Bike බැටරි සහා පෙට්‍රල් help

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මගේ තියෙන්නෙ platina 100 එකක්..
    1. මෙකේ බැට්‍රිය සව්ත්ට්තු වෙලා. හොදම බ්‍රැන්ඩ් එක මොකක්ද? Exide ? කියක් වෙයිද?

    2. මං දැනට ගහන්නේ පෙට්‍රල් 92, 95 ගැහුවොත් මොනවද වෙනස? 92ට වඩා පෙට්‍රල් වැඩ කරනවද හොදට 95 එකෙ?

    ඔයාලගේ අත්දැකිම් එකක උදව් කරන්න බලන්න?
     
    • Like
    Reactions: NRTG

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ගොන් වැඩ කරන්නැතුව 92 ගහපන්. කන්නෙ වස විස. බයික් එකට හොයන්නේ හොදම එක.

    යකෝ ඔක්ටේන් අගහ කියන්නේ පෙට්ට්‍රල් වල පිරිසිදුබාවය මනින එකක් නෙමේ. හයූ.....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කයිජි එක ගන්න. ලංකාවෙ ප්‍රඩක්ට් එකක්. පාවිච්චි කරන අය කියනව හොඳයි කියලා. හැබැයි දිගටම බයික් එක නවත්තල කාලයක් තියෙනව නම් බැට්‍රිය ගලවලා තියන්න.

    92 දිගටම ගහන්න.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    කයිජි එක ගන්න. ලංකාවෙ ප්‍රඩක්ට් එකක්. පාවිච්චි කරන අය කියනව හොඳයි කියලා. හැබැයි දිගටම බයික් එක නවත්තල කාලයක් තියෙනව නම් බැට්‍රිය ගලවලා තියන්න.

    92 දිගටම ගහන්න.
    කයිජි හොදයිද? මට නම හොයගන්න බැරුව හිටියෙ.. කියක් වගෙ වෙයිද?

    92 වලට වඩා 95 පෙට්‍රල් කරනව වැඩි නැද්ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1. අවුරුදු 2 කට වඩා වොරන්ටි එන මොකක් හරි දාන්න, 4500ක් වගෙ වෙයි
    2. ඕවට 95 ගහන්න අවශ්‍යතාවයක් නෑ, ගානත් එක්ක බැලුවම, එ පාඩුව මැකෙන්න තරන් තෙල් කරන එහෙකුත් නෑ.
    ( ඕවට එනව ඇත්තෙ 89/90 උඩ ගහන්න කියල )
     
    • Like
    Reactions: NRTG and ecashlkpro

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    ගෙදර් තිබිලම නන් බැටරි බැස්සේ ආයේ බැටරියක් දැම්මත් බහී කොරෝනා නිසා යන්න එන්න බෑනේ.මමත දන්නේ නැතුව ඉන්නේ එහෙම හිතලා
     
    • Like
    Reactions: ecashlkpro

    Sylphy

    Well-known member
  • May 19, 2020
    164
    80
    113
    Homagama
    කයිජි හොදයිද? මට නම හොයගන්න බැරුව හිටියෙ.. කියක් වගෙ වෙයිද?

    92 වලට වඩා 95 පෙට්‍රල් කරනව වැඩි නැද්ද?
    Kaiji awlak ne. math den 1yr wage use kala.

    95 gahana eka nam boru wedak.
     
    • Like
    Reactions: ecashlkpro

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    1. මෙකේ බැට්‍රිය සව්ත්ට්තු වෙලා. හොදම බ්‍රැන්ඩ් එක මොකක්ද? Exide ? කියක් වෙයිද?
    Nippon danna

    2. මං දැනට ගහන්නේ පෙට්‍රල් 92, 95 ගැහුවොත් මොනවද වෙනස? 92ට වඩා පෙට්‍රල් වැඩ කරනවද හොදට 95 එකෙ?
    wadak na
     
    • Like
    Reactions: NRTG and ecashlkpro

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    බයික් එක EFI එක්ක ආපු අලුත් එමිෂන් ස්ටෑන්ඩර්ඩ් තියන ජපන් / යුරෝපියන් super bike එකක් නම් 95 ගහන එකේ තේරුමක් තියෙයි.... එත් ෂුවර් නෑ.
    ඉන්දියන් එකක් නම් 99.9% ම තේරුමක් නැහැ. මොඩල් එකත් දාපන් බලන්න.....
    95 ගැහුවා කියලා මොකුත් වෙනස් වෙන්නේ නැහැ..... ආණ්ඩුවට ලෑන්ඩ් කෘෂර් ගන්න සපෝර්ට් එකක් ඕන නම් කෙලින්ම දීපන්.... බොරු වැඩ නොකර

    ප.ලි. ප්ලටිනා කියලා දැන් දැක්කේ. තේරුමක් ඇත්තෙම නැහැ... මැනුවල් පොත බලපන් බයික් එකේ
     
    Last edited:
    • Like
    Reactions: ecashlkpro and NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මගේ තියෙන්නෙ platina 100 එකක්..
    1. මෙකේ බැට්‍රිය සව්ත්ට්තු වෙලා. හොදම බ්‍රැන්ඩ් එක මොකක්ද? Exide ? කියක් වෙයිද?

    2. මං දැනට ගහන්නේ පෙට්‍රල් 92, 95 ගැහුවොත් මොනවද වෙනස? 92ට වඩා පෙට්‍රල් වැඩ කරනවද හොදට 95 එකෙ?

    ඔයාලගේ අත්දැකිම් එකක උදව් කරන්න බලන්න?
    1. 3000 wage Exide (Danna kenek gaththa kivva).
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Exide 2650 කියලා 2250 ට දෙන්නම් කිව්වා
    කයිජින් 2450 කියලා 2350ට දෙන්නම් කිව්වා.. කඩ දෙකක්..

    කොකද හොද? දෙකෙම 1year warranty

    තව ශොප් එකකින් ඇහුවහම කිව්වා exide බයික් වලට හරි නැති කතාවක්.. උ ලග තිබ්බෙ චයිනිස් වගෙ එකක්.. එක 2400 කිව්වා..
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    තව amaron එක තියෙනවා කිව්වා එක 2950 වෙනවලු. ඇයි එක එච්චර ගනන්?

    වරන්ටි 1

    Ade ඔන්න එහේනම් කයිජි එක ගන්නවා.. උබලා නෑ නේ සප් එකක්
    ------ Post added on Jun 23, 2021 at 5:43 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    තව amaron එක තියෙනවා කිව්වා එක 2950 වෙනවලු. ඇයි එක එච්චර ගනන්?

    වරන්ටි 1

    Ade ඔන්න එහේනම් කයිජි එක ගන්නවා.. උබලා නෑ නේ සප් එකක්
    ------ Post added on Jun 23, 2021 at 5:43 PM
    බයිසිකලේ කොච්චර කල් තියාගන්න ඉන්නවා ද ? අවුරුදු 2 ට අඩුවෙන් නම් බය නැතිව අඩුම එක දාපන්. 2-3ක් නම් ඇමරෝන් වගේ එකක් දාපන් රුපියල් 1000ක් වගේ වෙනසට... ඔයිට වඩා දෙයක් කියන්න නැහැ....
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    pissuda bn indian ladi walata 95 gahanna .... mage platina eka dn awurudu 10k wenawa 92 gahanne .... masa 2k duwanne nathuwa tibunath eka parak kick kara gaman start ... battery ekath apu ekamai ... kohomath self start nane ...
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    බයිසිකලේ කොච්චර කල් තියාගන්න ඉන්නවා ද ? අවුරුදු 2 ට අඩුවෙන් නම් බය නැතිව අඩුම එක දාපන්. 2-3ක් නම් ඇමරෝන් වගේ එකක් දාපන් රුපියල් 1000ක් වගේ වෙනසට... ඔයිට වඩා දෙයක් කියන්න නැහැ....
    A kiyanne amaron eka hodatama hodai da anith ewata wada? Nattham brand name ekatada gana?