මත්පැන් වලින් දිනකට රජයේ ආදායම කෝටි 50ක් නං. මාසෙකට කෝටි 1500 නං. දිනකට pcr 18,500 හා ඇන්ටිජන් 3,500 කරන $15 එන්නත් 65,000 පමන දිනකට විදින රටක් හැටියට මේ මොහොතේ එල්ලවන විරෝධයන් වලක්වාගෙන රජයක් හැටියට මත්පැන් වලට තව රැ 10 පමන වැඩි වීමක්ද හදුන්වා දී ඒ ලැබෙන සමස්ත බදු මුදලම කෝවිඩ් පරික්ෂන සහා එන්නත් සදහා වෙන් කරමින් රජයක් හැටියට මේ මොහොතේ තීන්දුවක් ගත නොහැකිද?
