Windows 11 Screenshots leak

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Aren't they going to officially announce it next week? It's the awaited "Sun Valley" edition of Windows 10.
    සන් වැලී කියන්නේ ඔක්තොම්බර් වල එන්න තියෙන 10 එකේ අප්ඩේට් එක නෙමේද?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    Wow. Bugs thiyada? Math me dagannwda nadda kiyla baluwe

    Windows uth Leak karagatha ehenam.

    Bill gates ge leaks nadda ban

    untitled-3.jpg

    ------ Post added on Jun 16, 2021 at 3:33 PM
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    SSD එකක් නැතිනම් වින්ඩෝස් 8.1 වලට උඩ කිසිම OS එකකට යන්න එපා!
    තේරුමක් නෑ. ස්ලෝ වෙනවා අප්ඩේට් වෙන්න ගත්තාම.
    හාඩ් ඩිස්ක් එකේ ආයු කාලෙත් ඉක්මන්ට අඩු වෙනවා.
    බොරු කියන්න එපා බොල.මගේ තියෙන්නේ දැන් අවුරුදු 8 ක් විතර පරණ 160ජීබී hdd එකකුයි, 320GB ලැප් hdd එකක්(අවුරුදු 9ක් වගේ)ආයේ os එක දාලා තියෙන්නේ තව 120gb ලැප් hdd (ඒත් අවුරුදු 9ක් විතර පරණ) ඔව් සේරටම වින්ඩෝස් 7 ඉඳන් දාලා තිබුණේ . තාම වැඩ .ssd තරං නන් වේගේ නැ.ඒත් තරහ නොයා වැඩක් කරගන්න පුලවන්.හැබැයි කිසි බර ඇප් එකක් වැඩ නෑ.තියෙන්නේ ක්වාඩ් කෝ ඇන්ඩ් 6GB ddr 3
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    Windows XP ආවම Windows 95 තරම් සෙට් වෙන්නේ නැ බන් මුකුත්.
    Windows 7 ආවම Windows XP තරම් සෙට් වෙන්නේ නැ බන් මුකුත්.
    Windows 8 ආවම Windows 7 තරම් සෙට් වෙන්නේ නැ බන් මුකුත්.
    Windows 8.1 ආවම Windows 8 තරම් සෙට් වෙන්නේ නැ බන් මුකුත්.
    Windows 10 ආවම Windows 8.1 තරම් සෙට් වෙන්නේ නැ බන් මුකුත්.
    Windows 11 ආවම Windows 10 තරම් සෙට් වෙන්නේ නැ බන් මුකුත්.


    මුන් හිතන් ඉන්නේ මෙහම පරණ එකක් පාවිච්චි කරනවා කිව්වා හෙන පොරවල් කියලා අනික් උන්ට හිතෙනවා කියල.