ඇමේසිනයා දාලා ගියා වගේ නේද කිරිය අලුත් උනාට පස්සෙ. ඌට රෙපියුටේෂන් සිස්ටම් එක අස්සේ රිංගගෙන පරණ ගේම් ටික ගහන් සික් ආතල් ගන්න බැරි උන එකට බැණලා දාලා තිබ්බා වැඩක් නෑ එපා වෙලා තියෙන්නෙ කියලා. ගිහිල්ලා නම් මරේ මරු. පුදුම කාලකණ්නි සාපයක් ඒ යකා නම්..
ඇමේසින්, නෝගෝඩ්, රෝප්, ස්වීට්ස්, ඔරියන්තුමා, අලියා, අම්මෝ උට තිබුණු එකවුන්ට් ගොඩ!
ඇමේසින්, නෝගෝඩ්, රෝප්, ස්වීට්ස්, ඔරියන්තුමා, අලියා, අම්මෝ උට තිබුණු එකවුන්ට් ගොඩ!