සලාක ක්‍රමයට ඉන්ධන දීමට කැබිනට් එකට යෝජනා

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    ඉන්ධන ආනයනය සීමා කළොත් මිල අඩු කළ හැකියි‘‘​

    (අජන්ත කුමාර අගලකඩ)

    ඉන්ධන මිල අඩු කරන්නේ නම් ,ඉන්ධන ආනයනය සීමා කර ,සලාක ක්‍රමයට ලබා දීමට සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත .

    එසේ කරන්නේ නම් බදු අඩුකර, ඉන්ධන මිල පැවති තත්වයට ගෙනැවිත් සලාක ක්‍රමයක් සකස් කිරීමට කමිටුවක් පත් කරන්නැයි ද ගම්මන්පිල මහතා ඉකුත් සතියේදී පැවති කැබිනට් රැස්වීමේ දී යෝජනා කර ඇත

    ඉන්ධන මිල වැඩි කිරීමට බලපෑ ප්‍රධාන සාධකය ඩොලර් හිඟකම බව පෙන්වා දී ඇති ගම්මන්පිල මහතා පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කළ නොහැකි බව සදහන් කර ඇත.

    ඉන්ධන මිල මෙතරම් ප්‍රමාණයකින් එකවර වැඩි කිරීම වැරදි බව ඇතැමුන් කීවද ඩොලර් හිඟය හමුවේ වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු පවසා ඇත .

    ලංකාදීප
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,539
    6,416

    පෙට්‍රල් පෝලිම් කමින් සූන් බිච්.... දැන්නම් සනීපයි...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,448
    113
    98
    කෑගල්ල
    හාල් නැතුව බත් කන්නන්
    පෙට්‍රොල් නැතුව පයින් යන්නන්
    නන්දෙ අපේ කියනව නන්
    පිදුරු උනත් අපි කන්නන්

    අපෙ මුත්ත කියපු කවි, අපිටත් කියන්න වෙයි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හාල් නැතුව බත් කන්නන්
    පෙට්‍රොල් නැතුව පයින් යන්නන්
    නන්දෙ අපේ කියනව නන්
    පිදුරු උනත් අපි කන්නන්
    උබලට ඔව්වා කරන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා ගූඑන්පී ගොන්බඩු
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගොම්මන්පිල හොරාගේ ගෑනිට පොලිමක් දාමු :lol::lol:
     
    • Like
    Reactions: AEG

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,414
    9,273
    113
    Around the world
    ඇයි ඉන්ධන විතරක්. කොහොමත් සලාක ක්‍රමයට තමයි හාල්,එළවලු ,පළතුරු ලබන අවුරුද්දේ ඉදන් කන්න වෙන්නේ නන්දෙගේ ටිකිරි මොළෙ නිසා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    මිනිස්සු OK නම් අවුලක් නෑනේ..මිනිස්සු කැමතියි අාණ්ඩුවේ වැඩ පිලිවෙළට.දැන් කට්ට කෑවට තව අවුරුද්දක් දෙකක් යනකොට ඒ කට්ට කාපු ඵකේ ප්‍රතිලාභ ඵනවා කියල මිනිස්සු දන්නවා..ඒකනේ සද්ද නැතුව ඉන්නෙ.විපක්ෂයේ උන් අවුස්සන්න හදනව ඒත් මිනිස්සු ඒවට අහුවෙන්නෙ නෑ..

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,627
    22,324
    113
    Gotland
    මිනිස්සු OK නම් අවුලක් නෑනේ..මිනිස්සු කැමතියි අාණ්ඩුවේ වැඩ පිලිවෙළට.දැන් කට්ට කෑවට තව අවුරුද්දක් දෙකක් යනකොට ඒ කට්ට කාපු ඵකේ ප්‍රතිලාභ ඵනවා කියල මිනිස්සු දන්නවා..ඒකනේ සද්ද නැතුව ඉන්නෙ.විපක්ෂයේ උන් අවුස්සන්න හදනව ඒත් මිනිස්සු ඒවට අහුවෙන්නෙ නෑ..

    sakkiliya puken katha karana eka hama post ekakama danna epa hutto. musalai
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,414
    9,273
    113
    Around the world
    මිනිස්සු OK නම් අවුලක් නෑනේ..මිනිස්සු කැමතියි අාණ්ඩුවේ වැඩ පිලිවෙළට.දැන් කට්ට කෑවට තව අවුරුද්දක් දෙකක් යනකොට ඒ කට්ට කාපු ඵකේ ප්‍රතිලාභ ඵනවා කියල මිනිස්සු දන්නවා..ඒකනේ සද්ද නැතුව ඉන්නෙ.විපක්ෂයේ උන් අවුස්සන්න හදනව ඒත් මිනිස්සු ඒවට අහුවෙන්නෙ නෑ..

    ආ ... එහෙමද. එහෙම තමයි හිතාගෙන නම් ඉන්නේ. බලන්න පුළුවන් තව ටික දවසක් යනකොට මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැන්නම. විශේෂයෙන්ම ගොවියන්ගෙ. උදලුබදු පාරක් මහ එවුන් කාල තමයි නතර වෙන්නේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,377
    16,143
    113
    ලංකාවෙ උන් පාන් ගේන්නත් වාහනේ යන යුගය ඉවරයක් කරන්න ඕන.
    Yako minissunta thaman legally salli deela gaththu ewa prashnayak nathuwa enjoy karanna thiyenna ona.
    Hodai hodai ohoma yan. Rajapakse pawule deshapalane wala pallata thama yanne.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,377
    16,143
    113
    මිනිස්සු OK නම් අවුලක් නෑනේ..මිනිස්සු කැමතියි අාණ්ඩුවේ වැඩ පිලිවෙළට.දැන් කට්ට කෑවට තව අවුරුද්දක් දෙකක් යනකොට ඒ කට්ට කාපු ඵකේ ප්‍රතිලාභ ඵනවා කියල මිනිස්සු දන්නවා..ඒකනේ සද්ද නැතුව ඉන්නෙ.විපක්ෂයේ උන් අවුස්සන්න හදනව ඒත් මිනිස්සු ඒවට අහුවෙන්නෙ නෑ..

    A issara puthe. Yudde kaale ehema katta kewa minissu higher purpose eka balala.
    Dan nam epa wela inne. Chandayak ehema awama balamuko. Pasku case ekath kole wahala gahanna hadanne.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ආ ... එහෙමද. එහෙම තමයි හිතාගෙන නම් ඉන්නේ. බලන්න පුළුවන් තව ටික දවසක් යනකොට මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැන්නම. විශේෂයෙන්ම ගොවියන්ගෙ. උදලුබදු පාරක් මහ එවුන් කාල තමයි නතර වෙන්නේ.
    😆ඵච්චර දෙයක් කරන්න පුළුවන්නම් බැරියැයි. ලංකාවෙ උන්ව ලස්සණට හදාගන්න පුළුවන් චීනේ මිනිස්සු වගේ..විපක්ෂේ උන් තමා අවුස්සල පොඩියට උද්ඝෝෂණයක් දෙකක් කරවන්නෙ.ඔච්චර තමා කරන්න පුළුවන් ඵකම දේ..
     
    Last edited:
    • Like
    Reactions: AEG and Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Yako minissunta thaman legally salli deela gaththu ewa prashnayak nathuwa enjoy karanna thiyenna ona.
    Hodai hodai ohoma yan. Rajapakse pawule deshapalane wala pallata thama yanne.

    පවුලේ උන් ගැන වැඩක් නෑ..අපි ජන්දෙ දුන්නෙ ගෝඨාබය ට..ඵයා කරන්න ඕන දේ කරහම කැමති නැත්නම් වෙන කාවහරි පත් කරගන්න..ඵතකන් ඵක ඵක උගුල් අටවන්නෙ නැතුව හිටියොත් අැති.
     
    • Like
    Reactions: AEG and Solo Rider