Belarus රට student visa

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා පිං බිම ගැන විතරක්ම කතා කරලා හරියන්නෑනේ 😁 ඒ නිසා මචංලා මට දැනගන්නට ඕන බෙලරුස් රට ස්ටුඩන්ට් යනවනං වාසිද 🤔 මොකද මේ රට ඉස්සරහට schenagan රටක් වෙනවලු(ලු)🙄 එතකොට europe වලට යන්න පුළුවන්ලු(ලු) මචං මට දැනගන්න ඕන belarus යන එකද පිං බිමේ(sri lanka ) ඉගෙනගන්න එකද වාසි කියලා🤔
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ඇයි උබලට නරක් වෙයි අතිගරු ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම යටතේ මේ රට දියුණු කරලා ගත්තම. එතකොට තොපි ආයේ එන්ඩ එපා මෙහෙ.

    අනික මතක තියාගනිල්ලා උබලට පිටරටක යනකං ඉන්ඩ හරි රටක් තියෙන්නේ කියලා මහින්ද මහත්තයා හින්දා කියලා ගූඑන්පී ගොන්බඩු.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බෙලාරුස් එකා නාන විදිහටනං sure නෑ නේද? පුටින් විතරයි ඌට සප් එක දෙන්නේ.
    බෙලරුස් හිටපු කීප දෙනෙකුත් ලංකාවට ආවා.
    බලමු එහෙට ගියපු කෙනෙක් විස්තර කියයි.
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇයි උබලට නරක් වෙයි අතිගරු ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම යටතේ මේ රට දියුණු කරලා ගත්තම. එතකොට තොපි ආයේ එන්ඩ එපා මෙහෙ.

    අනික මතක තියාගනිල්ලා උබලට පිටරටක යනකං ඉන්ඩ හරි රටක් තියෙන්නේ කියලා මහින්ද මහත්තයා හින්දා කියලා ගූඑන්පී ගොන්බඩු.
    මු යකෝ bump එකක් දාලා edit කරලා පස්සෙ 😁

    බෙලාරුස් එකා නාන විදිහටනං sure නෑ නේද? පුටින් විතරයි ඌට සප් එක දෙන්නේ.
    බෙලරුස් හිටපු කීප දෙනෙකුත් ලංකාවට ආවා.
    බලමු එහෙට ගියපු කෙනෙක් විස්තර කියයි.
    බලමු කවුරුහරි කියනකං 🤗
    ------ Post added on Jun 5, 2021 at 6:46 PM
     
    • Like
    Reactions: CAPITHAN

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආනාත කෝස් එකක්. යුරෝප් නං මලාට යන එකක් නෙමෙයි. බෝඩ ක්රොස් කරන්න ගොඩක් උන් ගිහිං අල වෙලා තියෙන්නේ. ජීවත් වෙන්න හොඳ රටක් නෙමෙයි. බඩු නං සුපිරි🌹
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ආනාත කෝස් එකක්. යුරෝප් නං මලාට යන එකක් නෙමෙයි. බෝඩ ක්රොස් කරන්න ගොඩක් උන් ගිහිං අල වෙලා තියෙන්නේ. ජීවත් වෙන්න හොඳ රටක් නෙමෙයි. බඩු නං සුපිරි🌹
    Boder cross සීන් එකක් කියලා ලංකාවේ ගොඩක් උං යනවා europe පනින්න ඉතාලි යන්න පුළුවන් කියලා
     
    • Like
    Reactions: aneasarayana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Boder cross සීන් එකක් කියලා ලංකාවේ ගොඩක් උං යනවා europe පනින්න ඉතාලි යන්න පුළුවන් කියලා
    යන්න එපා බෝඩර්ස් වල වෙඩිතියලාදානවා නැත්තං කක්කල් කැස්ස තියෙන හිරගෙවල්වල දාලා මැරෙන්න අරිනවා කියල කතාවක් තිබුනා.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යන්න එපා බෝඩර්ස් වල වෙඩිතියලාදානවා නැත්තං කක්කල් කැස්ස තියෙන හිරගෙවල්වල දාලා මැරෙන්න අරිනවා කියල කතාවක් තිබුනා.
    ඈ සිරාවට 😱 .යකෝ අපායක්නේ 🤪

    ------ Post added on Jun 5, 2021 at 7:21 PM
     
    • Like
    Reactions: aneasarayana

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    china වගේ රටකට scholarship හදලා දෙන කවුරුත් නැද්ද ලංකාවේ 🤔
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    අජිත් රෝහණ "ස" ගෙන් අහන්න පොරගෙ දුවත් බෙලරූස් student තමා 😃😃
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඈ සිරාවට 😱 .යකෝ අපායක්නේ 🤪

    ------ Post added on Jun 5, 2021 at 7:21 PM

    කෙල්ලෝ නං ගිනි කෑලි. බෝතලේට සිගරට් එකටත් රෙද්ද උස්සනවා.

    ඔය වීඩියෝ සීරීස් එකම බලලා තීරණයක් ගනිං

    • Like
    Reactions: Amare machan