Pen ekak aran yannaGahapu aya kiyanawada monawada forms wala purawanna thiyenne?
Name, age, address, gender, nic, phone number.
වැඩි වෙලා ගන්න එපා ඉක්මනට ඕක fill කරලා දෙන්න එතකොට queue එකේ ඉන්න අනික් අයට ලේසියි.
Pen ekak aran yannaGahapu aya kiyanawada monawada forms wala purawanna thiyenne?
2nd එක ගැහුවම පළවෙනි එකට වඩා අමාරු උනාද මචන්.sinopharm dose 2ma gahuwa. hariyatama dineta 2nd dose eka gahuwe. poddak wath parakku na.
No machan. Ehema ekak neha2nd එක ගැහුවම පළවෙනි එකට වඩා අමාරු උනාද මචන්.