Royal Tea කටුවාන

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,049
    13,690
    113
    පෘථිවිය
    රෝයල් ටී කටුවාන ෆැක්ටරි එකේ 40% කොරෝනා පොසිටිව්.

    අද ෆැක්ටරි එකේ ගොඩක් දෙනෙක් අසාදන තත්වයට පත්වෙලා, අන්ටිජෙන් පරීක්ෂාවෙන් ආසාධිත බවට තහවුරුවෙලා

    නමුත් තවමත් ෆැක්ටරිය වසා නැතිබව ප්‍රදේශයේ අවට පුද්ගලයින් පවසනවා.

    මේ ෆැක්ටරිය අයිති රාජපක්ෂ පවුලට සම්බන්ධ ස්ථානයක්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,690
    113
    පෘථිවිය
    ambassador kama aran a rata walata tea wikunana manussaya neda me...
    ඔවු
    හෙන වංචාවක් කරන්නේ
    කෙන්යාවෙන් ඉන්දියාවෙන් තේ ගෙනල්ල අඩුවට සිලෝන් ටී කියල ඇමරිකාවට යවන්නේ

    සෙට් එකක් පොසිටිව් නම් වහන්න එපැයි
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔවු
    හෙන වංචාවක් කරන්නේ
    කෙන්යාවෙන් ඉන්දියාවෙන් තේ ගෙනල්ල අඩුවට සිලෝන් ටී කියල ඇමරිකාවට යවන්නේ

    සෙට් එකක් පොසිටිව් නම් වහන්න එපැයි
    ape pepper walata una wede thama oken wenne... ape peppr kiyala vietnam walin jara pepper1k ceylin brand1ta daala yeuwa.. 1400ta dunna 1kg den yanne ru600ta.. daya gamage+ravee karunanayake kiyana wesige puthaala denna a wede kale... dan awurudu5ka wage idan yanne 600ta