Drone Help

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    මචන් මගේ drone එකේ බැටරි කේස් ගිහින් අලුත් එකක් දැම්ම..කලින් එක 700mA අලුත් එක ..1000mA , දැන් බඩු වැඩ. හැබැයි fan speed කලාම off වෙනවා... මොකද seen එක .........
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    මචන් මගේ drone එකේ බැටරි කේස් ගිහින් අලුත් එකක් දැම්ම..කලින් එක 700mA අලුත් එක ..1000mA , දැන් බඩු වැඩ. හැබැයි fan speed කලාම off වෙනවා... මොකද seen එක .........
    උබ අලුතින් දාපු බැටරි ඒක ඔරිජිනල් නෙමේ එක්කෝ බැහැපු බැටරි එකක්. 1000ma උනාට කරන්ට් ඒක අදින්න බෑ බැටරි ඒක පවර් මදි.
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    මචන් මගේ drone එකේ බැටරි කේස් ගිහින් අලුත් එකක් දැම්ම..කලින් එක 700mA අලුත් එක ..1000mA , දැන් බඩු වැඩ. හැබැයි fan speed කලාම off වෙනවා... මොකද seen එක .........
    mchn ube drone eke wargaya mokakda? mulin eaka kiyapan.