Days Gone සම්පූර්ණ කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ලෝකය පුරා පැතිර යන මරණයේ භීතියට අභියෝග කළ ආදරවන්තයින් දෙපළ සාරා සහ ඩීකන්, මිත්‍රත්වයේ නාමයෙන් ජීවිතය පවා අනතුරට ලක් කරන බූසර්, වසන්ගතයේ වෙනස්ම අන්තයකින් බලය සොයන ඕබ්‍රයන් සහ ගැරෙට්, තමන්ගේ ආදරණීයයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙහෙසෙන මයික්, පළිගැනීමේ චේතනාව අමතක නොකළ ජෙසී හෙවත් කාර්ලෝස්.... මේ ඔවුන්ගේ කතාවයි. Days Gone
    (Game එක ගහල ඉවර වෙලාම බලන්න. නැත්නම් අපරාදෙ)