Gota ape ungen PALIGANNNAVADHA?? 😅

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    තව සති දෙකෙන් කොරෝනා හැදිලා හුස්ම ගන්න බැරුව උබ පරලෝ සැපත් උනාම, උබේ බොඩිය ගෑස් ලාම්පුවෙන් පිච්චෙන කොට ගමේ උන් පෙට්ටිය වටේට අඩිය ගහයි.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    Ow bn Delta eka bo wenna thmi me para restrictions ayin kare.. mokada oka bo unama aye masa dekk wage restrictions danna plwnne. Ethakota minissunta kisi dekata virodha wenna bane... Parata bahinna bane..

    Munta one one vikara kara kara inna plwnne ethakota
    ඔව් ඒක තමා ප්ලැන් එක. අන්තිමට මිනිස්සු වැරදී කියල බැනල මාස 2ක් වත් ලොක් කරල දායි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙච්චර කියලත් ඈදන් නානවා නම් ගෝඨා නෙමේ සක්කරයාගේ පුතා වයිමා ආවත් කොරොනා නම් නෑති කරනවා බොරු..මුන් කකුල් දෙකේ හරක්
     
    • Like
    Reactions: lilman and Champ HB

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    ඔව් ඒක තමා ප්ලැන් එක. අන්තිමට මිනිස්සු වැරදී කියල බැනල මාස 2ක් වත් ලොක් කරල දායි
    ඔව් බං.. දැන් මේ යන එකත් අවුරුදු account එකට දැම්මනෙ..
    අවුරුදු මඟුලක් නිසා නෙමෙයි, ඊට කලින් ඉඳල covid වැඩි වෙලා තිබ්බ මේ වගේම. එකම වෙනස උං tests කරන එක ඉතාම අඩුවෙන් කරපු එකයි. ඉදකිං මේ වගේ ගෝත ගෝටෙක් 😖
     
    • Like
    Reactions: ComanMan

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,950
    24,395
    113
    tracing Geo-location.. ... ...
    නෑ බන් උට සිරාවටම තේරුමක් නෑ මොකද කරන්න ඕනි කියලා.. දැන් එපා වෙලා ඇත්තේ.. කරන කරන එක වරදිනවා.. ඒ මදිවට ego එකත්ද තියනවනේ ලොකුවටම..

    දවස ගානේ කියන වචනයක් ගානේ meme හැදෙනවා.. චන්දෙ දුන්න උනුත් හිනාවෙනවා.. සිරාට වඩා පට්ටම joke එකක් උනානේ..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,181
    26,643
    113
    Kandy
    මේක හැදුනේ උදය්න්ගයාගේ යුක්‍රේන් එවුන් නිසා නෙවේද
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mu awith tiyenne Sinhala iwarakaranna. ubala chande dunne ekata tama. dan ting balan inna eka tama krama tiyenne. man dina baiyoo innawa tama kole wahanwa. Rajapakshayata mukuth kaynne ne. Un baninne minisunta. 😂😂😂
     
    • Haha
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,688
    2,161
    113
    Mu awith tiyenne Sinhala iwarakaranna. ubala chande dunne ekata tama. dan ting balan inna eka tama krama tiyenne. man dina baiyoo innawa tama kole wahanwa. Rajapakshayata mukuth kaynne ne. Un baninne minisunta. 😂😂😂

    Atuva (koti) Kadala putuva (covid) adhanava 🤣
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    මිනිස්සු හරක් වගේ වැඩ කරනකොට මොන ආණ්ඩුව තිබ්බත් ඔච්චර තමා
    😥😥😥


    minissuntama banala wadak na mchn

    minissu kohomath modai, kapati, pau okkoma, ewage okkotama hariyanna thama machan Laws hadanne, hama ekama ekama discipline ekakata ganna, ethakota bn minissunta banala wadak na, ewa haruyta danna bari nam wadak na.



    Lankawe witharak nemei blpn USA wala Corona mul dawaswala wenama movements haduna Anti Maskers Movement kiyala

    un kiyanna gaththa God given right ekaklu breath karana eka kyala, unege Supermarket Public places wala security ekka ara gaththa,



    ara USA wala Trump paradunain passe hena waliyakuth giya, ungeth minissu modai



    Same with India, same with all other countries, hama ratakama wage minissu ape wagema thama.



    methana prashne thiyenne, Government eka decision ganna one welawe decision gaththe na, koi welaweth mokekhari ange gahala berenawa. mulinma Anil Jasingheta shot eka dunna, passe ara Synopharm eka WHO eka approve karanakan gahanna epa kiyapu kamituwe unwa ain kara, dan ara Dr Sudath wa ain karala, mokekkgehari ange mun meka gahanawa

    oya Vaccine tika last year ekema Order karala gahanna patan aran , me weddi 70% wage population eka cover kara nam kisima case ekak na. April wala podi lockdown ekak dala(me time eka gana minissu danna nisa)


    wade thiyenne owa negotiate karanna puluwan eun na, hama labbama China hari Indiawa hari denakan balan innawa, unuth help karanna 1000k dewal oluwe thiyagenane.

    balapn ara Astrazeneca gahapu hati, Indiawe free hambuna dosage tika ohe gahuwa, dan 2nd dose eka na, eke time nuth panala, minissunta badu packet ithin