Top 10 Desktop Linux Distros in 2021

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හෝ හෝ යාලුවනේ... :D

    ඉතිං මේ දවස් වල කට්ටිය OS scene එකේ ඉන්න නිසා Linux Distro ටිකක් ගැන පොඩි නූලක් දාන්න හිතුනා ;)

    Windows-11-vs-macOS-embracing-what-works-regardless-of-the-1024x773.png


    :rolleyes:

    මේ නූලෙ මං දාලා තියෙන්නෙ දැනට මං පාවිච්චි කරලා තියනවයින් හොදම කියලා මට හිතෙන 10ක්..
    ඒ පිලිවෙලට තමා අංක කරලා තියෙන්නෙත්...
    එත් මේක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා..
    ඒ නිසා තමන් පාවිච්චි කරන එක ලිස්ට් එකේ පහල තිබ්බොත් පැනික් වෙන්නෙපා :no:

    (මේවා පැනික් වෙලා කරන්න බෑ..ටූල්ස් පාවිච්චි කරන්න ඔිනි :nerd:)

    අනික මේ ත්රෙඩ් එකේ Common Desktop Distros ගැන කතාකරන නිසා Specific distros ගැන සදහන් කරලා නෑ (Kali, Parrot, Arch,RHEL..etc)

    මං සාරාංශයක් විදියට හැම distro එකකම මං දකින විශේෂතා ටික විතරක් කියන් යනවා...
    මට මොනවහරි මිස් වෙලානම් ඒකත් කියන්න :sorry:
    වැඩිපුර දැනගන්න ඔනි නම් Google දෙයියගෙන් අහලා බලන්න :P



    01) Manjaro Linux

    iu


    Arch Based Linux distro එකක්...simple & clean UI එකත් performance සහ softwares සෑහෙන්න තියෙන arch repo එකත් නිසා මේක ගොඩක් ජනප්රිය distro එකක්'
    Traditional ubuntu & debain based distros වලට වඩා වෙනස්ම විදිහක අත්දැකීමක් ගන්න පුලුවන් manjaro වලින්

    02) Fedora Workstation

    Fedora-34-in-rawhide-1024x554.jpg


    Personally මගේ favourite desktop distro එක..Fedora ගැන නම් සෑහෙන්න කියන්න පුලුවන්..:P

    Fedora develop කරන්නෙ RedHat යටතේ(හරියට Cent OS වගේ)...RHEL (RedHat Enterprise Linux) & Cent OS දෙකම server distros විදිහට industry එකේ use වෙනවා.. Fedora වල ප්රධානම විශේෂත්වය තමයි හැමතිස්සෙම අලුත්ම package updates, technologies , distro එකට add වෙන එක... ඒ මොකද කියනවනම් RHEL & CentOS වල updates දෙන්නෙ Fedora එකට updates push කරලා කරන test සාර්ථක උනොත් විතරයි... ඒක නිසා end usersලා විදිහට අපිට අලුත්ම technologies එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බෙනවා..අහ් තව Fedora Server edition එකක් Cloud Image එකක් වගේම ARM version එකකුත් තියෙනවා :yes:

    03) MX Linux

    MX-Linux-The-Desktop-tkvgyo.png


    මං use කරලා තියෙන පට්ටම Debian based distro එකක්.. simple configuration, high stability & solid performance ඔක්කොම එක පොකුරට.. :yes:
    මේකෙ MX Tools කියලා built in App එකක් තියෙනවා.. Terminal එකේ ගොඩක් වැඩ කරලා පුරුදු නැති අයට ‌සෑහෙන වෙලාවක් මේකෙන් ඉතුරු කරගන්න පුලුවන් :nerd:

    MX-Tools-w6ovip.jpg



    04) Ubuntu

    05%20GNOME%20Terminal.jpg


    Ubuntu CD බෙදන කාලේ මං හිතන් හිටියෙ linux කියන්නෙ Ubuntu කියලා :lol:
    ඒ තරමට ubuntu popluar distro එකක් තාමත්
    මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ ඒ නිසා

    updates cycle එක මාස 6න් 6 යන්නේ..
    අන්තිමට ඇවිත් තියෙන LTS version එක 20.04


    05) Linux Mint

    Linux-Mint-1.png


    Ubuntu based powerful & stable සුපිරි distro එකක් තමා mint කියන්නේ...පට්ට lightweight & Fast distro එකක්... අපිට කැමති DE(Desktop Environment) එකක් තෝරගන්න පුලුවන් image එක download කරද්දිම (Cinnamon, Mate ,XFCE)
    ගොඩක්ම low end desktops, laptops වල හොදට වැඩගන්න පුලුවන් මේකෙන් :yes:


    06) Garuda Linux

    garuda-gnome.png


    Garuda ලගදි ආපු අලුත් අප්ඩේට් එකත් එක්ක තමා ගොඩක්ම නැගලා ගියේ (mostly garuda themes)
    සාමාන්‍ය වැඩ ඇරුනම Gaming වලට තියෙන හොදම Linux Distro එකක් කියන්න පුලුවන්
    Detailed Walkthrough එකක් බලන්න පුලුවන් yt එකේ

    07) Pop!_OS

    raf5v6143ka51.png


    Pop OS එකත් ගොඩක් popular ubuntu based distro එකක්... ‌high stability, performance,& look and feel අතින් ගොඩක් හොදයි ..මේක develop කරන්නෙ System 76 කියන company එක.. කතාවට කියන්නෙ "System 76 is the Apple in Linux World" කියලා..ඒ ඇයිිි කියලා පොඩ්ඩඩක් හොයලා බලන්නකෝ :P


    08) Solus

    ss.png



    අනික් ගොඩක් distros වගේ ubuntu/debian/arch based distro එකක් නෙවේ මේක..
    built from scratch unique linux distro එකක් (සාමාණ්‍යයෙන් දකින්න අඩුයි එහෙම ඒවා)
    එහෙමයි කියලා performance drop එකක් නම් නැහැ.
    තියෙන එකම අවුල අනික් distros වගේ ලොකු software repository එකක් නැහැ..ඒ උනාට සාමාන්‍යයෙන් හැමෝටම ඔනි කරන (normal user/developer) හැමහැම software එකම වගේ මට හම්බුනා..try එකක් දීලා බලන්න.. හොද stable distro එකක් :yes:


    09) Deepin os

    iu


    Mac OS + Windows combined look & feel එකක් ගේන මේ distro එකත් ගොඩක් ජනප්රියයි... performance අතින් නම් ලොකු වෙනසක් දැනිලා නෑ...day to day home,office වැඩ වලට use කරන්න හොද distro එකක්.. අනික windows/mac වල ඉදන් first time, linux වලට මාරුවෙන්න කැමති කෙනෙක්ට හොදම distro එකක් කියන්නත් පුලුවන්

    10) Zorin Os

    iu


    Windows/Mac වල ඉදන් linux වලට එන කෙනෙක්ට වැඩ කරන්න ලේසිම වගේම හොද user experience එකක් දෙන distro එකක් මේක...privacy & security පැත්තට ගොඩක් focus කරලා develop කරපු distro එකක්...


    මෙතන තියෙන /නැති distros ගැන උබලගේ අත්දැකීමුත් කියාගෙන යන්න පහලින් අනික් අයටත් දැනගන්න :yes:

    Linux Applications ගැන දාපු කලින් ත්රෙඩ :)


    :D


    Annotation-2021-05-24-125955.jpg
     
    Last edited:

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මට dual boot කරන්න හොද එකක් කියපන් මචං. මම එකක් දැම්ම නම මතක නෑ. යකෝ දාල බූට් කරද්දි windows වලට boot වෙන්න Option එක තෝරන්න එන්නෑ. ඉකුන ඉතින්. dualboot window එක එන හොද Light weight distro එකක් කියපන්කො.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    මට dual boot කරන්න හොද එකක් කියපන් මචං. මම එකක් දැම්ම නම මතක නෑ. යකෝ දාල බූට් කරද්දි windows වලට boot වෙන්න Option එක තෝරන්න එන්නෑ. ඉකුන ඉතින්. dualboot window එක එන හොද Light weight distro එකක් කියපන්කො.
    https://spins.fedoraproject.org/kde/