ඔහොම දැම්මම notification ගොඩක් යනවද බන් ?? සිරාවට අහන්නේ .
හයර් යනවද දන්නේ නෑඊය යකෝ..ත්රීවීල් අඩු කරනව වෙනුවට තව වැඩි කරනව..ලිට්ල් ඉන්දියා..
![]()
මොකද්ද බන් ඒ සීන් එක ?
සිරි ලංකා පොලෝසියට ත්රී වීල් දීලලු නේද. අප්පිරියයි බන් දැන්නම් ලංකාවඊය යකෝ..ත්රීවීල් අඩු කරනව වෙනුවට තව වැඩි කරනව..ලිට්ල් ඉන්දියා..
![]()
මේ ත්රිවිල් වලට ට්රැෆික් එකේ අස්සෙන් දාල යන්න ඔට්ටුද ?
දන්නා එකෙක් කියපන් හදිස්සියකදී හයර් යනවද??![]()