක් නැතිව මාත් ඉන්නෙ මචන්

    70 පැනලා අපේ අම්මලා. මන් එච්චර එලියට බහින්නේ නැතුව ඉන්නෙත් ඒකයි ගමේ covid19 කේස් 50 විතර තියෙනවා.

    එලවලු එහෙම නැති වෙන්න විදියක් නෑ මචන් නුවරඑළිය පැත්තෙන් එන ලොරි පැයකට 7/8 කොලඹ හැටන් පාරේ යනවා

    කවුරු හරි ඇවිල්ලා අරන් ගියොත් මිසක් එලියට වත් බහින්න බැරි සීන් එකක් තියෙන්නේ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,661
    113
    වැල කන්න බැහැ බන්
    එක කොනක් කටේ අනිත් කොන බඩේ
    එකනේ යකෝ වැල කියන්නේ

    අපේ ගම්වල හැමතැනම කොස් ගස් මචන්
    අඹත් තියෙනවා මේ ටිකේ

    ඔය වැල වලට එහායින් තිබ්බෙ අඹ 😛
    ------ Post added on Jun 4, 2021 at 7:47 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිට මොන වැලද, සැමන් ටින් එකක් සයිස් පොලොස් ටින් දෙකක් ගත්තා රුපියල් 600යි. මම හිතන්නේ පොලොස් ගෙඩි බාගයක්වත් නැතිව ඇති. හෙට උයං කන්න ඕන😑
     
    • Like
    Reactions: EnIgma001