ITSSL සභාපති රිමාන්ඩ්

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    කොහොමද සැප ? පොලිස් රෙකඩ් එකකින් නොනැවතී, කෝර්ට් රෙකඩ් එකකුත් එක්ක තමන්ගේ වෘත්තිමය ජීවිතය පටන් ගන්න සිදු වුණාම. මූ මුගෙ තරම දැනගත්තෙ නැහැ. ඉරාජ් එක්කත් ගේම් ගැහුවා ඡන්දෙ කාලෙ (ඌම පෝස්ට් දැම්මා ඒ ගැන) මචං ඉරාජ් ගාල... පස්සෙ නාමල් ටික්ටොක් ජොයින් වුණු එකටත් ගැහුවා මඩක්. දැන් සැපනෙ. නාමල් ඩිජිටල් ඇමති කියන්නෙ නියමට ඇක්ෂන් ගනී. තරමට ඉදිමෙන්න දන්නෙ නැති හරක. කොට කොට ගිහින් කෙටුවා කෙසෙල් ගහටත්.

    හොඳම වැඩේ. හොඳ..ම වැඩේ. පට්ට කුරිරු ප්‍රීතියක් මට නම් ඇතිවෙන්නෙ. එඩියුකේටඩ්, කොලිෆයිඩ්, එක්ස්පීරියන්ස්ඩ් අයිටී ප්‍රෝ ලා බිසී වෙනකොට ඩේටු-ඩේ ලයිෆ් ඇන්ඩ් වර්ක් ලයිෆ් එක්ක, මේ නිකමා මුළු රටේම අයිටීකාරයො වගේ අඟවගෙන නිවුස් රිලීස් ගහන්න ගියා. අනික බන් හෙන බය කරලා මූ ලියන්නෙ. පොඩි දේවල් මහා ලොකු දේවල් වගේ ලොකූ.... කරලා. මිනිස්සුන්ව බය කරනවා. මුට පොර වෙන්න. දැන් උනේ පොර..

    රජිව් යසිරු කුරුවිටගේ මැතිව්...
    1623160823059.png

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහෝවිට ඕකක් පෙන්නල රට පනි, ඔව තමයි ටාර්ගට්,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,161
    76,878

    View attachment 129627

    :lol:
    Oka Puka palagena tama enne mey paara :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    බොහෝවිට ඕකක් පෙන්නල රට පනි, ඔව තමයි ටාර්ගට්,
    කමක් නෑ ඔ්යි. රට ගිහින් හරි, මූ ගේ බූරුවෙක් අයිටීසෙක්ට එක ගැන ස්ටේට්මන්ට් දෙන එක නවත්වනවා නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කමක් නෑ ඔ්යි. රට ගිහින් හරි, මූ ගේ බූරුවෙක් අයිටීසෙක්ට එක ගැන ස්ටේට්මන්ට් දෙන එක නවත්වනවා නම්.
    රට පැනනට පස්සෙ පැත්තවත් බලන්නෙ නැ, එහෙම රට පැන්න මොකාද අද එහෙ ඉදන් කියවන්නෙ බල්ලෙක්වත් නැ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,351
    1
    59,559
    113
    Kaduwela
    කොහොමද සැප ? පොලිස් රෙකඩ් එකකින් නොනැවතී, කෝර්ට් රෙකඩ් එකකුත් එක්ක තමන්ගේ වෘත්තිමය ජීවිතය පටන් ගන්න සිදු වුණාම. මූ මුගෙ තරම දැනගත්තෙ නැහැ. ඉරාජ් එක්කත් ගේම් ගැහුවා ඡන්දෙ කාලෙ (ඌම පෝස්ට් දැම්මා ඒ ගැන) මචං ඉරාජ් ගාල... පස්සෙ නාමල් ටික්ටොක් ජොයින් වුණු එකටත් ගැහුවා මඩක්. දැන් සැපනෙ. නාමල් ඩිජිටල් ඇමති කියන්නෙ නියමට ඇක්ෂන් ගනී. තරමට ඉදිමෙන්න දන්නෙ නැති හරක. කොට කොට ගිහින් කෙටුවා කෙසෙල් ගහටත්.

    හොඳම වැඩේ. හොඳ..ම වැඩේ. පට්ට කුරිරු ප්‍රීතියක් මට නම් ඇතිවෙන්නෙ. එඩියුකේටඩ්, කොලිෆයිඩ්, එක්ස්පීරියන්ස්ඩ් අයිටී ප්‍රෝ ලා බිසී වෙනකොට ඩේටු-ඩේ ලයිෆ් ඇන්ඩ් වර්ක් ලයිෆ් එක්ක, මේ නිකමා මුළු රටේම අයිටීකාරයො වගේ අඟවගෙන නිවුස් රිලීස් ගහන්න ගියා. අනික බන් හෙන බය කරලා මූ ලියන්නෙ. පොඩි දේවල් මහා ලොකු දේවල් වගේ ලොකූ.... කරලා. මිනිස්සුන්ව බය කරනවා. මුට පොර වෙන්න. දැන් උනේ පොර..

    රජිව් යසිරු කුරුවිටගේ මැතිව්...
    View attachment 129627

    :lol:

    මුගේ මෝඩකමේ තරම හිතාගනින් Google.com එකේ Google.lk කියල සර්ච් කරලා ඒකෙන් ආයේ සර්ච් කර කර ඉන්ටනෙට් යන එකෙක් 🤣😅🙏

    image.png
     
    • Like
    Reactions: stasia