Swisse Fish Oil එකක් තියෙනවා ඕන එක්කෙනෙක් කියන්න..

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන්ලා මම රට ඉදන් එන එකෙක්ට කියලා Swisse fish oil දෙකක් ගෙනාවා එකක් මම පාවිච්චියට ගන්නවා අනිත් එක සාමාන්‍ය ගානකට විකුණන්න කියලා බැලුවේ කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මන් දෙන්නම්. තව විස්තර ඕනනම් කියන්න.

    1. Swisse Ultiboost Odourless High Strength Wild Fish Oil 1500mg (200 capsules)
    Price - LKR 4,800 including the delivery cost

    1624934477583.png


    Exp Date - 05/2023

    High Strength Odourless Formula

    Swisse Ultiboost Odourless High Strength Wild Fish Oil is a premium quality, sustainably sourced formula containing the omega-3 fatty acids EPA and DHA to support heart, brain, eye and joint health, as well as assist a healthy nervous system and mood balance.


    P:S - මේක ලන්කාවේ LKR 5,230 කට දාලා තිබ්බා site එකක හැබැයි out of stock මන් ගාව එකම එකයි තියෙන්නේ ඒ නිසා එක්කෙනෙක්ට තමයි දෙන්න පුලුවන්.


     
    • Like
    Reactions: hodakolla

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    BUMPER

    oka mehe oil walata wada sahenna standard da bn???
    ආ ඔව් බන් swisse brand එක හොදයි search කරලා බලන්න අපේ ගෙදර අය බොන්නෙත් ඕක බන්. මෙහේ ඒවා නම් මම බීලා නෑ බන්..
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Malu nadda ban Fish oil bonne... Fresh Maalu kapan. Suddo owa bonne unge samahara Pathi wala Malu nathi nisa.
    ඔව් උබ කියන එක ඇත්ත බොන්නේ බන් කොලොස්ට්‍රෝල් සීන් නිසා. මේ ටිකේ නම් මාලු කෑවෙම නෑ නැව් සීන් එකත් එක්ක.