Maldives and sri lanka - International relations

kingcharith

Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Api anith hama ratak ganama sahenna katha karata ai Maldives marama silent wela inne? Indian , pakistani,bangali, nepal, indonesia, malaysia, singa... okkoma sahenna apeth ekka touch eke inne . news ehemath nithara enawa. Eth Maldives mara silent neh? unge lokkek wath lesiyakata meheta enne na. mokakda e seen eka?
     
    • Like
    Reactions: Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සීන් එක තියෙන්නෙ උන් අපිව ගනන් ගන්නේ නැති එක නෙමෙයි.
    අපි උන්ව ගනන් ගන්නේ නෑ.
    උන්ගේ සල්ලි තියන උන් ඉස්කොලේ එන්නේ ලන්කාවේ.
    හොස්පිටල් එන්නේ ලන්කා හොස්පිටල් (රිසෙප්ශන් එකේ උන්ට වෙනම කවුන්ටර් එකකුත් තියනවා).
    ඇමරිකා එම්බසි එකත් තියෙන්නේ කොලඹ
     
    • Like
    Reactions: Master malli

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    සීන් එක තියෙන්නෙ උන් අපිව ගනන් ගන්නේ නැති එක නෙමෙයි.
    අපි උන්ව ගනන් ගන්නේ නෑ.
    උන්ගේ සල්ලි තියන උන් ඉස්කොලේ එන්නේ ලන්කාවේ.
    හොස්පිටල් එන්නේ ලන්කා හොස්පිටල් (රිසෙප්ශන් එකේ උන්ට වෙනම කවුන්ටර් එකකුත් තියනවා).
    ඇමරිකා එම්බසි එකත් තියෙන්නේ කොලඹ

    Uba kiyanne onima welawaka sahena maldives un set ekak mehe innawa kiyalada?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Uba kiyanne onima welawaka sahena maldives un set ekak mehe innawa kiyalada?
    ඔව්. හවුස් ඔෆ් ෆැශන් එකටත් එනවා උන් සෑහෙන්න. කොලඹ පදින්චි උන උනුත් ඉන්නවා
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    පිස්සුද මචං ලංකා මාලේ තරම් ලගින් ඉන්න රටවල් නැහැ . විශේෂයෙන් මහින්ද රජයත් එක්ක අපි ඉන්දියා එක්ක තියෙන කනෙක්ෂන් එකේ හොඳ පැත්ත වගේ තමයි මාලේ එක්ක අපි තියෙන්නේ . ලංකාවේ මාලේ වුන් කොච්චර ඉන්නවාද
     
    • Like
    Reactions: Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1624993426423.png
     
    • Like
    Reactions: adowhybn

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    පිස්සුද මචං ලංකා මාලේ තරම් ලගින් ඉන්න රටවල් නැහැ . විශේෂයෙන් මහින්ද රජයත් එක්ක අපි ඉන්දියා එක්ක තියෙන කනෙක්ෂන් එකේ හොඳ පැත්ත වගේ තමයි මාලේ එක්ක අපි තියෙන්නේ . ලංකාවේ මාලේ වුන් කොච්චර ඉන්නවාද

    E unata news wala wath yanne nahane kisima Maldives related deyak . Man danne unge chandeta mehe embassy eke chanda polak danawa kiyalaw witharai
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    E unata news wala wath yanne nahane kisima Maldives related deyak . Man danne unge chandeta mehe embassy eke chanda polak danawa kiyalaw witharai
    ඒක තමයි බන් කියන්නෙ. අපි උන්ව ගනන් ගන්නේ නෑ. උන් අපේ වගේ 1/80 පොපියුලශන් එකක් තියන පොඩි රටක්නේ
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Umba kolambin pitada inne ? Maldives karayo balaganna one nam dehiwala , mt lavinia saha nugegoda paththata gihilla balapan. samaharak maldives karayange daruwo igenaganneth sri lankawe pasal wala. maldives karayo katha karana bashawata kiyanne dhivehi kiyala. mata hithena widihata me lokey kisima bashawak dhivehi tharam sinahala bashawata kittu naha.
     
    Last edited: