වාහනේ පෙනුමෙන් තත්වය මැනීම

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    1, 2 තමා
    කොළඹ ඇතුලේ සහ අවට ඔය තුනම එක වගේ හැගීමක් එන්නේ Specification නොදන්නා කෙන්ක්ට
    නමුත් ගමට ගියාම නම් "මහත්තයෙක් ජීප් එකකින් ඇවිත්"
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1
    විරිත්තගෙන ඉන්න උගුඩුවෙක් වගේ. ඉස්සරහ නිකන් සරම උස්සගෙන වගේ
    වටේටම වැඩ බැරි බාසෙක් පේන්ට් කරල වගේ

    2
    පිටිපස්සෙ මිනී පෙට්ටියක් දාන්න පුලුවන් කෑල්ලක් තියනව වගේ
    මූන නිකන් ඉන්දියන් ලඩියක් වගේ පස්සත් කචල්

    3
    පාං ගෙඩියක් වගේ
    මේක ඩිසයින් කරපු එකාට අඩිරූලක් විතරයි එදා තිබිල තියෙන්නෙ
    ටිකක් වල් උරෙකුත් වගේ. අර සුදු දල දෙකකුත් ඇවිල්ල තියෙන්නෙ දෙපැත්තෙන්
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    1. Junda podi. mole na. salli athi
    2. Jundek nathi ganan.moleth nathi ganan. salli tikak thiyenawa.
    3. Junda podi habai mole chuttak thiyenawa
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    🥴 👇 (එක්කෝ මගේ අැස්වල දෝසයක් :ROFLMAO:)

    1.Permit / ජනතා සල්ලි / කුඩු සල්ලි
    2.Permit / ජනතා සල්ලි / කුඩු සල්ලි
    3.Permit / ජනතා සල්ලි / කුඩු සල්ලි

    ඇයි ඔන්ලයින් ඔන්තපුනර්ලා ....
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලන්කාවේ සල්ලි ගොඩාක් තියෙන ඒත් කිසිම ක්ලාස් එකක් නෑති උන් ඔය වාහන අරගෙන ඕවාගේ තියෙන ඈත්තම මාකට් පොසිශන් එක නෑතිවෙලා තියෙන්නේ. මෑනික් කාරයො, ඈමතියලා, සමහර ඩොකාලා වගේ උන්.

    1. Lexus 470 - A man who wants to be different but still expects the reliability and confidence of his early day Toyotas
    2. Discovery 4 - A man with a class who has a taste for fine things in life, also a very assertive person who is not a show-off
    3. Mercedes G - Someone with a very unique taste, an independent and confident man who is willing to divert from the mainstream popular choices.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    G wagon එක මොනා කිව්වත් ලගට දැක්කම පට්ට ගති.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1.lokuu lassana waahanayak
    2.pettiyak wage waahanayak
    3.amuthu waahanayak

    oka gena hariyatama idea1k ganna nam kello/ganu ayagen ona ahanna.. eyalata brand gena, wahane watinakama gena,reliability1gena, maintenance cost1,a 2nd hand market1,fuel awabodayak nane(hamotama neweyi bahutharekata). eyala eyalata hithena de kiynawa...
    mage kellagen dawasak mam m5 1k pennala ahuwa mokakda meka gena hithanne kiyala.. eki kiwane mewata kamati na ki.. mam ahuwa ai ki. paare yaddi owage bima yanwa wagelu danenne,etakota wahana egata enawa wagelu.. eki asa usa jeep wage ewatalu. hamotama yannath pluwan lu.maamandiye gaawa thibbe suv mun podi kaale idanma... a wage genu denne maha amuthu opinion.. habayi samahara 17,18 kello nam wahane dekkahama uppenne idala kiyanawa...
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Brand model gana hithanne nathuwa baluwoth nan okkoma tikak penuma loku wahana.

    1. Sellam baduwak
    2. Old Out of fashion
    3. Melo rahak nathi petti kadayak

    Ehema nathuwa baluwothnan

    1. A rich person who values reliability over gimmicks
    2. Classy and decent
    3. A freaking rich who you don't want to mess with at any given time
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    brand, model, specification ගැන නොසලකා වාහන ගැන නොදන්නා කෙනෙක් විදියෙට පෙනුම විතරක් සැලකුවොත් මේ වාහන එකිනෙක දැක්කම ඇතිවෙන හැංගීම මොකද්ද?
    මේව ගැන ටිකක් හරි දන්න නිසා ඔහෙම හිතෙන්නෑ බ්න්...
    මට හිතෙන විදිහට ඉතිම්,

    1. ammoo lexus.. patta 🥺❤️ (oya design ekt mma love)
    2. sallikarayek nd.. (echchrai hthenne... oya whnet mmak nthi nha)
    3. aparade oya slli.. ee salli wlin wena lssna ekk gnna thbbane:-( (benz unaat eke hade kthai.. defender wge)





    oka gena hariyatama idea1k ganna nam kello/ganu ayagen ona ahanna.. eyalata brand gena wahane watinakama gena awabodayak nane(hamotama neweyi bahutharekata). eyala eyalata hithena de kiynawa
    yep...:yes: apit kohoma kiwwth ee mind eken hithanna bha...
    ------ Post added on Jun 17, 2021 at 3:10 PM
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    lexus1 muna modify krala neda, facotory fitted neweyine...

    g amg63 wage nam hena lassanayi..meka tikak kethayi
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේවා ලංකාවේ සුලබ වාහන නෙමෙය්.
    brand, model, specification ගැන නොසලකා වාහන ගැන නොදන්නා කෙනෙක් විදියෙට පෙනුම විතරක් සැලකුවොත් මේ වාහන එකිනෙක දැක්කම ඇතිවෙන හැංගීම මොකද්ද?

    eg..
    defender වගේ පප්පා කාලේ පරණ model SUV එකක් තාම maintain කරන් දුවනවා වගේ
    හොම්බ දිග delivery van වගේ
    හැම වෙලේම පාරේ දකින land cruiser, range rover level එකේ වාහන වගේ
    හෝ ඊටත් වඩා වටිනවා වගේ

    1.
    HNEUKwl.jpg


    2.
    QKxiwWv.jpg


    3.
    e8shZKx.jpg

    brand, model, specification ගැන නොසලකා වාහන ගැන නොදන්නා කෙනෙක් විදියෙට පෙනුම විතරක් සැලකුවොත් මේ වාහන එකිනෙක දැක්කම ඇතිවෙන හැංගීම මොකද්ද?

    me wahana wala penuma ekka ati wechcha hagima tamay
    meyn ekakin gihin bassot lesiyenma posh kallak alla ganna puluwan kiyala
     
    • Like
    Reactions: HmNRazor

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    oka gena hariyatama idea1k ganna nam kello/ganu ayagen ona ahanna.. eyalata brand gena, wahane watinakama gena,reliability1gena, maintenance cost1,a 2nd hand market1,fuel awabodayak nane(hamotama neweyi bahutharekata). eyala eyalata hithena de kiynawa
    Apoo Un kiyay

    1. Oyata kamati ona widiyak
    2. Backside nm ba
    3. api hondama yaluwo witarai

    උන් ගේ නිල රථය අර i8 එකෙ නෙමේද බම්? :unsure: :ROFLMAO: 🥴
    dan Private Jet lu neda? :rofl:
    ------ Post added on Jun 17, 2021 at 3:20 PM
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mata kwadawath epa wen nathi mage dream suv1 thama v8...
    aasama car1 thama es sedan1....
    echcharayi.. supiri car1 ona taram dekala thiynawa...