1 ජීප්
2 ජීප්
3 ජීප්
මටනං ඉතිං ජීප් රැංගල් තරම් එකක්වත් සෙට් නැත.
2 ජීප්
3 ජීප්
මටනං ඉතිං ජීප් රැංගල් තරම් එකක්වත් සෙට් නැත.

mewa tiyena un lease dannet na nedame wage wahana enne nane api lease dannna
![]()
![]()
![]()

mewa tiyena un lease dannet na neda![]()
මස්ටැන්ග් මස් කරලා තියෙන්නෙ පාරවල් අයිනෙ ගරාජ් වල .ලන්කාවේ මේවා ඔහොම උනාට මෙහේ නම් ඉතින් විනාඩි 5කට සැරයක් වත් දකිනවා...![]()
![]()
ඇමරිකාවෙ අර ගැන්ග්ස්ටර් රැප් වලයි ,ෆිල්ම්ස් වල ගැන්ග්ස්ටර් ලාටයි තියෙන්නෙ මේ වාහනෙ.1. ලංකාවේ අපි දකින ප්රාඩෝ මොන්ටෙරෝ වගේමයි ලොකු වෙනසක් නෑ කාර් ගතියක් පේන්නේ ලෙක්සස් ගොඩක් සිංහලු අදුරන්නේ නෑ චයිනා හෝ කොරියන් suv එකක් කියල හිතන්නේ
2. කොට මොඩල් ලංකාවේ කොහොමත් මාර්කට් නෑ කොටයි නං. කළු කොට සිංහලු හේට්ස් කොට මොඩල්
3. මර්සිඩීස් වලින් මට නං කුජිතම පෙනුමක් තීන එක මේක. ඉන්දියන් පෙනුමක් තියෙන්නේ. ලේලන්ඩ් වගේ.
SUV නං මෙන්න මේ වගේ ලුක් එක පට්ට :
![]()
බොට මේ කිරියේ උන් සලකනවා හොඳටම මදි!!මම නම් පුටාර් එකේ කටාර් උනත් යනවා![]()
SUV නං මෙන්න මේ වගේ ලුක් එක පට්ට :
![]()
maasa2kata wage kalin api highway1 maatara pettata eddi, patta thadi roda thiyana wrangler1k giya rocket1 wage... ammo ban... eka nam sellam waahanayak wage.. reliability1 aduma waahanayak lu eka neda1 ජීප්
2 ජීප්
3 ජීප්
මටනං ඉතිං ජීප් රැංගල් තරම් එකක්වත් සෙට් නැත.
එහෙනම් එකවුන්ට් කීයක් හරි දාපන්බොට මේ කිරියේ උන් සලකනවා හොඳටම මදි!!![]()

මගේ චන්දෙත් G class එකට!! ඕ යේ.......wedima chanda thiyelle lexus1ta.. 2nd g class