වහල් බයියෝ.. සිග්නල් නැතුව ගස් බඩගාන ලමයින්ට පන්ති කරන්න ගුවන් කාලයක් වෙන් කරන්න ආණ්ඩුවට කහින චැනල්වල තොපිලට බැරි ඇයි?රනිල් සහ මලික් ගේ ඔඩොක්කු කුක්කෝ.....
මුන්ට බෑ..... නෑ....
දන්න රෙද්දක් කියපන්..වහල් බයියෝ.. සිග්නල් නැතුව ගස් බඩගාන ලමයින්ට පන්ති කරන්න ගුවන් කාලයක් වෙන් කරන්න ආණ්ඩුවට කහින චැනල්වල තොපිලට බැරි ඇයි?![]()
ජේ වී පී එකට නිකන් හම්බුනාදදන්න රෙද්දක් කියපන්..
JVP එකට හම්බුන රේඩියෝ ලයිසන් එක විකුන්නේ කාටද එතකොට? ඔච්චර දුර දක්නා මොළ ගෙනාපු නැව් තියෙන ජෙප්පන්ට තිබ්බනේ ඒකෙන් උගන්වන්න පටන් ගන්න.
මුන් තාම අර නාකි හැත්තට කඩේ යනව, ජේ වී පී එක ගැන මිනිස්සු ගෙ ඔලුවලට විස දානව ඒ විස තමා මේ වැඩ කරන්නේදන්න රෙද්දක් කියපන්..
JVP එකට හම්බුන රේඩියෝ ලයිසන් එක විකුන්නේ කාටද එතකොට? ඔච්චර දුර දක්නා මොළ ගෙනාපු නැව් තියෙන ජෙප්පන්ට තිබ්බනේ ඒකෙන් උගන්වන්න පටන් ගන්න.
දන්න රෙද්දක් කියපන්..
JVP එකට හම්බුන රේඩියෝ ලයිසන් එක විකුන්නේ කාටද එතකොට? ඔච්චර දුර දක්නා මොළ ගෙනාපු නැව් තියෙන ජෙප්පන්ට තිබ්බනේ ඒකෙන් උගන්වන්න පටන් ගන්න.
සාමාන්ය විදිහ කිව්වේ මේකද ?ජෙප්පොන්ගේ ප්‍රධානම අවුල උන් මාර පොරවල් කියල හිතාගෙන ගෙනම ගොබ්බ වටිනාකම් ටිකක් නඩත්තු කරන එක. අරක්කු බොන්නේ නෑ, රස්සාවක් කරන්නේ නෑ (මන්ත්‍රී පඩි ගන්නේ නෑ ) පක්ශේ හිතවතුන්ගේ සල්ලි වලින් යන්තම් ජීවත් වෙන්නේ වගේ දේවල් 1980 ගනන් වල හෙන සිරා ඇති, ඒත් දැන් ඒවා අමු ගොන් පාර්ට්.
සාමන්‍ය විදියට නීත්‍යානුකූලව ජීවත් වෙන ගමන් ඔය දේශපාලනය කරා නම් මීට වඩා ගොඩක් චන්ද ගන්න පුලුවන් මිනිස්සු. අපරාදේ.
DP EducationMr. Dhammika Perera has taken a good initiative through his you tube channel. Any student can visit his channel and learn. Unlimited you tube packages also available for cheap price...
සාමාන්ය විදිහ කිව්වේ මේකද ?
![]()
ව්යාපාර කලොත් නම් කොම්ප්ලික්ට්ස් ඔෆ් ඉන්ටෙරෙස්ට් චෝදනා එනෝනෑ බන් මේ උබල අපි ඉන්නේ. රස්සාවක්, ව්‍යාපරයක් කරා, ඒකේ ආදායමෙන් සාධාරණව ජීවත් උනා.
මධ්‍යම ප්‍රතිපදාව තමයි ඉතින් .
මේ කතාව තරමක් දුරට ඇත්ත, ඒත් ඒක උන්ගේ ප්‍රතිපත්තිය අපිට අදාල නෑ, උන්ට සල්ලි දෙන්න ලොකු සල්ලි කාරයො නෑ,(දිලිත්,ඇවන්ගාඩ්,ශෙන්ග්‍රිලා වගේ) උන් ඉතින් ඒ හබැන හෙම සතේම දේශපාලනයට දානව, එක හොද දෙයක් දකිනව ජේවීපී මත්‍රීදූරයක් කියන්නේ පවුද්ගලික දයක් නෙවේ, ගොඩාක් අය මහන්සි වෙනව මම හිතන්නේ මේ දේ හැම පක්ශෙකම විය යුතුයි එතකොට හොරාකනව අදුයි, මන්ත්‍රී පඩිය පක්ශෙට යන්නේ, අරක්කු බොනනැති එකනම් අවුල්, එක පුද්ගලික කැමැත්තක්, හැබැයි බීල දේශපාලනේ නොකලනම් ඇතිජෙප්පොන්ගේ ප්‍රධානම අවුල උන් මාර පොරවල් කියල හිතාගෙන ගෙනම ගොබ්බ වටිනාකම් ටිකක් නඩත්තු කරන එක. අරක්කු බොන්නේ නෑ, රස්සාවක් කරන්නේ නෑ (මන්ත්‍රී පඩි ගන්නේ නෑ ) පක්ශේ හිතවතුන්ගේ සල්ලි වලින් යන්තම් ජීවත් වෙන්නේ වගේ දේවල් 1980 ගනන් වල හෙන සිරා ඇති, ඒත් දැන් ඒවා අමු ගොන් පාර්ට්.
සාමන්‍ය විදියට නීත්‍යානුකූලව ජීවත් වෙන ගමන් ඔය දේශපාලනය කරා නම් මීට වඩා ගොඩක් චන්ද ගන්න පුලුවන් මිනිස්සු. අපරාදේ.
මමත් කලින් ඔහොම හිතපු කැනෙක් මචන්, අනුර කුමාර කියන්නේ ලන්කාවේ ඉගනගේන අපේ කැම්පස් එකකට ගිය සමන්ය කොල්ලෙක්, හැබෙයි අපේ ඔලුවට ඔය හෙමෝම දැම්ම අනුර කියන්නේ නරක කෙනෙක් කියල මොකද ඔය පක්කුන්ට රිදෙන්න ගැහුවෙ අනුර නිස ඒකයි අනුර ගැන මතක් වෙද්දි අපිට තරහ යන්නේ, ඇත්තටම ඌ ඖලක් නෑඊළඟ පාර යූ.එන්.පී සහ සජබ NGO ගෝතයෝ ටික ගෙදර යවල ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය කරන්න ඕන. නමුත් අන්වර් කුමාර යටතේ නෙවෙයි. මිනිහ ත්‍රස්තවාදී හම්බයොත් එක්ක ඩීල් එකක් ගහපු ගමන් ඔක්කොම ඉවරයි.