කයිජි හොදයිද? මට නම හොයගන්න බැරුව හිටියෙ.. කියක් වගෙ වෙයිද?කයිජි එක ගන්න. ලංකාවෙ ප්රඩක්ට් එකක්. පාවිච්චි කරන අය කියනව හොඳයි කියලා. හැබැයි දිගටම බයික් එක නවත්තල කාලයක් තියෙනව නම් බැට්රිය ගලවලා තියන්න.
92 දිගටම ගහන්න.
Kaiji awlak ne. math den 1yr wage use kala.කයිජි හොදයිද? මට නම හොයගන්න බැරුව හිටියෙ.. කියක් වගෙ වෙයිද?
92 වලට වඩා 95 පෙට්රල් කරනව වැඩි නැද්ද?
1. 3000 wage Exide (Danna kenek gaththa kivva).මගේ තියෙන්නෙ platina 100 එකක්..
1. මෙකේ බැට්රිය සව්ත්ට්තු වෙලා. හොදම බ්රැන්ඩ් එක මොකක්ද? Exide ? කියක් වෙයිද?
2. මං දැනට ගහන්නේ පෙට්රල් 92, 95 ගැහුවොත් මොනවද වෙනස? 92ට වඩා පෙට්රල් වැඩ කරනවද හොදට 95 එකෙ?
ඔයාලගේ අත්දැකිම් එකක උදව් කරන්න බලන්න?
බයිසිකලේ කොච්චර කල් තියාගන්න ඉන්නවා ද ? අවුරුදු 2 ට අඩුවෙන් නම් බය නැතිව අඩුම එක දාපන්. 2-3ක් නම් ඇමරෝන් වගේ එකක් දාපන් රුපියල් 1000ක් වගේ වෙනසට... ඔයිට වඩා දෙයක් කියන්න නැහැ....තව amaron එක තියෙනවා කිව්වා එක 2950 වෙනවලු. ඇයි එක එච්චර ගනන්?
වරන්ටි 1
Ade ඔන්න එහේනම් කයිජි එක ගන්නවා.. උබලා නෑ නේ සප් එකක්
------ Post added on Jun 23, 2021 at 5:43 PM
A kiyanne amaron eka hodatama hodai da anith ewata wada? Nattham brand name ekatada gana?බයිසිකලේ කොච්චර කල් තියාගන්න ඉන්නවා ද ? අවුරුදු 2 ට අඩුවෙන් නම් බය නැතිව අඩුම එක දාපන්. 2-3ක් නම් ඇමරෝන් වගේ එකක් දාපන් රුපියල් 1000ක් වගේ වෙනසට... ඔයිට වඩා දෙයක් කියන්න නැහැ....