ගඩාෆි vs නන්දසේන . මුතු ඇටේට මොකද වෙන්නෙ

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේ නිව්ස් එක ගැන කියන්න තියෙන්නෙ එකම එක දෙයයි. කන්න බොන්න රෙන්න නැතත් මිනිස්සුන්ට තමන්ගේ මානසික නිදහස වටිනවා. ලිබියාවට වුන දේ මතකනේ. ගඩාෆි ව බල්ලේක් වගේ පාරේ ඇදගෙන ගියේ ඇයි , මිමිනිස්සුන්ට කන්න නැතිව නෙමෙයි නේ.
    නිදහස නැතිකරගෙන අඩන්න එපා කියලා හිටං බුවාත් කිව්වා නේ ද. නන්දසේන අවුරුදු 5ක් වත් බලයේ ඉන්න එකක් නෑ වගේ. පව්
     
    Attachments

    • IMG_20210608_124311.jpg
      IMG_20210608_124311.jpg
      459.7 KB · Views: 64

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,028
    1
    61,162
    113
    Mother Earth
    අසත්‍යය කියන්නෙ බොරුවනේ. බොරුව පතුරවන අයනේ අත්අඩංගුවට ගන්නේ. උබ එහෙම එකෙක් නෙමෙයි නම් trigger වෙන්න එපා. :-)
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    libya we prashne gana hariyata danne natuwa oya kiyawanne😅.mn hitanne ගඩාෆි wa marapu eka witarai meya dakala tiyenne🤣.

    ගඩාෆි බලයට එනවත් එක්කම රට දියුනු වෙන්න ගත්තා.රටෙන් එලියට සල්ලි ගෙනයන තෙල් සමාගම් රජය යටතට ගත්තා.සමහරක් අයට විටරයි එයා ඒකාධිපති වුනේ😅.ඇත්තටම එයා අදිරාජයය විරෝදී පාලකයෙක්.සුපුරුදු පරිදි ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල්, රටවල් අස්තාවර කිරීමේ ප්‍රතිපත්තිය යොදාගන්නවා මැදපෙරදිගට.ඒක තමා ටියුනීසියාවෙන් ආරම්භ වුන අරාබි වසන්තය කියන්නේ.මේක මුලු මැදපෙරදිග හා අප්‍රිකාවේ,දකුනු ආසියාවටත් වයාප්ත වුනා.රටවල් වල රජයන් වලට විරුද්ධව කැරලි ඇතිවෙනවා බටහිර ආදාර යටතේ.රජයන් පෙරලා දානවා කැරලි කරුවන් විසින්.කැරලි කරු ආයුධ දුන්නේ nato එකෙන්.අන්තිමේදි මොකද වුනේ?නිමක් නොවන ලිබියානු සිවිල් යුද්ධය,ඉස්ලාම් ත්‍රස්තවාදය.ඕවා තමා හම්බුනේ ගඩාෆිව මරලා දැම්මට පස්සේ😅.දැන් තමා උන්ට තේරෙන්නේ ගඩාෆි නැති අඩුව😂.ඕකෙන් උනේ බටහිර ගැති පාලකයෙක් පත්කරගත්තා.බොහෝ රටවල් තාම අස්තාවරත්වයි.ඇමරිකාවට ඕන දේ උනා😅.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ගඩාෆි වයි නන්දසේනවයි කම්පෙයාර් කරන්න එපා බොසා. ඒක ගඩාෆිට අපහාසයක්.
    ජනරාල් අලාඩින් එක්ක නන්දෙව කම්පෙයාර් කරපන්. දෙන්නම එකම වල්ලේ ඇට දෙකක්.

    image.png
    Gota.jpg
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,019
    54,658
    113
    Colombo
    libya we prashne gana hariyata danne natuwa oya kiyawanne😅.mn hitanne ගඩාෆි wa marapu eka witarai meya dakala tiyenne🤣.

    ගඩාෆි බලයට එනවත් එක්කම රට දියුනු වෙන්න ගත්තා.රටෙන් එලියට සල්ලි ගෙනයන තෙල් සමාගම් රජය යටතට ගත්තා.සමහරක් අයට විටරයි එයා ඒකාධිපති වුනේ😅.ඇත්තටම එයා අදිරාජයය විරෝදී පාලකයෙක්.සුපුරුදු පරිදි ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල්, රටවල් අස්තාවර කිරීමේ ප්‍රතිපත්තිය යොදාගන්නවා මැදපෙරදිගට.ඒක තමා ටියුනීසියාවෙන් ආරම්භ වුන අරාබි වසන්තය කියන්නේ.මේක මුලු මැදපෙරදිග හා අප්‍රිකාවේ,දකුනු ආසියාවටත් වයාප්ත වුනා.රටවල් වල රජයන් වලට විරුද්ධව කැරලි ඇතිවෙනවා බටහිර ආදාර යටතේ.රජයන් පෙරලා දානවා කැරලි කරුවන් විසින්.කැරලි කරු ආයුධ දුන්නේ nato එකෙන්.අන්තිමේදි මොකද වුනේ?නිමක් නොවන ලිබියානු සිවිල් යුද්ධය,ඉස්ලාම් ත්‍රස්තවාදය.ඕවා තමා හම්බුනේ ගඩාෆිව මරලා දැම්මට පස්සේ😅.දැන් තමා උන්ට තේරෙන්නේ ගඩාෆි නැති අඩුව😂.ඕකෙන් උනේ බටහිර ගැති පාලකයෙක් පත්කරගත්තා.බොහෝ රටවල් තාම අස්තාවරත්වයි.ඇමරිකාවට ඕන දේ උනා😅.
    ඇමෙරිකාවට කර්මය බලපාන්නෙ නැද්ද බන් ඔය වගේ ගෙනියන වැඩ කරනවට ??
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඇමෙරිකාවට කර්මය බලපාන්නෙ නැද්ද බන් ඔය වගේ ගෙනියන වැඩ කරනවට ??
    කවුද බන් දඩුවම් දෙන්නේ?උන්ම සංවිධාන හදාගන උන්ම ඒවා පාලනය කරනවා.ඒගොල්ලොන්ගේ බලය තහවුරු කර ගන්න වෙන රටවල් වල මිනිස්සු බිල්ලට දෙනවා.අපේ වගේ රටකින් මොකක් හරි කලොත් තමා අර සංවිධානයි මේ ස්ංවිදානයි ඔක්කොම එන්නේ😅.
     
    • Like
    Reactions: lilman

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් මේ බොරු දාන්ඩ ඉඩ දෙන්ඩ කියල දාපු තෙර්ඩ් එකක් :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,139
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැබිනට් තීරණ ඇහුවනම් හැමදාම බොරු තමයි කියන්නෙ. හැම සිකුරාදම වැක්සින් ලක්ෂෙ ගානෙ ගේනව කිව්ව. ඌව කුදලන් ගිහින් කූඩුවෙ දාන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අහ් මේ බොරු දාන්ඩ ඉඩ දෙන්ඩ කියල දාපු තෙර්ඩ් එකක් :lol: :lol: :lol: :lol:
    බයියො තමයි එහෙනං කුදලන් යන්ඩ ඕන. උන් හැමදාම බොරු කියනව :lol: :lol: :lol: :lol:

    අර සමාජෙ පැතිරිලා නෑ කියපු එකාව කුදලන් නැද්ද :lol: :lol: :lol: :lol:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අහ් මේ බොරු දාන්ඩ ඉඩ දෙන්ඩ කියල දාපු තෙර්ඩ් එකක් :lol: :lol: :lol: :lol:
    නැ, මට තියෙන ප්‍රශ්න ආන්ඩුව ට මොකටඩ ස්මාජ මාදය පාලනය කරන්නේ, රාජය මාදය, ජන මාදය, නම් කමක් නෑ. එත් ඇමරිකන් කාරයා හදපු, උන්ගේ සර්වර් වල රන් වෙන, උන් දාපු නිති උඩ රන් වෙන ර්ටෙන් බාගෙකටවත් accounts නැති මගුල් ගැන ඇයි ආන්ඩුව බය. මේ ආන්ඩුව හැමදාම ඉන්නේ නැනේ. පැකනිලටත් කවදා හරී මේ හදන නිති පාවිච්චි කරන්න පුලෙවන් නේ . ඇයි මොකටද මෙවට අමුතු නිති. බොරු නම් කොහොමත් මිනිස්සු විශ්වාස කරන්නේ නැනේ. ඉට වඩා බයනාකයි මිනිස්සුන්ට කට වහන් ඉන්න කියන එක.
    අනේ මන්දා ක්වුරු මෙවට උපදෙස් දෙනවාද කියලා
     
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ, මට තියෙන ප්‍රශ්න ආන්ඩුව ට මොකටඩ ස්මාජ මාදය පාලනය කරන්නේ, රාජය මාදය, ජන මාදය, නම් කමක් නෑ. එත් ඇමරිකන් කාරයා හදපු, උන්ගේ සර්වර් වල රන් වෙන, උන් දාපු නිති උඩ රන් වෙන ර්ටෙන් බාගෙකටවත් accounts නැති මගුල් ගැන ඇයි ආන්ඩුව බය. මේ ආන්ඩුව හැමදාම ඉන්නේ නැනේ. පැකනිලටත් කවදා හරී මේ හදන නිති පාවිච්චි කරන්න පුලෙවන් නේ . ඇයි මොකටද මෙවට අමුතු නිති. බොරු නම් කොහොමත් මිනිස්සු විශ්වාස කරන්නේ නැනේ. ඉට වඩා බයනාකයි මිනිස්සුන්ට කට වහන් ඉන්න කියන එක.
    අනේ මන්දා ක්වුරු මෙවට උපදෙස් දෙනවාද කියලා
    සමාජ මාධයයේ වෙන බලපෑම වැඩිනෙ ඕක තේරුම් ගන්ඩ බැරි තරම් මන්ද බුද්ධිකද??? බොරු ශෙයා කරන්ඩ ඕන නැනෙ, ඇත්ත විතරක් ගියාම අවුලක් නැනෙ. ආණ්ඩුවෙ උනත් වරදක් තියේ නම් ඇත්තනම් ශෙයා කරගන්ඩ පුලුවන් කාටවත් ගැටලුවක් නැනෙ..
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සමාජ මාධයයේ වෙන බලපෑම වැඩිනෙ ඕක තේරුම් ගන්ඩ බැරි තරම් මන්ද බුද්ධිකද??? බොරු ශෙයා කරන්ඩ ඕන නැනෙ, ඇත්ත විතරක් ගියාම අවුලක් නැනෙ. ආණ්ඩුවෙ උනත් වරදක් තියේ නම් ඇත්තනම් ශෙයා කරගන්ඩ පුලුවන් කාටවත් ගැටලුවක් නැනෙ..
    චීනේ ඇර මේ විදියට වෙන බැන් කරපු රටක් කියපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනේ ඇර මේ විදියට වෙන බැන් කරපු රටක් කියපන්.
    බෑන් කරල නැනෙ, මෙහෙත්,,

    උදාහරනයක් විදිහට fb කේ බොරු කියුව, කෘරත්වය පැතුරුව කියල ඇමරිකාවෙ හිටපු ජනාධ්පති ට්‍රම්ප්ගෙ අකවුන්ට උන්ම අයින් කරල තියෙන්නෙ, ඒව හොදයි මෙහෙ ඇරස් කරාම වැරදියි.. :P :P
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බෑන් කරල නැනෙ, මෙහෙත්,,

    උදාහරනයක් විදිහට fb කේ බොරු කියුව, කෘරත්වය පැතුරුව කියල ඇමරිකාවෙ හිටපු ජනාධ්පති ට්‍රම්ප්ගෙ අකවුන්ට උන්ම අයින් කරල තියෙන්නෙ, ඒව හොදයි මෙහෙ ඇරස් කරාම වැරදියි.. :P :P
    එක ඉතින් දැනුත් FB eken කරනවානේ. අපි කියන්නේ ඇයි FB එකෙන් කරන්න ඔනි එවා ආන්ඩුවෙන් කරන්නේ. කවුද මෙක හරි මෙක වැරදි කිය්ලා කියන්න උපදෙස් දෙන්නේ.
    ස්මාජ මාදය වලින් බොරු කිය්නවානම් එකෙන් වෙන බලපැම වැඩි නම් නන්දසේනයා ජනාධිපති වුනේ කොහොමද බං
    බබලපන් පුකේ අං එනාවාද කියලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චීනේ ඇර මේ විදියට වෙන බැන් කරපු රටක් කියපන්.

    Edit

    AustriaEdit

    Main article: Internet censorship in Austria
    Like France and Germany, Austria has laws prohibiting Holocaust denial. This caused 78 Facebook posts to be banned from the country in 2013.[10]

    BangladeshEdit

    See also: Blasphemy law in Bangladesh
    Bangladesh (like Iran, China and North Korea) had banned Facebook before - the Bangladeshi ban operated for a short period of time.[when?]The Awami League-led government of Bangladesh announced a countrywide ban on Facebook and other social-network websites. Prime Minister Sheikh Hasina (in office from 2009) proposed the establishment of an Internet monitoring committee with the help of Bangladesh's intelligence services. Right-wing political parties and groups in Bangladesh protested against bloggers and others they had considered "blasphemous" at the time of the proposal. Extremists in the country had murdered eight secularists, including atheist blogger Ahmed Rajib Haider, who was fatally stabbed in February 2013. National riots over the country's war-crimes trials resulted in the deaths of 56 people between 19 January 2013 and 2 March 2013.

    On 18 November 2015 the same Awami League government banned Facebook again on the eve of the final judgement of Bangladesh Jamaat-e-Islami leader Ali Ahsan Muhammad Mujahid and Bangladesh Nationalist Party leader Salauddin Kader Chowdhury. Both the politicians and previous minister have been issued a death sentence by the War Criminals Tribunal and the review board of the Supreme Court of Bangladesh has finally given their judgement in favour of the previously given one.

    The Bangladesh government lifted the ban on 20 December 2015.

    ChinaEdit

    Main article: Internet censorship in China
    In China, Facebook was blocked following the July 2009 Ürümqi riots because Xinjiang independence activists were using Facebook as part of their communications network, and Facebook denied giving the information of the activists.[11] Some Chinese users also believed that Facebook would not succeed in China after Google China's problems.[12] Renren (formerly Xiaonei) has many features similar to Facebook, and complies with PRC Government regulations regarding content filtering.

    As of 20 August 2013, there have been reports of Facebook being partially unblocked in China.[13]However, according to the "Blocked in China" website, Facebook is still blocked as of December 7, 2019.[14] Facebook is not blocked in Hong Kong and Macau, which are the autonomous zones. Facebook is currently working on a censorship project for China, where a third party would be allowed to regulate on Facebook and control popular stories that come around. This would be a huge attempt on Facebook to get back into China.[15]

    On 6 July 2020, Facebook announced that the company would stop reviewing requests from Hong Kong for user data while the companies evaluated Hong Kong national security lawimposed by the Chinese government.[16]

    EgyptEdit

    Main article: Internet censorship in Egypt
    Facebook in Egypt was blocked for a few days in Egypt during the 2011 Egyptian protests.[17]

    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ඉතින් දැනුත් FB eken කරනවානේ. අපි කියන්නේ ඇයි FB එකෙන් කරන්න ඔනි එවා ආන්ඩුවෙන් කරන්නේ. කවුද මෙක හරි මෙක වැරදි කිය්ලා කියන්න උපදෙස් දෙන්නේ.
    ස්මාජ මාදය වලින් බොරු කිය්නවානම් එකෙන් වෙන බලපැම වැඩි නම් නන්දසේනයා ජනාධිපති වුනේ කොහොමද බං
    බබලපන් පුකේ අං එනාවාද කියලා
    FB එකේ උන් සිOහල කියවන්නෙ නැනෙ, උන් ඒවට මන්දගාමියි, වරදක් කියන්ඩත් බැනෙ, ඒක නිසා මෙහාට නිති තියෙන්ඩ ඕන,,
    සමාජ මාධයවලින් බොරු කියන්ඩ ඕන නැනෙ උබට තර්කයක් නැ, ඇත්ත ශෙයා කරපන් ඉවරයි...