Wishala shabdayak ahila

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Wishala-2.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    මුන්ට කිසිම දෙයක් සද්දයක් අහෙන්නේ නැතිව කරන්න බැරිද? :angry: ශබ්ද දූෂණේ. :(

    keep-quiet-and-stop-noise-pollution.png
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    පුපුරන සද්දයක් ඇහෙනවා කියන්නේ.. භූමදානය කරපු හම්බා කෙනෙක් වෙන්න බැරිද?
    insha……
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,537
    113
    ඔව් මට පෙනීයනව හිගන්නො පිරිසක් ගිම්බල් ගහගත්තු කැම් ටිකක් අරන් මේ පැත්තෙ පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුවන කාලයක් තව ටික දවසකින් උදාවන බවක්. උන්ට ලෙසි වෙන්නත් එක්කම අපිම උන්ගෙ තම්බ්නේල් ටික හදල දෙමුද??
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,537
    113
    naya yaida danne ne parissam weyalla e paththe un
    උදාර ගලක් යටින් කිමිදිලා මේ පාර නම් පෝර උරේකට නයෙක්ව අල්ලන් ආවෙ නැත්තම් වැඩකුත් නෑ
     
    • Haha
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගූ අං පී කැස්බෑවෙක් වෙන්න බැරිද??? :unsure::unsure::unsure:ඕකුන් sure නෑ...විපක්ෂේ කුමන්ත්‍රණ පේනවනේ...කැස්බෑවෝ මුහුදට පැනල මැරෙනවා...ඩොල්ෆින්ලා වෙරළේ ගිනිතියාගෙන මැරෙනවා:dull::dull::dull: