naanasika saukya pirihila

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොත්තුවක් නම් මොනාද බං delivery කරල ගනින්කෝ :rofl:
    මට නම් තියන අවුල නිදහසේ කොහේවත් යන්න නැති එක මේ කොවිඩ් මගුල නිසා (ආණ්ඩුවටවත් කාටවත් බනිනවා නෙවේ)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොත්තුවක් නම් මොනාද බං ඕඩර් කරල ගනින්කෝ
    මට නම් තියන අවුල නිදහසේ කොහේවත් යන්න නැති එක මේ කොවිඩ් මගුල නිසා (ආණ්ඩුවටවත් කාටවත් බනිනවා නෙවේ)
    eliyata behela awidala kellkta ahak gahala pukawal tikak baluwama thamai mansa suwapath wenne,

    get some sunlight
    tynwa gedara genapuwa
    ------ Post added on Jun 16, 2021 at 7:18 PM
     
    • Haha
    Reactions: Voltage

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මගෙ නම් මානසික සෞඛ්‍ය පිරිහෙන්නෙ වැල් බලන හින්දා. හරි අමාරුයි මේකෙන් ගැලවෙන්න😕
     
    • Like
    Reactions: Mohowk

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    කොරෝනා ඉවර උනාම මානසික ඩොකාලගෙ ලෙඩ්ඩු ලිස්ට් එක වැඩි වෙනාවා sure ස්කෝලෙ යන පොඩි එකාලට පවා දැන් depression(සිගිති ආතල් ඒවා ඒත් උන්ගෙ වයසෙ උන්ට අනුව ඒක මහ දෙයක්),ගෑනි බෙලිකටුමල්ල හොල්ලන එක අහන් ඉදලා සමහරුන්ට එපා වෙලා,රටේ වෙන නිව්ස් දැකලා රට එපා වෙලාඅ,මේ ඔක්කොම දැකලා ජීවිතෙත් එපා වෙලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරීපාදෙ යන්න බැරිඋනා අවුරුදු 2කින් :(:(
    mannm ghillaath na, yanneth na, asawakuth na
    yanthan trip ekak giya kellath ekka shangrila hambanthota nattan thava tiken ekath na
    nawath ekkan palayan eelagapaara :(
    නානසික...:unsure::unsure::unsure:
    maanasika
    කොරෝනා ඉවර උනාම මානසික ඩොකාලගෙ ලෙඩ්ඩු ලිස්ට් එක වැඩි වෙනාවා sure ස්කෝලෙ යන පොඩි එකාලට පවා දැන් depression(සිගිති ආතල් ඒවා ඒත් උන්ගෙ වයසෙ උන්ට අනුව ඒක මහ දෙයක්),ගෑනි බෙලිකටුමල්ල හොල්ලන එක අහන් ඉදලා සමහරුන්ට එපා වෙලා,රටේ වෙන නිව්ස් දැකලා රට එපා වෙලාඅ,මේ ඔක්කොම දැකලා ජීවිතෙත් එපා වෙලා
    magenm dpression hodai dan

    koheada Nuwara kottu kanne ?? mama nam Balajiyata set wela cheese masala those ekak gahanawa,no kotthu kandy wala,okkoma awul dan
    sinhalajathika hotalen thamai ethin,
    godakma kanne biththara roti sri ramya eken, biththara roti knwanm sri ramya ekn kapan.
    aye supiri, koiwele giyath unuwen :love2:
    ------ Post added on Jun 16, 2021 at 8:12 PM
     
    • Sad
    Reactions: Himazharin