UK health minister quits after breaking COVID-19 rules

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,197
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අප්පා....මුං රට ගිනිතියනවා.....
    පොඩි උනුත් දන්නවා සීන් එක.🤭

    අපි කතාකරකර ඉදිදී පොඩි එකා එකපාරට නෝන්ඩි හිනාවක් දාල කියනවා හැන්කොක් අස්වුනේ නිකං ඉඳලා නෙමෙයිනේ කියලා.🥴

    පොඩි එවුන්ට ඉසකෝලේ නිව්ස්රවුන්ඩ් එකට පෙන්නුවලු සීන් එක. 🤭🤣🤣

    https://www.bbc.co.uk/newsround/news/watch_newsround