බස්සා රෑනිදි මැරුවට ඌටත් හොරකමක් බැරිය
බල්ලා තද ගමන් ගියත් ඌටත් කිසි වැඩක් බැරිය
ඌරා මඩ කැලැල් කලත් ඌටත් වැපුරුමක් බැරිය
නරිය සිoහ වෙස් ගත්තට පලේ මොකද නාද බැරිය ..
බල්ලා තද ගමන් ගියත් ඌටත් කිසි වැඩක් බැරිය
ඌරා මඩ කැලැල් කලත් ඌටත් වැපුරුමක් බැරිය
නරිය සිoහ වෙස් ගත්තට පලේ මොකද නාද බැරිය ..