Top 10 Desktop Linux Distros in 2021

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    mx linux eka dan manjaro pass karala kiyala kiyanne patta kiyala. eath thawama try kare naha ithin. arch thamai, mata oya ubuntu based magul hariyanne naha issara indan redhat paththata barawa hitiya nisa. ehema naththan freebsd

    distrowatch ranking algo eka nisa hadunu boru hype ekak


    thawa alexa rank unath balanna.
    mx narakak na. but rolling releases wage latest features, driver support na
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    @Ragna_SL @BLACKLIST_MEMBER ළඟදී මාරු වෙන්න හිතන් ඉන්නේ.

    mx හරි manjaro තමා බැලුවේ . kde තියන එකක් තමා.

    manjaro updates ආවට පස්සේ ක්‍රෑශ් වෙන සීන් එකක් තියනව කියලා දැක්ක.

    11th gen එකකට තමා මාරු වෙන්නේ. mx වල අලුත් driver support අවුල් නේහ්?

    දෙකෙන් කෝකද හොඳ? deb / arch වෙන හොඳ එව්වා මොනාද?

    thx
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,276
    20,826
    113
    හෝ හෝ යාලුවනේ... :D

    ඉතිං මේ දවස් වල කට්ටිය OS scene එකේ ඉන්න නිසා Linux Distro ටිකක් ගැන පොඩි නූලක් දාන්න හිතුනා ;)

    Windows-11-vs-macOS-embracing-what-works-regardless-of-the-1024x773.png


    :rolleyes:

    මේ නූලෙ මං දාලා තියෙන්නෙ දැනට මං පාවිච්චි කරලා තියනවයින් හොදම කියලා මට හිතෙන 10ක්..
    ඒ පිලිවෙලට තමා අංක කරලා තියෙන්නෙත්...
    එත් මේක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා..
    ඒ නිසා තමන් පාවිච්චි කරන එක ලිස්ට් එකේ පහල තිබ්බොත් පැනික් වෙන්නෙපා :no:

    (මේවා පැනික් වෙලා කරන්න බෑ..ටූල්ස් පාවිච්චි කරන්න ඔිනි :nerd:)

    අනික මේ ත්රෙඩ් එකේ Common Desktop Distros ගැන කතාකරන නිසා Specific distros ගැන සදහන් කරලා නෑ (Kali, Parrot, Arch,RHEL..etc)

    මං සාරාංශයක් විදියට හැම distro එකකම මං දකින විශේෂතා ටික විතරක් කියන් යනවා...
    මට මොනවහරි මිස් වෙලානම් ඒකත් කියන්න :sorry:
    වැඩිපුර දැනගන්න ඔනි නම් Google දෙයියගෙන් අහලා බලන්න :P



    01) Manjaro Linux

    iu


    Arch Based Linux distro එකක්...simple & clean UI එකත් performance සහ softwares සෑහෙන්න තියෙන arch repo එකත් නිසා මේක ගොඩක් ජනප්රිය distro එකක්'
    Traditional ubuntu & debain based distros වලට වඩා වෙනස්ම විදිහක අත්දැකීමක් ගන්න පුලුවන් manjaro වලින්

    02) Fedora Workstation

    Fedora-34-in-rawhide-1024x554.jpg


    Personally මගේ favourite desktop distro එක..Fedora ගැන නම් සෑහෙන්න කියන්න පුලුවන්..:P

    Fedora develop කරන්නෙ RedHat යටතේ(හරියට Cent OS වගේ)...RHEL (RedHat Enterprise Linux) & Cent OS දෙකම server distros විදිහට industry එකේ use වෙනවා.. Fedora වල ප්රධානම විශේෂත්වය තමයි හැමතිස්සෙම අලුත්ම package updates, technologies , distro එකට add වෙන එක... ඒ මොකද කියනවනම් RHEL & CentOS වල updates දෙන්නෙ Fedora එකට updates push කරලා කරන test සාර්ථක උනොත් විතරයි... ඒක නිසා end usersලා විදිහට අපිට අලුත්ම technologies එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බෙනවා..අහ් තව Fedora Server edition එකක් Cloud Image එකක් වගේම ARM version එකකුත් තියෙනවා :yes:

    03) MX Linux

    MX-Linux-The-Desktop-tkvgyo.png


    මං use කරලා තියෙන පට්ටම Debian based distro එකක්.. simple configuration, high stability & solid performance ඔක්කොම එක පොකුරට.. :yes:
    මේකෙ MX Tools කියලා built in App එකක් තියෙනවා.. Terminal එකේ ගොඩක් වැඩ කරලා පුරුදු නැති අයට ‌සෑහෙන වෙලාවක් මේකෙන් ඉතුරු කරගන්න පුලුවන් :nerd:

    MX-Tools-w6ovip.jpg



    04) Ubuntu

    05%20GNOME%20Terminal.jpg


    Ubuntu CD බෙදන කාලේ මං හිතන් හිටියෙ linux කියන්නෙ Ubuntu කියලා :lol:
    ඒ තරමට ubuntu popluar distro එකක් තාමත්
    මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ ඒ නිසා

    updates cycle එක මාස 6න් 6 යන්නේ..
    අන්තිමට ඇවිත් තියෙන LTS version එක 20.04


    05) Linux Mint

    Linux-Mint-1.png


    Ubuntu based powerful & stable සුපිරි distro එකක් තමා mint කියන්නේ...පට්ට lightweight & Fast distro එකක්... අපිට කැමති DE(Desktop Environment) එකක් තෝරගන්න පුලුවන් image එක download කරද්දිම (Cinnamon, Mate ,XFCE)
    ගොඩක්ම low end desktops, laptops වල හොදට වැඩගන්න පුලුවන් මේකෙන් :yes:


    06) Garuda Linux

    garuda-gnome.png


    Garuda ලගදි ආපු අලුත් අප්ඩේට් එකත් එක්ක තමා ගොඩක්ම නැගලා ගියේ (mostly garuda themes)
    සාමාන්‍ය වැඩ ඇරුනම Gaming වලට තියෙන හොදම Linux Distro එකක් කියන්න පුලුවන්
    Detailed Walkthrough එකක් බලන්න පුලුවන් yt එකේ

    07) Pop!_OS

    raf5v6143ka51.png


    Pop OS එකත් ගොඩක් popular ubuntu based distro එකක්... ‌high stability, performance,& look and feel අතින් ගොඩක් හොදයි ..මේක develop කරන්නෙ System 76 කියන company එක.. කතාවට කියන්නෙ "System 76 is the Apple in Linux World" කියලා..ඒ ඇයිිි කියලා පොඩ්ඩඩක් හොයලා බලන්නකෝ :P


    08) Solus

    ss.png



    අනික් ගොඩක් distros වගේ ubuntu/debian/arch based distro එකක් නෙවේ මේක..
    built from scratch unique linux distro එකක් (සාමාණ්‍යයෙන් දකින්න අඩුයි එහෙම ඒවා)
    එහෙමයි කියලා performance drop එකක් නම් නැහැ.
    තියෙන එකම අවුල අනික් distros වගේ ලොකු software repository එකක් නැහැ..ඒ උනාට සාමාන්‍යයෙන් හැමෝටම ඔනි කරන (normal user/developer) හැමහැම software එකම වගේ මට හම්බුනා..try එකක් දීලා බලන්න.. හොද stable distro එකක් :yes:


    09) Deepin os

    iu


    Mac OS + Windows combined look & feel එකක් ගේන මේ distro එකත් ගොඩක් ජනප්රියයි... performance අතින් නම් ලොකු වෙනසක් දැනිලා නෑ...day to day home,office වැඩ වලට use කරන්න හොද distro එකක්.. අනික windows/mac වල ඉදන් first time, linux වලට මාරුවෙන්න කැමති කෙනෙක්ට හොදම distro එකක් කියන්නත් පුලුවන්

    10) Zorin Os

    iu


    Windows/Mac වල ඉදන් linux වලට එන කෙනෙක්ට වැඩ කරන්න ලේසිම වගේම හොද user experience එකක් දෙන distro එකක් මේක...privacy & security පැත්තට ගොඩක් focus කරලා develop කරපු distro එකක්...


    මෙතන තියෙන /නැති distros ගැන උබලගේ අත්දැකීමුත් කියාගෙන යන්න පහලින් අනික් අයටත් දැනගන්න :yes:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @Ragna_SL @BLACKLIST_MEMBER ළඟදී මාරු වෙන්න හිතන් ඉන්නේ.

    mx හරි manjaro තමා බැලුවේ . kde තියන එකක් තමා.
    KDE nethi ekak nethi taramne den :oo:

    manjaro updates ආවට පස්සේ ක්‍රෑශ් වෙන සීන් එකක් තියනව කියලා දැක්ක.

    11th gen එකකට තමා මාරු වෙන්නේ. mx වල අලුත් driver support අවුල් නේහ්?
    ow ehem scene ekk tyenw manjaro wala..mgeth lap ekata dla tiyenkota deparak system break una update walin passe.
    wede kynne hari haman update cycle ekk nethi nisa tikaaak witara stable madi.

    mx nm godak stable manjaro ekk gattama.
    update cycle ekath cool.
    anika eke tyena built in tools nisa wedakarann godak lesi.


    දෙකෙන් කෝකද හොඳ? deb / arch වෙන හොඳ එව්වා මොනාද?

    thx
    ubuntu based ewath hodai.. specially linux mint patta.
    thwa tyenwa fedora based cent os,fedora

    drivers issues nam godakm enne parana hardware ekk mchn.
    mx,manajro dekema driver issues nam awith nehe mt nm.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    KDE nethi ekak nethi taramne den :oo:


    ow ehem scene ekk tyenw manjaro wala..mgeth lap ekata dla tiyenkota deparak system break una update walin passe.
    wede kynne hari haman update cycle ekk nethi nisa tikaaak witara stable madi.

    mx nm godak stable manjaro ekk gattama.
    update cycle ekath cool.
    anika eke tyena built in tools nisa wedakarann godak lesi.



    ubuntu based ewath hodai.. specially linux mint patta.
    thwa tyenwa fedora based cent os,fedora

    drivers issues nam godakm enne parana hardware ekk mchn.
    mx,manajro dekema driver issues nam awith nehe mt nm.
    මං fedora පාවිච්චි කරලා නෑ බං.

    මින්ට් වල kde preinstalled නෑනේහ්.

    mx එකටම යන්න කියලා හිතුවේ :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    @Ragna_SL @BLACKLIST_MEMBER ළඟදී මාරු වෙන්න හිතන් ඉන්නේ.

    mx හරි manjaro තමා බැලුවේ . kde තියන එකක් තමා.

    manjaro updates ආවට පස්සේ ක්‍රෑශ් වෙන සීන් එකක් තියනව කියලා දැක්ක.

    11th gen එකකට තමා මාරු වෙන්නේ. mx වල අලුත් driver support අවුල් නේහ්?

    දෙකෙන් කෝකද හොඳ? deb / arch වෙන හොඳ එව්වා මොනාද?

    thx
    Manjaro ට්‍රයි කරපන් කවදාවත් regret වෙන්නේ නැහැ. හැමදේම පට්ට smooth බං. Windows system එක නම් කැමති මගුලක් දාගන්න පුළුවන්. දෙක තුනක් තියාගන්නත් පුළුවන් ඕනනං ඒක අවුලක් නෑනේ.
    freeze දෙන එක මචං තදටම නැහැ. බොහොම කලාතුරකින් තමයි එහෙම වුණේ මට. අන්තිම අප්ඩේට් වලින් පස්සේ ඒකත් හරි ගියාද මන්දා ආයෙ ආවේ නැහැ.
    Manjaro තමයි නියම. ඔය Debian ජරාව නං දාගන්න එපා බන් අපරාදෙ ඔව්වට පුරුදු වෙන්න යන කාලය. මොකද අවසානයේ ඉතුරු වෙන්නෙ ආච් ලිනක්ස් තමයි linux පැත්තට යනවා කියන්නේ ටික ටික උඹට ඕන ඔපරේටින් සිස්ටම් එක ඔබ custom හදාගන්න පුරුදු වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඔබට අවශ්‍ය සියලු දේවල් සිස්ටම් එක උඹම built කරගන්නට පැත්තට යනවා කියන එක. ඔය අනික ඩිස්ට්‍රෝ වලින් ඒ කිසි දෙයක් හරියට කරගන්න අමාරුයි.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    watinaa adahas godak thiyanawa
    thank you bro

    මං පාවිච්චි කරලා තියනවයින්
    mata hithaa ganna beri mechchara godak use kalee kohomada kiyala

    mama nikam install karala balapu eewanam godak thiyanawa
    CD walinma try karapuwath thiyanawa
    eeth weda karala thiyenne
    Fedora, Suse,
    kiyana deke vitharai
    hebei eewath Normal Deskotop version vidiayta use kalaa vitharai
    wedi weda karanna gihin nee
     
    • Love
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    watinaa adahas godak thiyanawa
    thank you bro


    mata hithaa ganna beri mechchara godak use kalee kohomada kiyala

    mama nikam install karala balapu eewanam godak thiyanawa
    CD walinma try karapuwath thiyanawa
    eeth weda karala thiyenne
    Fedora, Suse,
    kiyana deke vitharai
    hebei eewath Normal Deskotop version vidiayta use kalaa vitharai
    wedi weda karanna gihin nee
    it's kinda hobby :D