moda ජයසුමන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙරට කොරෝනා වසංගතය ට අදාළව වැරදි දත්තයක් සපයන ලද පුද්ගලයන් පිළිබඳව විනය පරීක්ෂණ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යය ඡන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    දත්ත වෙනස්කර ආණ්ඩුව පෙරළීමට හැකි යැයි ඇතැමුන් මෙවැනි ක්‍රියා සිදු කරනු ඇති බවට බවද අමාත්‍යවරයා සැක පළ කළේ ය.

    ”රටේ 3% ක් හතරක් වගේ කුමන්ත්‍රණ කාරයෝ කඩාකප්පල් කාරයෝ ඉන්නවා කියලා ඒ සියයට තුනේ හතරේ කට්ටිය නියෝජනය කරන අය වගකිව යුතු තනතුරුවලට ආවම සමහර වෙලාවට ඒ ගොල්ලේ හිතනවා ඇති ඉලක්කම් දත්ත එහා මෙහා කරලා ආණ්ඩු පෙරලන්න පුළුවන් කියලා එහෙම බලාගෙන වැඩකරපු අය පිළිබඳව වෙන්න ඕන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා කිව්වේ මේ පිළිබඳව අපි ඉස්සහට විනය පරීක්ෂණ තියලා ඒවයින් වැරදිකරු වුණොත් ඔවුන්ට නිසි පදිරි දඬුවම් කරන්නට බලාපොරොත්තු වෙනවා”
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගොන් කතා. මුන්ව පත් කරේ කොහොම මාකට් කරලද, වියත්මගයි සෑරුයි දූසිත, අකාර්යස්සම නිලධාරීන්ව කෙලින් කොරල අරන් කොරනවයි කිව්වෙ. දැන් බ්ලේම් ගේම්
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Anil Jayasinghe inna kale Corona hodatama conrol karala ne thibune, Ethakota oya kumanthrana karayo hitie nethda danne na neda. :D:D:D
     
    • Like
    Reactions: wawula

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    LTTE එකෙන් සල්ලි අරගෙන post දාන @SLK_sri

    114222-bacdc7eaa35a1a303ce8abad88c2b0a0.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොටි නැගිටිනවද? බයවෙන්න එපා ෆොන්සේක තාම ඉන්නවනෙ

    ඇයි ෆොන්සේකාට කියල බෝක්කු තුනකුයි ඇල මාර්ගෙකුයි හදාගන්නද ? 🤭.
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මට නම් එ මනුස්සයගෙ අවුලක් නැහැ ... තියෙන්නෙ උබලගෙ බක පන්ඩිත කම ... නොතන්න ෆුක කුත් නැහැ නොඩන්න සුත්තකුත් නැහැ ... රට හදන්න කලින් ගෙදර හදාගෙන තමන් හැදිල හිට පල්ල ... ගොන් පෝස්ට් දම දම එක එකාගෙ ඔලුව කුරුවල් කරන්නැතුව ...
    @SLK_sri තමුසෙට වෙන වැඩ නැද්ද ඕයි ... චීත්තෙ වගෙ ගොසිප් නිවුස් කොපි කරකර මෙතන අත හරින්නෙ ...
     
    ඒක උගේ රස්සාව ;-)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ වගේ ව්‍යසනයක් වෙලාවේ වෑරදි දත්ත දීලා මිනිස්සු නොමග යවන අය ඉන්නවා නම් ඈත්තටම දඩුවම් දෙන්න ඕනේ.. හෑමෝම දත්ත ගන්නේ එකම තෑනකින් නේ.

    https://www.epid.gov.lk/web/

    මෙතන කවුරු හරි වෑරෑද්දක් කරලා තියෙනවා නම් හොයා ගන්න එක බොහොම පහසුයි.. ඔය දත්ත එකතු කරන්න එන හෑම ගොනුවකම අදාල කෙනා අත්සන් කරලා තියෙනවා.. ඒ වගේම එන දත්ත එකතු කරලා හදන්නේ ඔය යුනිට් එකෙන්නේ.. එතනදී බොරුවක් කරලා නම් ඒකත් ඉතා පහසුවෙන් අල්ල ගන්න පුලුවන්.. කිය කිය ඉදලා වෑඩක් නෑ.. වහාම රටට හෙලි කරන්න ඕනේ ඒ වගේ පජාති වෑඩ කරන අසමජ්ජාතියෝ.. වසන්ගතයක් වෙලාවේ දේශපාලන අරමුණු ඉටු කරගන්න බලු වෑඩ කරන ඕන සක්කිලියෙක්ව අල්ලලා වෙඩි තියලා දාන්න ඕනේ..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය 3%ක් ඉදලා, 6% විතර හිටියා නම් චන්නත් නෑ චන්නගේ සාරුත් නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මේ වගේ ව්‍යසනයක් වෙලාවේ වෑරදි දත්ත දීලා මිනිස්සු නොමග යවන අය ඉන්නවා නම් ඈත්තටම දඩුවම් දෙන්න ඕනේ.. හෑමෝම දත්ත ගන්නේ එකම තෑනකින් නේ.

    https://www.epid.gov.lk/web/

    මෙතන කවුරු හරි වෑරෑද්දක් කරලා තියෙනවා නම් හොයා ගන්න එක බොහොම පහසුයි.. ඔය දත්ත එකතු කරන්න එන හෑම ගොනුවකම අදාල කෙනා අත්සන් කරලා තියෙනවා.. ඒ වගේම එන දත්ත එකතු කරලා හදන්නේ ඔය යුනිට් එකෙන්නේ.. එතනදී බොරුවක් කරලා නම් ඒකත් ඉතා පහසුවෙන් අල්ල ගන්න පුලුවන්.. කිය කිය ඉදලා වෑඩක් නෑ.. වහාම රටට හෙලි කරන්න ඕනේ ඒ වගේ පජාති වෑඩ කරන අසමජ්ජාතියෝ.. වසන්ගතයක් වෙලාවේ දේශපාලන අරමුණු ඉටු කරගන්න බලු වෑඩ කරන ඕන සක්කිලියෙක්ව අල්ලලා වෙඩි තියලා දාන්න ඕනේ..

    දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ, ඔය දත්ත එකතු කරන්න, ඒවා ප්‍රොසෙස් කරන්න, ප්‍රසන්ට් කරන්න හරිහමන් ක්‍රමයක් හැදුවෙ නැති උන්ටත් දඩුවම් කරන්න ඕනේ බන්.

    බලපන් ඒ වෙබ් සයිට් එකේ හැටි. ඊයා

    ------ Post added on Jun 21, 2021 at 10:31 AM