JVP උන් ඇත්තටම මොකක්ද කියන්නේ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    199050100_933408780724787_1893071949096870991_n.jpg
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    :love2::love2::love2::love2::love2: ලංකාවේ ලමයින්ට රූපවාහිනි අයිටීන් එකේ උගන්වන්න බැරි ආණ්ඩුවක් තව මොකටද ?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ජෙප්පොන්ගේ ප්‍රධානම අවුල උන් මාර පොරවල් කියල හිතාගෙන ගෙනම ගොබ්බ වටිනාකම් ටිකක් නඩත්තු කරන එක. අරක්කු බොන්නේ නෑ, රස්සාවක් කරන්නේ නෑ (මන්ත්‍රී පඩි ගන්නේ නෑ ) පක්ශේ හිතවතුන්ගේ සල්ලි වලින් යන්තම් ජීවත් වෙන්නේ වගේ දේවල් 1980 ගනන් වල හෙන සිරා ඇති, ඒත් දැන් ඒවා අමු ගොන් පාර්ට්.

    සාමන්‍ය විදියට නීත්‍යානුකූලව ජීවත් වෙන ගමන් ඔය දේශපාලනය කරා නම් මීට වඩා ගොඩක් චන්ද ගන්න පුලුවන් මිනිස්සු. අපරාදේ.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    රනිල් සහ මලික් ගේ ඔඩොක්කු කුක්කෝ.....
    මුන්ට බෑ..... නෑ....
     
    • Like
    Reactions: wtsamantha

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    රනිල් සහ මලික් ගේ ඔඩොක්කු කුක්කෝ.....
    මුන්ට බෑ..... නෑ....
    වහල් බයියෝ.. සිග්නල් නැතුව ගස් බඩගාන ලමයින්ට පන්ති කරන්න ගුවන් කාලයක් වෙන් කරන්න ආණ්ඩුවට කහින චැනල්වල තොපිලට බැරි ඇයි? :frown:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    වහල් බයියෝ.. සිග්නල් නැතුව ගස් බඩගාන ලමයින්ට පන්ති කරන්න ගුවන් කාලයක් වෙන් කරන්න ආණ්ඩුවට කහින චැනල්වල තොපිලට බැරි ඇයි? :frown:
    දන්න රෙද්දක් කියපන්..

    JVP එකට හම්බුන රේඩියෝ ලයිසන් එක විකුන්නේ කාටද එතකොට? ඔච්චර දුර දක්නා මොළ ගෙනාපු නැව් තියෙන ජෙප්පන්ට තිබ්බනේ ඒකෙන් උගන්වන්න පටන් ගන්න.

    VFM 2005 Mahinda's gift to JVP
     
    Last edited:

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    ඇත්ත දේවල් කතා කරමු, ඇත්තටම රනිල් කාටද වැඩ , මහින්දඉ රනිලුයි මේ ගහනේ ගේම් එකක්

    දන්න රෙද්දක් කියපන්..

    JVP එකට හම්බුන රේඩියෝ ලයිසන් එක විකුන්නේ කාටද එතකොට? ඔච්චර දුර දක්නා මොළ ගෙනාපු නැව් තියෙන ජෙප්පන්ට තිබ්බනේ ඒකෙන් උගන්වන්න පටන් ගන්න.
    ජේ වී පී එකට නිකන් හම්බුනාද
    ------ Post added on Jun 25, 2021 at 9:40 AM

    දන්න රෙද්දක් කියපන්..

    JVP එකට හම්බුන රේඩියෝ ලයිසන් එක විකුන්නේ කාටද එතකොට? ඔච්චර දුර දක්නා මොළ ගෙනාපු නැව් තියෙන ජෙප්පන්ට තිබ්බනේ ඒකෙන් උගන්වන්න පටන් ගන්න.
    මුන් තාම අර නාකි හැත්තට කඩේ යනව, ජේ වී පී එක ගැන මිනිස්සු ගෙ ඔලුවලට විස දානව ඒ විස තමා මේ වැඩ කරන්නේ
    ------ Post added on Jun 25, 2021 at 9:42 AM
     
    • Haha
    Reactions: Brandy2020

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දන්න රෙද්දක් කියපන්..

    JVP එකට හම්බුන රේඩියෝ ලයිසන් එක විකුන්නේ කාටද එතකොට? ඔච්චර දුර දක්නා මොළ ගෙනාපු නැව් තියෙන ජෙප්පන්ට තිබ්බනේ ඒකෙන් උගන්වන්න පටන් ගන්න.

    ආණ්ඩුව කරන්න ඕනේ වැඩකට ජෙප්පන්ට කෑ ගහල වැඩක් නෑ. එහෙම නම් රෙනෝටත් පුලුවන් මල්ලිට සෙත් පතලා හිරු එකේ ඉස්කොලයක් කරන්න.

    ආණ්ඩුවෙන් වෙන්න ඕනේ දේවල් කරන්නේ නැතුව ඉදලා, කවුරුහරි ඒක පෙන්නුවාම "ඇයි ඒක උබල නොකරන්නේ??" කියල අහල වැඩක් නෑ. රටේ අධ්‍යාපනය පවත්වාගෙන යන එක ආණ්ඩුවේ වගකීමක්.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ජෙප්පොන්ගේ ප්‍රධානම අවුල උන් මාර පොරවල් කියල හිතාගෙන ගෙනම ගොබ්බ වටිනාකම් ටිකක් නඩත්තු කරන එක. අරක්කු බොන්නේ නෑ, රස්සාවක් කරන්නේ නෑ (මන්ත්‍රී පඩි ගන්නේ නෑ ) පක්ශේ හිතවතුන්ගේ සල්ලි වලින් යන්තම් ජීවත් වෙන්නේ වගේ දේවල් 1980 ගනන් වල හෙන සිරා ඇති, ඒත් දැන් ඒවා අමු ගොන් පාර්ට්.

    සාමන්‍ය විදියට නීත්‍යානුකූලව ජීවත් වෙන ගමන් ඔය දේශපාලනය කරා නම් මීට වඩා ගොඩක් චන්ද ගන්න පුලුවන් මිනිස්සු. අපරාදේ.
    සාමාන්ය විදිහ කිව්වේ මේකද ? 🥳

    maxresdefault.jpg
     
    • Like
    Reactions: Brandy2020

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඊළඟ පාර යූ.එන්.පී සහ සජබ NGO ගෝතයෝ ටික ගෙදර යවල ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය කරන්න ඕන. නමුත් අන්වර් කුමාර යටතේ නෙවෙයි. මිනිහ ත්‍රස්තවාදී හම්බයොත් එක්ක ඩීල් එකක් ගහපු ගමන් ඔක්කොම ඉවරයි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සාමාන්ය විදිහ කිව්වේ මේකද ? 🥳

    maxresdefault.jpg

    නෑ බන් මේ උබල අපි ඉන්නේ. රස්සාවක්, ව්‍යාපරයක් කරා, ඒකේ ආදායමෙන් සාධාරණව ජීවත් උනා.

    මධ්‍යම ප්‍රතිපදාව තමයි ඉතින් .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නෑ බන් මේ උබල අපි ඉන්නේ. රස්සාවක්, ව්‍යාපරයක් කරා, ඒකේ ආදායමෙන් සාධාරණව ජීවත් උනා.

    මධ්‍යම ප්‍රතිපදාව තමයි ඉතින් .
    ව්යාපාර කලොත් නම් කොම්ප්ලික්ට්ස් ඔෆ් ඉන්ටෙරෙස්ට් චෝදනා එනෝ
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    ජෙප්පොන්ගේ ප්‍රධානම අවුල උන් මාර පොරවල් කියල හිතාගෙන ගෙනම ගොබ්බ වටිනාකම් ටිකක් නඩත්තු කරන එක. අරක්කු බොන්නේ නෑ, රස්සාවක් කරන්නේ නෑ (මන්ත්‍රී පඩි ගන්නේ නෑ ) පක්ශේ හිතවතුන්ගේ සල්ලි වලින් යන්තම් ජීවත් වෙන්නේ වගේ දේවල් 1980 ගනන් වල හෙන සිරා ඇති, ඒත් දැන් ඒවා අමු ගොන් පාර්ට්.

    සාමන්‍ය විදියට නීත්‍යානුකූලව ජීවත් වෙන ගමන් ඔය දේශපාලනය කරා නම් මීට වඩා ගොඩක් චන්ද ගන්න පුලුවන් මිනිස්සු. අපරාදේ.
    මේ කතාව තරමක් දුරට ඇත්ත, ඒත් ඒක උන්ගේ ප්‍රතිපත්තිය අපිට අදාල නෑ, උන්ට සල්ලි දෙන්න ලොකු සල්ලි කාරයො නෑ,(දිලිත්,ඇවන්ගාඩ්,ශෙන්ග්‍රිලා වගේ) උන් ඉතින් ඒ හබැන හෙම සතේම දේශපාලනයට දානව, එක හොද දෙයක් දකිනව ජේවීපී මත්‍රීදූරයක් කියන්නේ පවුද්ගලික දයක් නෙවේ, ගොඩාක් අය මහන්සි වෙනව මම හිතන්නේ මේ දේ හැම පක්ශෙකම විය යුතුයි එතකොට හොරාකනව අදුයි, මන්ත්‍රී පඩිය පක්ශෙට යන්නේ, අරක්කු බොනනැති එකනම් අවුල්, එක පුද්ගලික කැමැත්තක්, හැබැයි බීල දේශපාලනේ නොකලනම් ඇති
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    ඊළඟ පාර යූ.එන්.පී සහ සජබ NGO ගෝතයෝ ටික ගෙදර යවල ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය කරන්න ඕන. නමුත් අන්වර් කුමාර යටතේ නෙවෙයි. මිනිහ ත්‍රස්තවාදී හම්බයොත් එක්ක ඩීල් එකක් ගහපු ගමන් ඔක්කොම ඉවරයි.
    මමත් කලින් ඔහොම හිතපු කැනෙක් මචන්, අනුර කුමාර කියන්නේ ලන්කාවේ ඉගනගේන අපේ කැම්පස් එකකට ගිය සමන්ය කොල්ලෙක්, හැබෙයි අපේ ඔලුවට ඔය හෙමෝම දැම්ම අනුර කියන්නේ නරක කෙනෙක් කියල මොකද ඔය පක්කුන්ට රිදෙන්න ගැහුවෙ අනුර නිස ඒකයි අනුර ගැන මතක් වෙද්දි අපිට තරහ යන්නේ, ඇත්තටම ඌ ඖලක් නෑ