Drone Range Extender ?

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    WiFi Signal Range Extender Antenna Panel For DJI Phantom ... meka use karana kenek innawada ?....

    1625155950634.png


    komada result...Drone wamdo kiyanna
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    i have 2 drones and one wing, not dji.
    owa weda karai line of sight nm. not effective.
    passe drone eka hoyanna wenama gemak denna wei
    Effective na kiyanne mona pattenda bn? .....
    video stream wena range eka + control range eka wadi karanna ne bn....wena monada effective kiyanne...man gaawa nan eka drone ekai thiyenne DJI phantom ekak....kiyahanko ubage experience....
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔව් ඔය එක්ස්ටෙන්ඩර් වලින් සිග්නල් බුස්ට් එකක් ගන්න පුළුවන්
    හරියටම ද්රෝන් එක පැත්තට ඕක අල්ලාගෙන ඉන්න ඕනේ
    කිලෝමීටර් 1 වගේ වෙනසක් තියෙයි

    ඕව දැම්ම කියල ද්රෝන් එකට අවුලක් වෙන්නේ නැ
    කොච්රර දුර යවල තිබ්බත් හරියට හෝම් පොයින්ට් එක අප්ඩේට් කළා නම් බඩු ඇවිත් බානවා ලස්සනට
    ද්රෝන් එක ගැන දන්නේ නැති එවුන් බොරු දාන්න එපෝ

    DJI ලගේ අලුත් අප්ඩේට් වලින් පස්සේ රේන්ජ් එක සැහෙන්න අඩු වෙලා
    මීටර් 500 යනකොට සිග්නල් ඩ්‍රොප් වෙනවා ස්ටක් වෙනවා
    මුලින් නම් කිලෝමීටර් එකහමාරක් වගේ දුර ගියා අවුලක් නැතුවම

    dji air 2
    මගේ එක