මචන්ල,
Transparent Face cover එක විතරක් දාල Mask නොදා රැස් වෙන්න , පාටි දාන්න අවසර තියෙනවද???
පොඩ්ඩක් ස්වර්නවාහිනි බලන්න රන්ගන චිට් චැට් වගේ එකක් කරනවා එතන 30 විතර ස්ටාෆ් එක්ක ඇති. හිරු එකෙත් එහෙමයි. මාස්ක් නොදා Transparent covers දාල අනික් අයටත් gathering, party, shows එහෙම ok ද..?? Is it ok following
දන්න අය පැහැදිලි කරන්න
සන්චරන සීමා නිසා දෛනිකව එදා වේල සොයාගන්න කම්කරුවා සේවකයා රියදුරා බාබර් කොන්දොස්තරල ගෙවල්වල බඩගින්නෙ හරි නීති නොකඩා දරුපවුල් එක්ක ඉන්නවා. මෙහෙම රියලිටි පාටි වල 50ක් විතර රැස්වෙලා නටන්න පුලුවන් ඒත් කම්කරුවට දුප්පතාට??
වාහනයක් තියෙන එකා ඔෆිස් වල ලියුම් අරන් පාරෙ යන්න පුලුවන් එකා පාරෙම රෝන්ද ගහනව එහෙ මෙහෙ රස්තියාදුවෙ...
මොකක්ද මේ වෙන්නෙ..
------ Post added on Jun 13, 2021 at 10:21 PM
මිනිස්සු ගෙවල්වල බඩගින්නෙ ඉන්න එක අනික් උන්ට ආතල් එකක්ද..දවස ගානෙ හාල් කිලෝ එක හාල් මැස්සො 100 ගන්න එවුන් ජොබ් නැතුව ඉන්නකොට ආතල්ද අනික් උන්ට මෙහෙම...ටිකදවසක් නෙවේනෙ දවසෙ පඩිගන්න උන් හිර වෙලාඉන්නෙ,,පොඩි එවුන්ට කිරිපිටි උගුරක්වත් නැති කීදාහක්ද
කෝ රටක් ජාතියක් විදිහට මනුස්සකම ?????????????